kaalakanni ban.... BUMP dann aya udau karai.. :)
shenic_v2.0.0 Member Sep 17, 2016 2,287 351 0 Apr 3, 2018 #41 kaalakanni ban.... BUMP dann aya udau karai..
shenat Well-known member May 13, 2007 58,653 87,024 113 ආශ්චර්යමත් රටක Apr 3, 2018 #42 paminili karapan ikmanata
Idias Well-known member Feb 25, 2016 7,396 3,708 113 Apr 3, 2018 #44 sudu pusa said: කම්කරු එකට යන්ඩකො සේරම විස්තරේ කියන්ඩ ඩොකියුමන්ට්ස් සේරම පෙන්නල Click to expand... Ah nathasha Hondata Innawa da
sudu pusa said: කම්කරු එකට යන්ඩකො සේරම විස්තරේ කියන්ඩ ඩොකියුමන්ට්ස් සේරම පෙන්නල Click to expand... Ah nathasha Hondata Innawa da
Vitaski119 Active member Aug 29, 2017 311 142 43 අතන Apr 3, 2018 #45 ඔහොම සීන් එකක් මටත් වෙලා තියෙන්නේ.. මට විතරක් නෙමෙයි මම වැඩකරන කොම්පැනියේ ඔක්කොටම ඔය සීන් එක තමයි.. ඒකත් software development company එකක් මේ අව්ෘද්දටත් පඩි නැති සීන් එකක් තියෙන්නෙ.. බෝනස් කියල එකක් ආසාවටවත් දෙන්නෙ නෑ මේ කාල කන්නි බොසා.. ලගදිම කෙලවන්න ඉන්නේ ඕකට.. ඒ මදිවට උගෙ ලොකු සීන් දාල නිවාඩුත් කැන්සල් කරලා වැඩ කරන උන්ගේ..
ඔහොම සීන් එකක් මටත් වෙලා තියෙන්නේ.. මට විතරක් නෙමෙයි මම වැඩකරන කොම්පැනියේ ඔක්කොටම ඔය සීන් එක තමයි.. ඒකත් software development company එකක් මේ අව්ෘද්දටත් පඩි නැති සීන් එකක් තියෙන්නෙ.. බෝනස් කියල එකක් ආසාවටවත් දෙන්නෙ නෑ මේ කාල කන්නි බොසා.. ලගදිම කෙලවන්න ඉන්නේ ඕකට.. ඒ මදිවට උගෙ ලොකු සීන් දාල නිවාඩුත් කැන්සල් කරලා වැඩ කරන උන්ගේ..
acryan Well-known member Oct 11, 2012 9,689 9,348 113 Apr 3, 2018 #46 Ado ape company eka name patta bung a athin ( IT newe ) , 25 danawa , payslip denawa details ekka , okkoma hariyatama account ekata watenawa ,Yana aluth hama ekatama B card eka giyapu sathiyema hadanawa
Ado ape company eka name patta bung a athin ( IT newe ) , 25 danawa , payslip denawa details ekka , okkoma hariyatama account ekata watenawa ,Yana aluth hama ekatama B card eka giyapu sathiyema hadanawa
D dilshanv89 Member Oct 24, 2017 45 6 0 Apr 3, 2018 #47 මං බැලුවෙ කම්කරු ගිහින් පැමිණිලි කරල ඔක්කොම පිටපත් මුන්ගෙ Client ලට යවන්න... මෙහෙම චාටර් වැඩ කරන උන් එක්ක වැඩ කරන්න එකෙක් වත් කැමති වෙන එකක් නෑ
මං බැලුවෙ කම්කරු ගිහින් පැමිණිලි කරල ඔක්කොම පිටපත් මුන්ගෙ Client ලට යවන්න... මෙහෙම චාටර් වැඩ කරන උන් එක්ක වැඩ කරන්න එකෙක් වත් කැමති වෙන එකක් නෑ
Astromaze Well-known member Jun 9, 2013 1,374 208 63 අනන්තයේ Apr 3, 2018 #48 US walanam oya wage employers lata puke arinawa complain karapu gamanma.But US wala owwa wenne na.Lankaweth oya wage kariyanta uparima punishment ekak denda one.
US walanam oya wage employers lata puke arinawa complain karapu gamanma.But US wala owwa wenne na.Lankaweth oya wage kariyanta uparima punishment ekak denda one.
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Apr 3, 2018 #49 dilshanv89 said: මං බැලුවෙ කම්කරු ගිහින් පැමිණිලි කරල ඔක්කොම පිටපත් මුන්ගෙ Client ලට යවන්න... මෙහෙම චාටර් වැඩ කරන උන් එක්ක වැඩ කරන්න එකෙක් වත් කැමති වෙන එකක් නෑ Click to expand... දැම්මම ලොකු ලොකු දේවල් කරන්න යන්න එපා ඒ අයට විරුද්ධව. මොකද අතට සල්ලි ටික ගන්නකන් ඔයාගෙ ලඟත් දැන් සල්ලි නෑනේ.. ඒ නිසා කම්කරු එකට ගිහින් පැමිණිලි කරලා ඒ අය ඒත් සල්ලි දෙන්න අදි මදි කරනවනම් අර කිව්වා වගේ දේයක් කරනවා කියලා කම්පැනි එකේ අයව දැනුවත් කරන්න ඔයාට ලොකු අසාධාරණයක් උන නිසා.. කලයන්ස්ලා නෑ කියන්නේ කම්පැනියක් නෑ කියන එකනේ.. ඒ නිසා කොහොමත් උන් භය වෙනවා..
dilshanv89 said: මං බැලුවෙ කම්කරු ගිහින් පැමිණිලි කරල ඔක්කොම පිටපත් මුන්ගෙ Client ලට යවන්න... මෙහෙම චාටර් වැඩ කරන උන් එක්ක වැඩ කරන්න එකෙක් වත් කැමති වෙන එකක් නෑ Click to expand... දැම්මම ලොකු ලොකු දේවල් කරන්න යන්න එපා ඒ අයට විරුද්ධව. මොකද අතට සල්ලි ටික ගන්නකන් ඔයාගෙ ලඟත් දැන් සල්ලි නෑනේ.. ඒ නිසා කම්කරු එකට ගිහින් පැමිණිලි කරලා ඒ අය ඒත් සල්ලි දෙන්න අදි මදි කරනවනම් අර කිව්වා වගේ දේයක් කරනවා කියලා කම්පැනි එකේ අයව දැනුවත් කරන්න ඔයාට ලොකු අසාධාරණයක් උන නිසා.. කලයන්ස්ලා නෑ කියන්නේ කම්පැනියක් නෑ කියන එකනේ.. ඒ නිසා කොහොමත් උන් භය වෙනවා..
skymicro Well-known member May 22, 2014 16,759 14,259 113 37 ඒක වැඩක් නෑනෙ Apr 3, 2018 #50 කොම්පැනියෙ නම PM එකක් දාපන් . මන් හිතන එක නම් උබට ලේසියෙන්ම කරන්න පුලුවන් දේ කියන්නම් . මටත් ඕකම උනා
TomCat077 Well-known member Mar 11, 2013 8,661 601 113 Apr 3, 2018 #52 Emios said: Mata mewa kiyawala nikan depression wage Click to expand...
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Apr 3, 2018 #53 Idias said: Ah nathasha Hondata Innawa da Click to expand... ආදරෙයි
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,458 36,387 113 මැදමහනුවර Apr 3, 2018 #54 බම්ප්