පඩි නැතුව මේ දේශද්‍රෝහීන් ක්‍රිකට් ගැහුව

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මාලිංග අසනීප වෙලා කණ්ඩායමෙන් අයින් කරල තිබුන කාලෙ ඌ ගැන කවුරුවත් හොයල බැලුවෙ නෑ.. ඌ උන්නද මළාද කියල බලන්නවත් කෙනෙක් හිටියෙ නෑ.. ඌ ආපහු ලංකා ටීම් එකට ඇවිත් විකට් දාන්න ගත්තම තමයි මාලිංග කියල එකෙක් ඉන්නව කියල මතක් උනේ.. මේක ක්‍රිකට් වල හැටි.. හොඳට කරනකල් ඌට මල්මාල දානවා.. අන්තිමට ඌව පට්ට ගහලා එළවනවා.. මහානාම, අතපත්තු, චන්දන, වාස් මේ වගේ නම් නොකියපු තව ගොඩක් අයට වුනේ ඔය දේ.. දැන් කවුරුවත් උන් ගැන කතා නෑ.. කතා කරත් ඒව කතාම විතරයි.. අපිට කියන්න පුලුවන් අපි උඹත් එක්ක ඉන්නවා, අපි හැමදාම උඹලට ආදරෙයි කියලා.. ඒත් මම කලින් කියපු උන්ට අසාධාරණකම් වෙනකොට මමත් ඇතුලුව මේ රටේ එවුන් එකෙක්වත් කරපු දෙයක් නෑ.. අන්තිමට උන් හැමෝම අකුලගෙන ගෙදර ගියා.. අදටත් අපි උන්ට ආදරෙයි ආදරෙයි කිව්වට ඇත්තම කතාව ඒ ආදරේ වචන වලට විතරයි කියන එක.. මාවන්, වාස් වගේ දැවැන්තයන්ට වුන දේවල් දකිනකොට මාලිංගටත් හිතෙනවා ඇති මටත් කවද හරි ඔය ටිකම තමයි කියලා.. එහෙම වුනාම කළකිරීමක් ඇතිවෙන එක අසාධාරණ නෑ කියන එකයි මගෙනම් කල්පනාව..
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    :lol::lol:
    ගත්තේ නැ තමයි..ගන්න තරම් ක්‍රිකට්වලට සල්ලි ආවේ නැනේ..ඒ කාලේ ලංකාවේ ක්‍රිකට් වලට මෙච්චර තත්වයක් තිබුනද....ඒ කාලේ IPL තිබුනා නම් ඒගොල්ලෝ නොගහා ඉදිද? :rolleyes:

    :lol: sirawatama
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    පාලක මණ්ඩලේ බොරු ව්යදම් කරලා..ඒක නැති කරලා..දැන් ඒවා ක්‍රිඩකයෝ පිටින් යවනවා..:no:
    අර IPL ගහනකොට මෙහෙන් පඩ් ගෙවන ඒවා නැති කරපු එක වගේ ඒවාට නම් මම එකගයි..:yes:

    සිරාවට
    Patta kathawa...Hats off to chami_84 :yes::yes::yes::yes::yes:

    rep 5+ :):):)
    :yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔකේ සභපතිලා ලේකම්ලා පටන් හැම එකාම හොයන්නේ කොටි ගනන් වලින් .වර්ලඩ් කප් දෙකක් ලංකාවේ තිබ්බා එත් පාඩුයි ලු .
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පාලක මණ්ඩලේ බොරු ව්යදම් කරලා..ඒක නැති කරලා..දැන් ඒවා ක්‍රිඩකයෝ පිටින් යවනවා..:no:
    අර IPL ගහනකොට මෙහෙන් පඩ් ගෙවන ඒවා නැති කරපු එක වගේ ඒවාට නම් මම එකගයි..:yes:

    අරවින්දලත් කාර් එක දිහා බලන් තමයි සෙන්චරි ගැහුවෙ ... :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මුන්ට පඩි දෙන්නෙ USD $ වලින්. එතකොට අර්ජුනල ඉද්දි හම්බුන ගානයි, දැන් හම්බෙන ගානයි compare කරන්න බෑ.
    අනිත් එක ආයතනය බන්කොලොත් උන එක නිසා cricketersලගෙ පඩි කපපු එකට මම විරුද්ධයි. ඒකට cricketersල වගකියන්න ඔනෙ නෑනෙ. ඉස්සෙල්ල ලොක්කන්ගෙ දීමනා,පඩි අඩු කරන්න ඔනෙ.
    අනිත් එක playersල සල්ලි හොයන්නෙ තමන්ගේ දක්ෂතාවයෙන්.
    අපේ cricketersලගෙ පඩිය අපි compare කරන්න ඔනෙ අනිත් රටවල cricketersල එක්ක.
    නැතුව අපේ රටේ job කරන අනිත් අයත් එක්ක නෙමෙයි.
    අනික මෙයාල මාස 6ක් පඩි නැතුව සෙල්ලම් කරා.
    South Africa tour එකේදි තමයි පඩි හම්බුනෙ.
    මාලි0ග නම් මෝඩයෙක් නෙ.
    අර්ජුන ඕකගෙ කොන්ඩෙ කපන්න හදපු වෙලේ කපන්න දුන්නනම් ඕකා අද මෙච්චර part දාන්නෙ නැ.
    උට මතක නැ, world cup පැරදුනේ ඌ හින්ද කියලවත්.....

    කට්ටිය පඩි නැති මස 6 ජීවත් උනේ කොහොමද දන්නැ ? නිකන් යන්න ලොක්ක යන්න. ඔකෙන්ම්ම පේනවා මුන්ට මාස 6 නෙමේ මාස 12 පඩි කැපුවත් යහතින් ඉන්න පුළුවන් කියල.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කට්ටිය පඩි නැති මස 6 ජීවත් උනේ කොහොමද දන්නැ ? නිකන් යන්න ලොක්ක යන්න. ඔකෙන්ම්ම පේනවා මුන්ට මාස 6 නෙමේ මාස 12 පඩි කැපුවත් යහතින් ඉන්න පුළුවන් කියල.

    dan un yahathin inna ekada ubata kaala inna bari
     
    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    කට්ටිය පඩි නැති මස 6 ජීවත් උනේ කොහොමද දන්නැ ? නිකන් යන්න ලොක්ක යන්න. ඔකෙන්ම්ම පේනවා මුන්ට මාස 6 නෙමේ මාස 12 පඩි කැපුවත් යහතින් ඉන්න පුළුවන් කියල.

    ow ithin. padi dunne nethath jiwath wenna salli thiyenawa..

    eka nemeine methana prashne..
    mun hamba karana salli walata mkda wenne, ewa muntath ne, rate cricket diyunu karanna yodanneth ne....
    kochchara salli hambunath SLC bankoloth...

    Umba kemathida umba hamba karana salli walin umbatath, ratatath wedak wenne nethuwa kohewath inna ewun gasaa kanawata....??

    Anika mun salli wediyen illuwe nea ne, giya awurudde dunna gaanama dennnane qwe...

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    dan un yahathin inna ekada ubata kaala inna bari

    ඒක මේක නෙමේ ප්‍රශ්නේ මස 6ක් පඩි නැත්තන් කෑවේ බිවුවේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. වෙන මිනිහෙකුට නං 1 මාසෙක පඩිය වැරදුනොත් මලම තමා. එත් මුන්ට අවුලක් නෑ. එකෙන්ම පෙන්නේ මුන් ගාව සල්ලි හොඳට තියෙනව කියන එකයි. මුන් වෙනුවෙන් දුක් වෙන අපි තමා මෝඩයෝ!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ow ithin. padi dunne nethath jiwath wenna salli thiyenawa..

    eka nemeine methana prashne..
    mun hamba karana salli walata mkda wenne, ewa muntath ne, rate cricket diyunu karanna yodanneth ne....
    kochchara salli hambunath SLC bankoloth...

    SLC
    බංකොලොත් ද නැද්ද කියන එක මන් දන්නේ නෑ. හැබැයි cricket සෙල්ලන් කරන ඔය team එකේ උන්දලා ටික නං මණ්ඩලේ බංකොලොත් ද නැද්ද කියන එක හොඳට දන්නවා ඇති. හැබැයි එකෙක් මණ්ඩලේ සල්ලි වැරදි විදියට යෝදොවනවා කියාල වත් කට ඇරියද? නෑනේ. නිකන් පලයන් බන් යන්න.

    අන්තිමට උන්ට සල්ලි ගෙවනව මදි කියල කතා කරන්න ඕනෙත් අපි තමා. ඔය යස අගේට ඊයේ කොන්තරාත්තුව අස්සන් කලේ ඔක්කොමල වගේ. ඔය ඔක්කොම පඩියට සෙල්ලන් කරන්නේ. ඉස්සර වගේ සෙල්ලමට ආදරේට නෙමේ.

    Umba kemathida umba hamba karana salli walin umbatath, ratatath wedak wenne nethuwa kohewath inna ewun gasaa kanawata....??

    Anika mun salli wediyen illuwe nea ne, giya awurudde dunna gaanama dennnane qwe...

    උන්ගේ සල්ලි වැරදි විදියට යොදවනවනන් කතා කරන්න ඕනේ අපිද? උන්ට ඒවායේ වගේ වගක් නෑ. අනික ඔය ජාතික මට්ටමේ ඉන්න උන් TV AD වල ඉන්නවවගේ ජනතාව දැනුවත් කරන්න තිබ්බනේ මණ්ඩලේ දුෂන වලට විරුද්දව.. කෝ කලාද?

    ගිය අවුරුද්දේ ගානම ඉල්ලන්නේ මේ අවුරුද්දෙත් final match එකට ගිහින් පරදින්නද?
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    පඩි නැතුව වැඩ කරන එක බලු වැඩක් බව ඇත්ත, හැකියාවට වටිනාකමක් ගන්න එකත් ඇත්ත. එහෙමයි කියල තමන්ට ඕනේ විදියට සද්දේ දාන්න ඕනෙද? දොක්ටර්ල ස්ට්‍රයික් කරනවා සාදාරන හේතුවලට, බස් හිමියෝ ස්ට්‍රයික් කරනවා හේතු සාදාරනයි, හැබැයි එකෙන් දුක් විදින්නේ කවුද? තමන් වටිනවා ඒ නිසා අනිත් මිනිස්සු තමන් යටතේ ඉන්න ඕනේ කියන එකයි ප්‍රශ්නේ, ඕනේ තරම් හම්බු කරගත්තට ප්‍රශ්නයක් නෑ තමන්ට චියර් කරන අය පහත් කරන්නේ නැතුව, මොකද එයාල හම්බකරන ලක්ෂගනෙන් රුපියලක්වත් අරන් අපි කාලා ඇඳලා ඉන්නේ නැති නිසා, සල්ලි ඕනේ නම් වෙන රටවල් වලට උනත් ගිහින් ගැහුවට කමක් නෑ අපේ පුංචි රට වෙනුවෙන් පරදින්න හරි චියර් කරන්න අහිංසක මිනිස්සු සෙට් එකක් ඉන්න නිසා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකයි රටේ සත 5කත වැඩක් නැති ඇමති පුත්තු, ජනාදිපති බේබිල, ලක්ෂ ගණන් දවසට පුච්චනකොට. මුන්ටත් සල්ලි ඉල්ලන්න හිතෙනවා ඇති. එක අතකට එක සාදාරනයි. එත් මචං මුන්ට කොච්චර දුන්නත් වැඩක් නැහැ මුන් ලනකාවට කප් එකක් ගේන්නේ නැහැනේ. මොකක් හරි සංචාරයක් දින්නොත් තමයි. අර මලින්ගයගේ කුහක උද්දච්ච කම නම වැරදි. කොහොමත් මචං හරි හමන් සමාජ තත්වයක් නැතුව, අද්යාපනයක් නැතුව, එක පාරටම සල්ලි කඩන වැටුන ගොඩ දෙනෙක් ඔහොමතමයි. එත් මිනිසුන්ගේ හැටි. හිගන්නෝ බඩට කෑම වැටුනාම චන්ඩි වෙනවලුනෙ. කොහොමත් මලින්ගල නම් රට දිනවන්න හිතාගෙන සෙල්ලම් කරන උන් නෙමයි. වැඩිපුර සල්ලි දුන්නොට් මුන් තරග පවා දෙන්නත් සෙට් කර ගන්න පුළුවන් වේවි මේ විදියට. කොච්චර දක්ෂයෙක් උනටැහැ රට දිනවන්නේ නැත්තම් වැඩක් නැහැනේ බන්. හොදම දෙතමයි මෙහෙම උන්ට යන්න දීලා අලුත් එකෙක් ගන්නවා. ඔස්ට්‍රේලියාව andru saimaons වත් අයින් කලා, උ හොදම ක්‍රීඩකයෝ 10 ( පිතිකරුවෝ) අතර ඉන්නකොටත්. මේ වගේ උන් මෙහෙම කරනකොට ඉස්සරහට එන එකෙක් උනත් හද ගන්න බැහැ. එකෙන් වෙන්නේ මුන් නැති උන ගමන් ක්‍රිකට් නැතුවම යනවා ලනකාවෙන්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113

    ow ithin. padi dunne nethath jiwath wenna salli thiyenawa..

    eka nemeine methana prashne..
    mun hamba karana salli walata mkda wenne, ewa muntath ne, rate cricket diyunu karanna yodanneth ne....
    kochchara salli hambunath SLC bankoloth...

    Umba kemathida umba hamba karana salli walin umbatath, ratatath wedak wenne nethuwa kohewath inna ewun gasaa kanawata....??

    Anika mun salli wediyen illuwe nea ne, giya awurudde dunna gaanama dennnane qwe...

    :yes::yes:

    SLC
    බංකොලොත් ද නැද්ද කියන එක මන් දන්නේ නෑ. හැබැයි cricket සෙල්ලන් කරන ඔය team එකේ උන්දලා ටික නං මණ්ඩලේ බංකොලොත් ද නැද්ද කියන එක හොඳට දන්නවා ඇති. හැබැයි එකෙක් මණ්ඩලේ සල්ලි වැරදි විදියට යෝදොවනවා කියාල වත් කට ඇරියද? නෑනේ. නිකන් පලයන් බන් යන්න.

    අන්තිමට උන්ට සල්ලි ගෙවනව මදි කියල කතා කරන්න ඕනෙත් අපි තමා. ඔය යස අගේට ඊයේ කොන්තරාත්තුව අස්සන් කලේ ඔක්කොමල වගේ. ඔය ඔක්කොම පඩියට සෙල්ලන් කරන්නේ. ඉස්සර වගේ සෙල්ලමට ආදරේට නෙමේ.

    උන්ගේ සල්ලි වැරදි විදියට යොදවනවනන් කතා කරන්න ඕනේ අපිද? උන්ට ඒවායේ වගේ වගක් නෑ. අනික ඔය ජාතික මට්ටමේ ඉන්න උන් TV AD වල ඉන්නවවගේ ජනතාව දැනුවත් කරන්න තිබ්බනේ මණ්ඩලේ දුෂන වලට විරුද්දව.. කෝ කලාද?

    ගිය අවුරුද්දේ ගානම ඉල්ලන්නේ මේ අවුරුද්දෙත් final match එකට ගිහින් පරදින්නද?

    :oo:
    ඇයි බන් සංගා පාලක මණ්ඩලේ ඔය පොඩ් දේවල් ටිකක් කියලා නුලෙන් බේරුනේ..:rolleyes:
    උන්ට ඔවා කථා කරන්න බැ..කවදා හරි ක්‍රිකට් වලින් අයින් වුන කාලේක තමයි ඉතින් කියන දෙයක් කියන්න වෙන්නේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes:

    :oo:
    ඇයි බන් සංගා පාලක මණ්ඩලේ ඔය පොඩ් දේවල් ටිකක් කියලා නුලෙන් බේරුනේ..:rolleyes:
    උන්ට ඔවා කථා කරන්න බැ..කවදා හරි ක්‍රිකට් වලින් අයින් වුන කාලේක තමයි ඉතින් කියන දෙයක් කියන්න වෙන්නේ..

    එහෙනං මගුල්ටද බන් අපි උන්ගැන නැහෙන්නේ.... උන් පඩි නැතුව සෙල්ලන් කලත් අපිට මොකද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    එහෙනං මගුල්ටද බන් අපි උන්ගැන නැහෙන්නේ.... උන් පඩි නැතුව සෙල්ලන් කලත් අපිට මොකද?

    දැන් මේ රටේ වෙන ඒවා එක්ක මේවා මොනවද :yes:
     
    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    SLC බංකොලොත් ද නැද්ද කියන එක මන් දන්නේ නෑ. හැබැයි cricket සෙල්ලන් කරන ඔය team එකේ උන්දලා ටික නං මණ්ඩලේ බංකොලොත් ද නැද්ද කියන එක හොඳට දන්නවා ඇති. හැබැයි එකෙක් මණ්ඩලේ සල්ලි වැරදි විදියට යෝදොවනවා කියාල වත් කට ඇරියද? නෑනේ. නිකන් පලයන් බන් යන්න.
    Umba monawada ban danne...??
    poddak hoyala balala katha karapanko...
    Umba SLC bankolothda nedda danne ne kiyanne, Umbata Cricket wedakuth ne, uwamanaawakuth ne kiyana ekai..
    internet pawichchi karana, cricket walata uwamanaawak thiyena ona ekek dannawa SLC bankoloth kiyala.
    Cricinfo ekata gihin balapanko...

    Ithin umbata Cricket walata uwamanawak nethnam kata wahagena hitapan....
    mukuth danne nethuwa, umbe mathaya oluwe thiyagena hema ekama A widihata balala comment daanna epa.

    Playersla kata erala owa kiyanna giyoth unta erehiwa winaya kriya maarga gannawa...
    umba monawada danne..
    T20 world cup ekedi, playerslata hambena salli walin kotasak ground staff ekata denna kiyala Mahela SLC ekata liyumak dunna kiyala umba dannawada..??
    Ekata SLC eken kemathi nethi una kiyala umba dannawada???
    Modayek wage dodawanda epa ban..

    :yes::yes::yes: