මට සුපිරිම Audio Player එකක් ගන්න ඕන. සල්ලි අවුලක් නැහැ. 60000 කට අඩුවෙන්. ඒ වගේම ඒ ගානට අඩුවෙන් handsfree එකත් ගන්න ඕන.....player එකත් එන එකට අමතරව.මට පොඩ්ඩක් කියන්නකෝ හොඳ එකක්....Apple ipod එකට වඩා creative වගේ එකක් හොඳයි ද ? මට සින්දු අහන එක විතරයි...ඔය video, photo ඕන නැහැ
හෙල්ප් එකක් දියල්ලකෝ
හෙල්ප් එකක් දියල්ලකෝ

