ප්‍රීමා කොත්තු මී කන්නේ බලාගෙනයි.
පසුගිය දිනෙක උදෑසන ආහාරය සඳහා කඩෙන් මිලදී ගත් කොත්තු මී පැකට්ටු තුල පනුවන් සිටිනු දක්නට ලැබුණි. අප විසින් ඔවුනට පැමිණිලි කල නමුදු මේ වන විට ප්‍රීමා සමගම ඔවුන්ගේ ප්‍රීමා පැකට්ටු පිළිබඳව පනුවන් සිටීම පිළිබඳව කිසිඳු පිළිතුරක් නොදී මග හැර සිටින තත්වයක් දක්නට ලැබී ඇත. මීට පෙරද මෙවැනි සමාන සිද්දීන් වාර්තා වී ඇති නමුත් ඒ පිළිබඳව අවදානයක් ඔවුන් යොමු කොට නැත. YouTube හි මෙවැනි පනුවන් සිටින වෙනත් Video ද දැකගත හැක. ඔබ ප්‍රීමා නිෂ්පාදන මිලට ගැනීමට පෙර දෙවතාවක් සිතිය යුතු කාලය එලබ තිබේ. ප්‍රීමා පණු කොත්තු මී සඳහා SLS තත්ව සහතිකය ලබා ගත්තේ කෙසේද යන්නද ගැටලුකාරී තත්වයකි. බොහෝ වෙලාවට මේ ප්‍රීමා කොත්තු මී ආහාරයට ගන්නේ කුඩා දරුවන්ය. ඔබගේ දරුවට පනුවන් සහිත කුණු ආහාර කවන්නේද යන්න දෙවරක් සිතිය යුතුය. වෙනත් රටවල නම් මෙවැනි තත්වයක් වාර්තා වූ වහාම ඔවුන් තම ආහාර නිෂ්පාදන නැවත කැඳවයි. මෙම සිද්දිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යොමුවේ යැයි අප බලාපොරොත්තු වන්නෙමු. මෙය හැකිතාක් ෂෙයාර් කර ජනතාව දැනුවත් කරන්න.
ඉස්සුවේ බුකියෙන්