පට්ට විදියට දාඩිය දානවා.

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    පට්ට විදියට දාඩිය දානවා.

    මචං, මට පට්ට විදියට දාඩිය දානවා, Shirt එක තෙත් වෙන්න දාඩිය දානවා, එලියෙ ටිකක් වෙලා ඇවිද්දොතින් ඉන්න බෑ, වතුර වගෙ ගලනවා. මේකට විසදුමක් නැද්ද? මොකද, මේකෙන් මට ඇවිදින එකත් එපාවෙලා තියෙන්නෙ. කොටින්ම, Bus එකේ ගියත් මෙහෙමයි.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,015
    113
    උඹ මහතද මචන්.... මටත් ඔහොමයි බන්...එපා වෙනවා....:sorry:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    Ath yata nam mail baala Deo ekak gapan.anit than walata nam itin karanna deyak na. :( Anika dadiya dammatanam awlak na.a welawata ahalin pahalin yanna barinam thamai tikak hithanna ona.
     
    Ath yata nam mail baala Deo ekak gapan.anit than walata nam itin karanna deyak na. :( Anika dadiya dammatanam awlak na.a welawata ahalin pahalin yanna barinam thamai tikak hithanna ona.
    Wathuara hodata bonna one.anith eka nithara dadiya demmama diya wediya roga gena awadanama adui
    ප්‍රෙෂර් නැග්ගමත් දාඩිය දානවා. එතකොට අවදානමක්/අවුලක් නැතෙයි ?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගොඩක් වරක් අවුට් කරන එවුන්ට දාඩිය දානවා අඩුයි නේද. :oo: උබත් ටිකක් වර්ක් අවුට් කරපන්.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    සොහොන;20301398 said:
    Gedara pathe duwapan aga bassa gana

    Gas tikak wawa
    han wathe

    Thabile bipan

    Thawa oya sulu sulu wada karahan eka thana ena epa

    ගෙදර ඉන්නකොට කොහොම හරි fan එකක් ගාවට හරි වෙලා ඉන්න පුලුවන්. එහෙම නෙවෙය්යි බං. පිට තැනකට යද්දි.

    උඹ මහතද මචන්.... මටත් ඔහොමයි බන්...එපා වෙනවා....:sorry:

    එචරම මහත නෑ බං. ටිකක් මහතයි දැන්. ඉස්සරනම් කෙට්ටුම කෙට්ටුයි. මට මේක ඉස්සරත් තිබ්බා.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    Ath yata nam mail baala Deo ekak gapan.anit than walata nam itin karanna deyak na. :( Anika dadiya dammatanam awlak na.a welawata ahalin pahalin yanna barinam thamai tikak hithanna ona.

    එහෙම පජාත ගදක් නම් මට මීටර් නෑ. මං Deo Use කර්නවා. එපා වෙන්නෙ, නාලා වගෙ Shirt එක තෙත් වෙන එක.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    ගොඩක් වරක් අවුට් කරන එවුන්ට දාඩිය දානවා අඩුයි නේද. :oo: උබත් ටිකක් වර්ක් අවුට් කරපන්.

    ඒකවත් කරන්න ඔන එහෙනම්. කොහොමත් මං එච්චර දාඩිය දාන වැඩ එහෙම කරන්නෙ නෑ. මේක ලෙඩක්ද කියලත් සැකයක් තියෙනවා මට.
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මචං, මට පට්ට විදියට දාඩිය දානවා, Shirt එක තෙත් වෙන්න දාඩිය දානවා, එලියෙ ටිකක් වෙලා ඇවිද්දොතින් ඉන්න බෑ, වතුර වගෙ ගලනවා. මේකට විසදුමක් නැද්ද? මොකද, මේකෙන් මට ඇවිදින එකත් එපාවෙලා තියෙන්නෙ. කොටින්ම, Bus එකේ ගියත් මෙහෙමයි.

    please check your sugar level , may be diabetic