පණු_කොත්තු_මී

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ප්‍රීමා කොත්තු මී කන්නේ බලාගෙනයි.



පසුගිය දිනෙක උදෑසන ආහාරය සඳහා කඩෙන් මිලදී ගත් කොත්තු මී පැකට්ටු තුල පනුවන් සිටිනු දක්නට ලැබුණි. අප විසින් ඔවුනට පැමිණිලි කල නමුදු මේ වන විට ප්‍රීමා සමගම ඔවුන්ගේ ප්‍රීමා පැකට්ටු පිළිබඳව පනුවන් සිටීම පිළිබඳව කිසිඳු පිළිතුරක් නොදී මග හැර සිටින තත්වයක් දක්නට ලැබී ඇත. මීට පෙරද මෙවැනි සමාන සිද්දීන් වාර්තා වී ඇති නමුත් ඒ පිළිබඳව අවදානයක් ඔවුන් යොමු කොට නැත. YouTube හි මෙවැනි පනුවන් සිටින වෙනත් Video ද දැකගත හැක. ඔබ ප්‍රීමා නිෂ්පාදන මිලට ගැනීමට පෙර දෙවතාවක් සිතිය යුතු කාලය එලබ තිබේ. ප්‍රීමා පණු කොත්තු මී සඳහා SLS තත්ව සහතිකය ලබා ගත්තේ කෙසේද යන්නද ගැටලුකාරී තත්වයකි. බොහෝ වෙලාවට මේ ප්‍රීමා කොත්තු මී ආහාරයට ගන්නේ කුඩා දරුවන්ය. ඔබගේ දරුවට පනුවන් සහිත කුණු ආහාර කවන්නේද යන්න දෙවරක් සිතිය යුතුය. වෙනත් රටවල නම් මෙවැනි තත්වයක් වාර්තා වූ වහාම ඔවුන් තම ආහාර නිෂ්පාදන නැවත කැඳවයි. මෙම සිද්දිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යොමුවේ යැයි අප බලාපොරොත්තු වන්නෙමු. මෙය හැකිතාක් ෂෙයාර් කර ජනතාව දැනුවත් කරන්න.











ඉස්සුවේ බුකියෙන්
 
  • Like
Reactions: Oli_Vili

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    Instead of Noodles looking like worms - now we have real worms. The larvae must have got into before packaging - assuming the package is intact.
    In any case the attitude of the lack of quality officer is disgusting as the worms.
    This could happen, but the it's not the way to handle it. Class idiots. He should be fired.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    බොහෝ වෙලාවට මේ ප්‍රීමා කොත්තු මී ආහාරයට ගන්නේ කුඩා දරුවන්ය
    kanna bonna lamainta hariyata denna bari nam adu wayasen unwa maranne nathuwa hadaganna puluwan kenekuta or lama niwasekatawath depan ban
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    බොහෝ වෙලාවට මේ ප්‍රීමා කොත්තු මී ආහාරයට ගන්නේ කුඩා දරුවන්ය
    kanna bonna lamainta hariyata denna bari nam adu wayasen unwa maranne nathuwa hadaganna puluwan kenekuta or lama niwasekatawath depan ban

    :yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එක පනුවයි නේ පේන්න ඉන්නේ. විව්ස් ගන්න දාපු එකක් වගේමයි පෙන්නේ
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    මෙහෙමයි මේක කිව්ව කියල රෙද්ද උස්සගෙන මට බනින්ඩ එපා මන් ඔය company එකේ නෙවේ.පැකට් එක හිල් උනොත් වගේ දේකින් ඇතුලෙ පනුවෙක් හැදෙන්ඩ පුලුවන් ඒකට ඔය company එකට කරන්ඩ දෙයක් නෑ.ඒකෙන් කියවෙන්නෙ නෑ උන් හදන හැම එකෙම පනුවො කියලත්.

    කොහොමත් ඔය Kottu mee කියන්නෙ chemical ගොඩක්.kotumee අහිතකරයි වෙන්ඩ ඇති ඇගට පනුවට වඩා.ඔය chemical ගොඩේ පනුවෙක් හැදුන එකත් පුදුමයි
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මගෙත් ප්‍රියතම කෑමක් .
    ඕක කෑවහම හැබැයි ඔලුව කැක්කුමක් එනවා.
    තව දෙයක් ලංකාවෙ තියන ඊයං අදිකම කෑමක් තමා ඔක.
    නොකා ඉන්නව නම් හොඳයි. මට නම් නොකා ඉන්න අමාරුයි.:(:(
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මගෙත් ප්‍රියතම කෑමක් .
    ඕක කෑවහම හැබැයි ඔලුව කැක්කුමක් එනවා.
    තව දෙයක් ලංකාවෙ තියන ඊයං අදිකම කෑමක් තමා ඔක.
    නොකා ඉන්නව නම් හොඳයි. මට නම් නොකා ඉන්න අමාරුයි.:(:(


    ඊයන් කොහෙද යෝදයෝ පිටිවල :dull:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගෙත් ප්‍රියතම කෑමක් .
    ඕක කෑවහම හැබැයි ඔලුව කැක්කුමක් එනවා.
    තව දෙයක් ලංකාවෙ තියන ඊයං අදිකම කෑමක් තමා ඔක.
    නොකා ඉන්නව නම් හොඳයි. මට නම් නොකා ඉන්න අමාරුයි.:(:(

    ඊයම් තියෙන්නෙ කොහොමද බන්? :baffled: