..::[පට්ට සීතල (Coldest Village On Earth)]::..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :baffled::baffled:හප්පේ.. අපේ පැති වල 23c - 22c වෙද්දි ඉවසගෙන ඉන්නෙත් පට්ට ගේමක් දීල...:eek: -50c කියන්නේ අම්බෝ...:shocked:
    (You must spread some Reputation around before giving it to Executer again.:()
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මන් හිතන්නේ වෙන ගමකට ගිහින් ඒ වැඩේ කරලා එනවා ඇති බන් :lol::baffled:

    නැත්තං අර වාහන දාන ගරාජ වගේ කාමර ජාතියක් හදලා ඇති එව්වා කොරන්නම :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :baffled::baffled:හප්පේ.. අපේ පැති වල 23c - 22c වෙද්දි ඉවසගෙන ඉන්නෙත් පට්ට ගේමක් දීල...:eek: -50c කියන්නේ අම්බෝ...:shocked:
    (You must spread some Reputation around before giving it to Executer again.:()

    ඔව් බන් මේ දවස් වල ටිකක් සීතල වැඩි නෙහ් කොහොමත් :baffled: අපිව උසන් ගිහින් දැම්මොත් එහෙම අනාතයි :growl::baffled::baffled: එල මචං අවුලක් නෑ ;):cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    නැත්තං අර වාහන දාන ගරාජ වගේ කාමර ජාතියක් හදලා ඇති එව්වා කොරන්නම :lol:

    :rofl::lol: එකත් වෙන්න බැරි නෑ නෙහ් :nerd::lol: උන්ට හෙන ප්‍රශ්න නෙහ් බන් :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :no::no::no:
    හෝදන්නේ නැතුව ඇති බන් ,,
    toilet paper තමයි ....

    ඔය තියන සීතලත් එක්ක වතුරෙන් හේදුවොත්
    වල්ල ගල්ටික් වෙලා මැරිලා යයි බන් ...

    :yes:;)