පඩයෙන් රෝග හඳුනා ගැනීම සාර්ථකයි
පඩයෙන් පිට වන වායුව රෝග ගණනාවක් හඳුනාගැනීමේ හොඳ ක්‍රමයක් බව වෛද්‍ය විද්‍යාඥයින් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් ටෙක්නොලොජි ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් මෙම නව සොයාගැනීම සිදු කර ඇත.
ආහාර ජීර්ණයේ අතුරු ඵලයක් ලෙස නිපදවෙන වාතය පරීක්ෂා කිරීමෙන් මහබඩවැලේ පිළිකා, බඩවැලේ වේදනාකාරී තත්ත්වය, නිරාහාරව සිටීම නිසා ඇති වන පිළිකා ආඝාතය, හෘදයාබාධ, ආතරයිටිස්, වියපත්වීම හා භින්නෝන්මාදය වැනි රෝග හඳුනාගත හැකි බව ඔවුහු පවසා ඇත.
ජීර්ණ පද්ධතියේ ආහාර බිඳ හෙළන බැක්ටීරියා පිට කරන වායු වර්ගවලින් එකක් වන්නේ හයිඩ්රජන් සල්ෆයිඩ්ය. එහි ප්‍රමාණය හා ගන්ධය මනින සංවේදකයක් මඟින් රෝග නිර්ණය සිදු කැරේ.
මීට සමගාමීව උදර රෝග හඳුනාගැනීමට සමත් කරලක්ද විද්‍යාඥයින් නිපදවා ඇත. මිලිමීටර 10ක් පමණ වන මේ කරල ගිලදැමු විට එය සිරුරෙන් පිට වීමට පෙර උදරය අභ්‍යන්තරයේ ඇති දත්ත ජංගම දුරකථනයට ලබා දෙයි.
මේ නිවුස් එක ගත්තෙ ශ්‍රීලංකන් මිරර් සයිට් එකෙන්.. අපි පඩේ වැඩිය ගනන් ගත්තේ නැති උනාට සෙල්ලං නෑ නෙහ්

Last edited:

6+