පණුවො පණුවො අඹ ගෙඩිවල පණුවො
ඇපල් අඹ ගසක් තිබේ
සුදු පාට චූටිම චූටි පණුවො ඉන්නව
පොත්ත හරියෙ මොකුත් ලපයක් නෑ ඇටේ හරියට වෙන්ඩ පොඩි පොඩි දුඹුරු පාට තිත් තියෙනව.. ඒවනං පණුවොද කියල හරියටම දන්නෙ නෑ..
මොකද බං කරන්නෙ මේකට
මමනං කරන්නෙ පණුවොත් එක්ක හොඳට හපල කනව