පඩිපෙලක් හරියට නිර්මාණය කරගමු - AutoCAD Tutorial
අපි අද කතා කරමු පඩිපෙලක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවනේ ගෙදරක ප්ලෑන් එකක් අපි නිර්මාණය කරද්දි ගෙදරට අවශ්‍යම වෙන දෙයක් තමා පඩි පෙල කියන්නේ. මේක තනි තට්‍ටුවේ ගෙදරයකටනම් අවශ්‍ය දෙයක් නෙවේ, නමුත් ගොඩක් වෙලාවට අද කාලයේ තට්‍ටු නිවාස සැදිමට තමා ගොඩක් පුද්ගලයන් කැමති වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඉතාම වැදගත් වෙන මාතෘකාවක් තමා පඩිපෙල කියන්නේ.
ඒ වගේම කියන්න ඔනේ පඩි පෙලවල් වර්ග ගණනාවක් තියනවා අද මම ඔයාලට සාමාන්‍ය පඩි පෙලක් නිර්මාණය කරගන්න හැටි තමා කියලා දෙන්නේ. අපි ඉස්සරහට ටික ටික සංකීර්ණණ පඩි පෙලවල් වලට යමු. ඒ වගේම ඒවා 3D කරන හැටිත් ඉස්සරහට මම කියලා දෙන්නම්.
මෙතනදි ඔයාලා දැනගන්න ඔනේ දෙයක් තමා මේකේ නිර්මාණකරනය සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔයාලගේ අතේ. මම ඔයාලට මුල ආරම්භය අරන් දුන්නට ඔයාලා, ඔයාලගේ නිර්මාණ කිරිමේ හැකියාව පාවිච්චි කරලා මට වඩා හොදට මේවා ඩිසයින් කිරිම තමා මට බලන්න ඔනේ. ඒකට මම පොඩි තල්ලුවක් විතරයි දෙන්නේ. මේ විෂයේදි මට කාටවත් කියන්න බෑ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. මොකද මේ නිර්මාණකරනය පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. ඉතින් ඔයාලා පහල තියන විඩියෝ එක බලන්න කොහොමද හරියට පඩිපෙලක් නිර්මාණය කරගන්නේ කියලා.

උපුටා ගැනීම : Saagaraya Blog
වැඩි විස්තර : Saagaraya AutoCAD Tutorial - පඩිපෙලක් හරියට නිර්මාණය කරගමු