පඩිය යවන්න බැංකුවක්

හොඳම බැංකුව ?


  • Total voters
    24

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මම රජයේ ආයතනයක වැඩ කරන්නෙ. BOC එකේ Loan සීන් එක ත් එක්ක බැංකුව වෙනස් කරන්න හිතුණා(Loan අරන් නැහැ). Loan/Credit Card , Service අතින් හොඳම බැංකුව මොකක්ද 😊
     
    • Like
    Reactions: siri_ayya

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Branch එකෙන් එකට වෙනස් වෙනවා බන්. ටික කාලයක් ගනුදෙනු කරලම තමා බලන්න ඔනි බන්.

    මගෙ fd,සල්ලි බැන්ක් එකට ඇවිතුත් hnb eken leasing එකක් ඉල්ලල ඒ බ්‍රන්ච් එකෙන් දුන්නේ නැ. වෙන hnb බ්‍රාන්ච් එකකින් ඇප කාරයොත් නැතුවම ගන්න පුලුවන් උනා රෙට්ස් අඩුවෙන්.
     
    • Wow
    • Like
    Reactions: SLhuman and NUHIRU

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    පර්සනල් ලෝන් ගන්න එපා ගෙදරට ගෙනත් දුන්නත් මේ කෙස් ටික සෙට්ල් වෙනකන් . උන් ටාගර්ට් කවර් කරගන්න අපිව අල්ලගෙන ලෝන් එක දෙනව. මහ බැන්කුවෙන් තමා ඔය ෆික්ස් රේට්වලට ලෝන් දෙන එක නවත්තල තියෙන්නෙ දන්න විදියට.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මගෙ කමර්ශල් වැටෙන්නෙ, මම ඒකෙන් අරන් එකට දානවා කොටහක් :rofl: