පඩි වැඩිය ඉල්ලන හැටි

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
පඩි වැඩිය ඉල්ලන හැටි

කොළොඹ සුපිරි ගෙයක සොපිනොන කියල ගැහැණු කෙනෙක් වැඩට හිටිය. ගෙදර කට්ටිය එයට නම දැම්මේ ජේන් කියල. කාලයක් ගත වීමෙන් පසු ජේන් පඩි වැඩිකරන්න ඉල්ලීමක් කලා. මහත්තය නෝනට කිව්වා හේතුව දැනගන්න කියල. නෝනා ජේන්ගෙන් ප්‍රසන කරනවා....

නෝනා:.... ඇයි ජේන් පඩි වැඩිය ඉල්ලන්නේ


ජේන්:...... පඩි වැඩිය ඉල්ලන්න හේතු 3ක් තියෙනවා. 1. මම නෝනට වඩා හොඳින් රෙදි මදිනවා.


නෝනා : ...... කව්ද කිව්වේ උඹ මට වඩා හොඳට රෙදි මදිනවා කියල.


ජේන්:...... මහත්තය.


නෝනා: ..... ම් ම් ම්. එතකොට දෙක?


ජේන්: ......මම නෝනට වඩා රසට උයනවා.


නෝනා. ...... කව්ද කිව්වේ උඹ මට වඩා රසට උයනවා කියල..


ජේන්:..... මහත්තය


නෝනා:...... ම් ම් ම්. එතකොට තුන ?


ජේන්: ...... මට නෝනට වඩා හොඳට කාමයේ හැසිරෙන්න පුළුවන්.


නෝනාට මල පැනල ඇහුව එකත් කිව්වේ මහත්තයද?:angry::angry::angry:


ජේන්: .....ඒක නං කිව්වේ වත්තේ වැඩ කරන ජමිස්.


නෝනා: .....උඹට කියක් ඕනද?


බලල නිකන් යන්න එපා . reply එකක් දාන්ඩ හොඳේ.
 

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    be6848a3.gif