පණිවුඩ දෙකක්.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔන්න පණිවුඩ දෙකක් තියෙනවා කියන්න.

    01. කොස්මැටික් බිස්නස් එකට ආයෙත් අතගැහුවා

    අනේ මන්දා කොස්මැටික් බිස්නස් එක මගේ ජීවිතය වෙනස් කරපු බිස්නස් එකක්. ඒ නිසාමද කොහෙද ලොකු බැඳීමක් තියෙන්නේ ඒ බිස්නස් එකත් එක්ක. 2017 ජනවාරි ඉඳලා ඔන්න ආයෙත් කොස්මැටික් බිස්නස් එක පටන්ගන්නවා. ගියපාර රුපියල් 500/= අරගෙන ගිහින් පිටකොටුවෙන් පටන්ගත්ත බිස්නස් එක මේපාර පටන් ගන්නේ ටිකක් වෙනස් විදිහට. මේපාර UK වලින් බඩු ගේනවා. ඔන්න එහෙනම් ඕන අය කියන්න. ඒ වගේම අරගෙන විකුනන්න කැමති අයත් මාව සම්භන්ධ කරගන්න.

    02. මගේ පොත අවුට් වුනා.

    ඔන්න මගේ පලවෙනි පොත අවුට් වුනා. කැමති අයට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මගේ අංකය 0755004166. එහෙම නැත්තන් ග්‍රන්ථ එකෙන් ගන්නත් පුළුවන් (grantha.lk)

    මෙන්න ලින්ක් එක
    https://grantha.lk/sarthaka-jeewithayakata-ilakka-jayaganeema-dhanushka.html

    පොත ගැන විස්තරය.
    https://www.facebook.com/granthaDot...184835958220605/?type=3&__mref=message_bubble

    එහෙනම් ජය වේවා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ජය බෝලේනාත්. කොස්මැටික් කිව්වේ මොනාද බන්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ගෙන්නන ඒවා දෙන ගණන් pm කරනවද ? මට business ඒකට ගන්න
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    සුබපැතුම් සහෝදරයා....තරහ නැතුව අපිටත් දැනගන්න කියහන්කො මචං පොතක් ලියලා කොච්චර විතර හම්බ කරන්න පුලුවන්ද?? ප්‍රකාශණය කරගත්තෙ ඔයාමද නැත්තං සමාගමක් හරහද?? එතකොට විකිණෙන එක පොතකින් ඔයාට කීයක් එනවද??පොත ගැන මිනිස්සු දැනුවත් කරේ කොහොමද??
     
    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    sarthaka-jeewithayakata-ilakka-jayaganeema-dhanushka-full_1.png

    අහ්හ් මේ උබද බන් ?
    වැල්ලවත්තේ ස්පා එකක වැඩ කරා ද පහුගිය කාලේ ? :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොඩක් උන් ඔය බ්‍රිටිෂ් කොස්මැටික්ස් කියල විකුනන්නේ චීනෙන් ආනයනය කරන බාල ඒවා. පුතේ ගෑනුන්ට ඇලජික් වෙලා කෙලුවූනොත් තමා ප්‍රශ්නේ.

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    බිස්නස් කරන විදිහ ගැන අයිඩියා එකක් නෑ.. ගනන් හිලව් කියපන්කෝ.. පොටක් පාදාගන්න
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    නැකැත් රාල;21010949 said:
    ඔන්න පණිවුඩ දෙකක් තියෙනවා කියන්න.

    01. කොස්මැටික් බිස්නස් එකට ආයෙත් අතගැහුවා

    අනේ මන්දා කොස්මැටික් බිස්නස් එක මගේ ජීවිතය වෙනස් කරපු බිස්නස් එකක්. ඒ නිසාමද කොහෙද ලොකු බැඳීමක් තියෙන්නේ ඒ බිස්නස් එකත් එක්ක. 2017 ජනවාරි ඉඳලා ඔන්න ආයෙත් කොස්මැටික් බිස්නස් එක පටන්ගන්නවා. ගියපාර රුපියල් 500/= අරගෙන ගිහින් පිටකොටුවෙන් පටන්ගත්ත බිස්නස් එක මේපාර පටන් ගන්නේ ටිකක් වෙනස් විදිහට. මේපාර UK වලින් බඩු ගේනවා. ඔන්න එහෙනම් ඕන අය කියන්න. ඒ වගේම අරගෙන විකුනන්න කැමති අයත් මාව සම්භන්ධ කරගන්න.

    02. මගේ පොත අවුට් වුනා.

    ඔන්න මගේ පලවෙනි පොත අවුට් වුනා. කැමති අයට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මගේ අංකය 0755004166. එහෙම නැත්තන් ග්‍රන්ථ එකෙන් ගන්නත් පුළුවන් (grantha.lk)

    මෙන්න ලින්ක් එක
    https://grantha.lk/sarthaka-jeewithayakata-ilakka-jayaganeema-dhanushka.html

    පොත ගැන විස්තරය.
    https://www.facebook.com/granthaDot...184835958220605/?type=3&__mref=message_bubble

    එහෙනම් ජය වේවා.

    Ela Machan Congrats
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගෙන්නන ඒවා දෙන ගණන් pm කරනවද ? මට business ඒකට ගන්න

    තාම ගණන් තීරණය කරලා නෑ. බඩු ටික ආවම කොස්ට් බලලා ගණන් කියන්නම්. මට ජනවාරි කිට්ටු කරලා කියන්න.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේපාර UK වලින් බඩු ගේනවා
    suddata bana bana idala ,suddage ewa kanda epa kiyala..suddage baduma gennanawa ne
    huta mea idiriye ralaya newe neda...rathu miris karaya...mata man wage meter wune:P:P:rofl:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සුබපැතුම් සහෝදරයා....තරහ නැතුව අපිටත් දැනගන්න කියහන්කො මචං පොතක් ලියලා කොච්චර විතර හම්බ කරන්න පුලුවන්ද?? ප්‍රකාශණය කරගත්තෙ ඔයාමද නැත්තං සමාගමක් හරහද?? එතකොට විකිණෙන එක පොතකින් ඔයාට කීයක් එනවද??පොත ගැන මිනිස්සු දැනුවත් කරේ කොහොමද??

    මචං පොත මම නම් කරන්නේ කතෘ ප්‍රකාශයක් විදිහට. එහෙම කලත් පොත් සාප්පු වලට 40% දෙන්න ඕනේ. පොත ප්‍රින්ට් කරන්න 100 ගිහින් පොත රුපියල් 300 ගණන් තිබ්බොත් පොත් සාප්පුවට 120/= යනවා ඒ කියන්නේ ඔයාට ලැබෙන්නේ රුපියල් 80/= පොත් 500 විකිනුවොත් 40000/= (පොත් 500 විකුනන්න මාස 3ක් වගේ යයි අඩුම සමහරු ඊටත් වැඩියි) පොත් වලින් ඇත්තටම ලොකු ලාබ ලබන්න බෑ. එකයි මිනිස්සු දැන් පොත් ලියන්න පෙළඹෙනවා අඩු.
    ප්‍රකාශක කෙනෙක් හරහා කරනවානම් ඔයාට කතෘ භාගය විදිහට පොතේ සඳහන් මිලෙන් 10% ලැබෙනවා. හැබැයි වෙන කිසිම මහන්සියක් ඔයා වෙන්න ඕනේ නෑ. ප්‍රකාශක පොත් 1000 විකුණුවොත් ඔයාට 30000ක් ලැබෙනවා ඒත් මාස 6න් 6ට ගෙවන්නේ.
    මම අවන්කවම පොත් ලියන්නේ මගේ ආත්ම තෘප්තියයි මගේ ට්‍රේනින් වැඩ වලට ඒක + පොයින්ට් එකක් වෙන නිසයි. හැබැයි මට මාකට් කරන්න පුළුවන් වෙන විදි තියන නිසා සැලකිය යුතු ගානක් ලැබෙනවා. මම වැඩිය බුක්ෂොප් වැලි මාකට් කරන්නේ නෑ.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    නැකැත් රාල;21011192 said:
    දැනට මචං ලොරියල්, lynx (UK වල AXE yane me namin) Adidas, palmolive, Old spice වගේ බ්‍රන්ඩ්ස් ටිකක් ගේනවා.
    lynx:love:
    lynx pack ekak mama hewwa hama thanama naa nee itin :dull:
    lynx black eka genna :cool:

    Singa walin genawa nam nivea Men collection ekak genawata padu wena ekak naa :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බිස්නස් කරන විදිහ ගැන අයිඩියා එකක් නෑ.. ගනන් හිලව් කියපන්කෝ.. පොටක් පාදාගන්න

    කොස්ට් වෙන විදිහ බලලා ගණන් කියන්නම්. ජනවාරි වල මට ටිකක් මතක් කරපන්.