පට්ට විදිහට power saving තියෙන ෆෝන් එකක්..

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    පට්ට විදිහට power saving තියෙන ෆෝන් එකක්..

    මම මේ වෙනකොට Motorola, Samsung, Nokia, LG, Sony, Micromax වගේ හැමජාතියේම Phone පාවිච්චි කරලා තියෙනවා.අන්තිමට Samsung DUOS එක.Smart Phone නම් අන්තිමයි බන්.Battery උපරිම දවසයි.. :growl:
    .
    .
    .
    .

    මට කියන්නලාකෝ මචන්ස්Zලා දවස් දෙක තුනක් Battery තියා ගන්න පුළුවන් Phone එකක්.Smart Phone වෙන්නම ඕනේ නෑ.හැබැයි Internet ගිහින් Site බලාගන්න ඒවා එහෙම තියෙන්නත් ඕනේ.Keypad තියෙන ඒවා [Qwerty] උනත් කමක් නෑ Touch නොවෙන or Semi Touch. :)

    ලොකූ උදව්වක්..මේක බලන අනිත් අයටත් උදව්වක් වේවි.. :)

    තැන්කූ සහෝ'ලාට...
    :)
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මම මේ phone එක තමයි stand by තියන් ඉන්නෙ. බැට්රි තියනව සතියක්. හැබැයි internet බෑ.
    attachment.php

     

    Attachments

    • smb310e.jpg
      smb310e.jpg
      97.4 KB · Views: 421

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    රඹා;19103286 said:
    මම මේ phone එක තමයි stand by තියන් ඉන්නෙ. බැට්රි තියනව සතියක්. හැබැයි internet බෑ.
    attachment.php


    thanks machan
    internet yannath one bro :-)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    S5 එකක් ගනිං අර ඇඩ් එකක දැම්මේ පයර් සේවර් දැම්මාම සතියක් විතර පුලුවං ලු