අපේ ටිචර් කෙනෙක් හිටියා මචං..අමරදේව මහත්තයට හරිම ආදරෙයි..මට කියනවා පුතා දවසක් සර් මගේ ගාවටම ඇවිත් කතා කලා කිසිම වෙරි ගතියක් නැතුව නමුත් හොඳට බිලා කිව්වා හිටියේ හා...පට්ට පින්තුරේ. විසක් ගහල වගේ ඉන්නේ.
ඔව් පොර හොදට බොනවා කියල කියන්නේ. ඔය සමහර tv වැඩසටහන් වලට පවා සින්දු කියනේ බිල කියල කියනව.අපේ ටිචර් කෙනෙක් හිටියා මචං..අමරදේව මහත්තයට හරිම ආදරෙයි..මට කියනවා පුතා දවසක් සර් මගේ ගාවටම ඇවිත් කතා කලා කිසිම වෙරි ගතියක් නැතුව නමුත් හොඳට බිලා කිව්වා හිටියේ හා...
මම අපේ ගෙවල් ගාව අංකල් කෙනෙක් ගේ ගෙදර ගියා එයා තරුණ කාලේ ඉඳන් එකතු කල EP/LP තැටි ගොඩක් තිබුනා..කූඹි ඇවිල්ලා එවගේ ජරා කරලා එක දැකපු අංකල්ගේ දුව එවා ඔක්කොම අව්වට දාල තෙරුමක් නැතුව.තැටි අව්වට ඇම්බරිලා ගිහින්..අමරදේව මහත්තයාගේ මේ තැටිය විතරක් කවර් එකත් එක්ක හොඳම තත්වයේ තිබුනා..මාත් එක්ක ගිය අයියා කිව්වා මල්ලි අංකල්ගෙන් කියකට හරි ඔක ඉල්ලන්න කියලා මම අංකල්ගෙන් ගානක් කියන්න කියලා කිව්වා සාධාරණ මනුස්සයා මට කියනවා පුතා ගානක් කියලා ගන්න කියලා...මම දන්නවා මේක සැහෙන වටිනවා කියලා ඉතින් ගානක් කියන්න ගියේ නැ මම..එ පාර මා එක්ක ගිය හාදයා කිව්ව අංකල් මොකද කියන්නෙ රුපියල් 150 දෙන්නද කියලා කිව්වා..අංකල් කිව්වා හා කියලා.මිනිහා 150 ගත්තා මේක...දැන් මේ තැටිය 30000 උඩිනුත් යනවා මම දැකලා තියනවා...මට ඉතින් දෙකයි පනහේ ගානක් කියන්න හිත දුන්නෙ නැ මේකේ වටිනාකම දන්න නිසා...

මොකක්ද ප්ලේයර් එක? Technics? Pioneer? Yamaha? Sony? archives වල තියෙන ඒව ඩිජිටල් කලානම් වටිනවා. මොකද පිසිකල් මීඩියා කාලෙත් එක්ක විනාස වෙන්න ඩිග්රේඩ් වෙන්න පුළුවන්. ඩිජිටල් නොකරපුව තියෙනවනම් එහෙම කලොත් අනාගත පරම්පරාවල් වලටත් අහන්න නොනැසී තියෙයි. අනික ගොඩ දෙනෙකුට අහන්නත් ලැබෙනව ඒකෙන්.ow machan player ekak thiyanawa..slbc archives wala nam godak ewa thiyanawa namuth eketh samahara records nathi wecchi ewa thiyanawa
ඔව් vinyl තැටි වලට හොඳ මාකට් එකක් තියෙනව තාම. audiophiles ල කොලිටි මියුසික් හොයන උන් පිස්සු වැටිල ඕවට. හොඳ ආටිස්ට්ල අලුත් ඇල්බම් එකක් රිලීස් කලොත් vinyl එකක් දානවමයි. ඇනලොග් මියුසික් වල කොලිටි එකට ඩිජිටල් ඒවට ලං වෙන්න බෑ කියල කියන්නෙ. මේව එක්ක ටියුබ් ඈම්ප් එහෙමත් නැගලම යනවා.. කැසට් සීඩී MP3 ආව කියල vinyl කවදාවත් සීන් එකෙන් අයින් වුනේ නෑ.EP, LP ලංකාවේ නැතුවට තාමත් හොලිවුඩ් වල රිලීස් කරනවනේ. හැම ගෙදරකම වගේ ප්ලේයර් එකක් තියෙනවා.
ආයෙ මොනවද ඉතින්පට්ට පින්තුරේ. විසක් ගහල වගේ ඉන්නේ.

අපිට බිව්වම මෙච්චර මේ මිනිස්සු මතක් වෙන එකේ මේ මිනිස්සුන්ට අමුවෙන්ම ඉන්න කිව්ව නම් ඒක අසාධාරනයක් වෙනවා.
හෙනසි මාරයා. ගෙදර ඉන්න වෙලාවක ගියොත් ඉස්සර පුටුවේ ඉදන්ම චුට්ටක් බිලා එන්න පුළුවන්. පදවැල් ද සින්දුද අයි නැ මැවෙනවා. හැබැයි කවදාවත් බිලා චොර වැඩ ගූ වෙලා නැ. ජෙන්ටා එකට ඉන්නවා.
ඇස් නම් තරණ කාලේ ඉදන්ම බරයි ලොක්කගේ.
මිස් යු ලොක්කා උඹ නැතුව.
අනිත් එකා කපුගේ. හම්මට තනිඉස්කාගාර
ඔව් දන්නවා. කලින් කිව්වදත් මන්දා. හෙට කියන්නම් free එකේආයෙ මොනවද ඉතින්
අපිට බිව්වම මෙච්චර මේ මිනිස්සු මතක් වෙන එකේ මේ මිනිස්සුන්ට අමුවෙන්ම ඉන්න කිව්ව නම් ඒක අසාධාරනයක් වෙනවා.
------ Post added on Nov 15, 2024 at 1:01 AM
@001flyD @emoji diaries W.D ආරියසිංහ සන්ෆ්ලවර්ස් එක්ක මේ සින්දු කීමේ පසුබිම් කතාව දන්නවද? ආරියසිංහගෙ WD ත් වන්නකුවත්තවඩුගේ දොන් ද?
------ Post added on Nov 15, 2024 at 1:03 AM
එළකිරිඔව් දන්නවා. කලින් කිව්වදත් මන්දා. හෙට කියන්නම් free එකේ
දැන් කියන්න බැරිදඔව් දන්නවා. කලින් කිව්වදත් මන්දා. හෙට කියන්නම් free එකේ
