පණ අදින මැජස්ටික් සිටී

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    මජෙස්ටික් සිටි කිව්වහම ඉතින් මටත් මොකුත් නොලියා බැහැ. මගෙ මවගෙ ගම පදෙස ඌ බම්බලපිටිය තමා ඕක තියෙන්නෙ .
    ඔකෙ මුදලාලි මන් හිතන්නෙ මුස්ලිම් බුවෙක් .
    මගෙ සීයාගෙ මිතුරෙක් .
    ජේ ආර් ගෙ විවෘත ආර්ථිකෙන් පස්සෙ තමා ඔව්වා ලන්කාවට ආවෙ.
    ලන්කාවෙ පලවෙනි ශොපින් මොල් එක ඔය.
    ලන්කාවෙ පලවෙන්ජ් කේ එෆ් සී එක් තමා ඔක්ව් තියෙන කේ එෆ් සී එක.
    ඒ කලෙ තනිකරම සුද්දො හිටියෙ කේ එෆ් සී එකෙ අපි යද්දි.
    සෝයා අයිස් ක්‍රීම් එක රුපියල් 9 කාලෙ .
    එම් සී එකට ගියා කිව්වහමත් හෙන තැනක් නෙ ඒ කාලෙ .
    අන්තිමට ගියෙ ජාවා එකෙ ඉන්න කාලෙ. එත් අපෙ කාලෙ තිබ්බ විවිධත්වය දැක්කෙ නැහැ .
    Ado umbe hema reply ekakama kohen hari Java kade mention wenwa 😅😅
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඕකෙ කඩ දැන් ගනන් බැහලද එකපාර අවුරුදු 3නකට විතර ගන්න පුලුවන්ද
    Sub lease එකක් දාගන්න පුළුවන් ඇති අවුරුදු 3කට
    මජෙස්ටික් සිටි කිව්වහම ඉතින් මටත් මොකුත් නොලියා බැහැ. මගෙ මවගෙ ගම පදෙස ඌ බම්බලපිටිය තමා ඕක තියෙන්නෙ .
    ඔකෙ මුදලාලි මන් හිතන්නෙ මුස්ලිම් බුවෙක් .
    මගෙ සීයාගෙ මිතුරෙක් .
    ජේ ආර් ගෙ විවෘත ආර්ථිකෙන් පස්සෙ තමා ඔව්වා ලන්කාවට ආවෙ.
    ලන්කාවෙ පලවෙනි ශොපින් මොල් එක ඔය.
    ලන්කාවෙ පලවෙන්ජ් කේ එෆ් සී එක් තමා ඔක්ව් තියෙන කේ එෆ් සී එක.
    ඒ කලෙ තනිකරම සුද්දො හිටියෙ කේ එෆ් සී එකෙ අපි යද්දි.
    සෝයා අයිස් ක්‍රීම් එක රුපියල් 9 කාලෙ .
    එම් සී එකට ගියා කිව්වහමත් හෙන තැනක් නෙ ඒ කාලෙ .
    අන්තිමට ගියෙ ජාවා එකෙ ඉන්න කාලෙ. එත් අපෙ කාලෙ තිබ්බ විවිධත්වය දැක්කෙ නැහැ .
    ඔව් 1996 විතර ඕපන් කරේ මතක විදිහට. ඕකේ kfc එකක් ඕපන් කරපු කාලෙම වගේ ලංකාවේ පලවෙනි McDonald's එක ඇරියා රාජගිරියේ. ඉස්සර සෑහෙන හැපනින් ප්ලේසස්
     
    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    මජෙස්ටික් සිටි කිව්වහම ඉතින් මටත් මොකුත් නොලියා බැහැ. මගෙ මවගෙ ගම පදෙස ඌ බම්බලපිටිය තමා ඕක තියෙන්නෙ .
    ඔකෙ මුදලාලි මන් හිතන්නෙ මුස්ලිම් බුවෙක් .
    මගෙ සීයාගෙ මිතුරෙක් .
    ජේ ආර් ගෙ විවෘත ආර්ථිකෙන් පස්සෙ තමා ඔව්වා ලන්කාවට ආවෙ.
    ලන්කාවෙ පලවෙනි ශොපින් මොල් එක ඔය.
    ලන්කාවෙ පලවෙන්ජ් කේ එෆ් සී එක් තමා ඔක්ව් තියෙන කේ එෆ් සී එක.
    ඒ කලෙ තනිකරම සුද්දො හිටියෙ කේ එෆ් සී එකෙ අපි යද්දි.
    සෝයා අයිස් ක්‍රීම් එක රුපියල් 9 කාලෙ .
    එම් සී එකට ගියා කිව්වහමත් හෙන තැනක් නෙ ඒ කාලෙ .
    අන්තිමට ගියෙ ජාවා එකෙ ඉන්න කාලෙ. එත් අපෙ කාලෙ තිබ්බ විවිධත්වය දැක්කෙ නැහැ .
    MC owners Cargiils group eka machan.
     
    • Love
    Reactions: BruceWayne92

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    meka thamai ban lokuma reason eka. natuwa me crisis kale unath Colombo posh ewunta salli nathuwa nemei.

    Dan MC yanawa kiyana eka posh bawe lakshanayak neme.

    oya wagema wela thiyenawa Ja-Ela Reality Plaza ekata. mul kale mara demand thibba. eetapasse KZone eka open karata passe melo rahak nathi una. Shops food court okkoma watuna.
    Mata hithenne itath wadiya dan oya culture eka normalize wela. Mita aurudu 3-4 ta kalin unath shopping mall ekak kiyanne tikak hena seen ekak. Habai dan hugak than wala thiyenawa wagema aluth generation ekata owa magic newe. Un podi kale idalama owata gihin experience eka thiyenawa.

    Balanna deyak nattam, expereience karanna deyak nattam un yanne na. Shopping malls walin ithin minissunwa addaganna eka eka promotion karanawa.

    Kandy KCC eka thama duwanawa. Ekama reason eka unge hoda vividathwayak thiyenawa wagema car parking, cinema complex, restaurants thiyenawa. Anika hugak thiyena shops normal minissunta affordable.

    Eth ithin thawa issarahata wena ekak awoth wenas wei situation eka
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    මජෙස්ටික් සිටි කිව්වහම ඉතින් මටත් මොකුත් නොලියා බැහැ. මගෙ මවගෙ ගම පදෙස ඌ බම්බලපිටිය තමා ඕක තියෙන්නෙ .
    ඔකෙ මුදලාලි මන් හිතන්නෙ මුස්ලිම් බුවෙක් .
    මගෙ සීයාගෙ මිතුරෙක් .
    ජේ ආර් ගෙ විවෘත ආර්ථිකෙන් පස්සෙ තමා ඔව්වා ලන්කාවට ආවෙ.
    ලන්කාවෙ පලවෙනි ශොපින් මොල් එක ඔය.
    ලන්කාවෙ පලවෙන්ජ් කේ එෆ් සී එක් තමා ඔක්ව් තියෙන කේ එෆ් සී එක.
    ඒ කලෙ තනිකරම සුද්දො හිටියෙ කේ එෆ් සී එකෙ අපි යද්දි.
    සෝයා අයිස් ක්‍රීම් එක රුපියල් 9 කාලෙ .
    එම් සී එකට ගියා කිව්වහමත් හෙන තැනක් නෙ ඒ කාලෙ .
    අන්තිමට ගියෙ ජාවා එකෙ ඉන්න කාලෙ. එත් අපෙ කාලෙ තිබ්බ විවිධත්වය දැක්කෙ නැහැ .
    Meka CT Holdings valata neda aithi! Management ekata innenm tamil set ekak !
     
    • Love
    Reactions: BruceWayne92

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Closure of businesses due to lack of sales.

    I remember these places were the go to places for couples and for kids with money. Nikan gihin window shopping karala enne godak un.

    I never had money to visit these places those days :-D. But still remember how some fuckers would come and say MC giya arakai mekai kiyala.
    ලොල් ,, හරිනේ එහෙම fuckers ල දැන් තෙල් පෝලිම් වල

    🙈🙈🤷
     
    • Haha
    Reactions: SLhuman

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Ammo issaraha CD, DVD ganna giyapu hati. eeka CITY ekakma thamai..e kaale majestic city kiyanne ada kaale chrismas kaaleta one galle face Mall eka wage thamai..patta senagak hitiye. hugakma hithata wadenne e kaale thibba mathakayng ekka thamai. Thaaththa oken backstreet boys lage album ekak genawa mathakai, Need for Speed: Porsche game eka gatta. :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    මේ අර බම්බලපිටිය ස්ටේෂන් එකෙන් බැහැල ගාලු පාරට එනකොට ගඩොල් පාටට තින විසාල බිල්ඩිම නේද ? මට මතකයි ඒ කාලේ එකේ පාර අයිනේ ලස්සන ගැල්ළමයිගේ ෆොටෝ දාල තිබ්බා විසාලෙට
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Covid දවස් වලත් ඕකෙ 2nd & 3rd floor ගොඩක් shops ඔහොම තිබ්බේ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,134
    9,984
    113
    මජෙස්ටික් සිටි කිව්වහම ඉතින් මටත් මොකුත් නොලියා බැහැ. මගෙ මවගෙ ගම පදෙස ඌ බම්බලපිටිය තමා ඕක තියෙන්නෙ .
    ඔකෙ මුදලාලි මන් හිතන්නෙ මුස්ලිම් බුවෙක් .
    මගෙ සීයාගෙ මිතුරෙක් .
    ජේ ආර් ගෙ විවෘත ආර්ථිකෙන් පස්සෙ තමා ඔව්වා ලන්කාවට ආවෙ.
    ලන්කාවෙ පලවෙනි ශොපින් මොල් එක ඔය.
    ලන්කාවෙ පලවෙන්ජ් කේ එෆ් සී එක් තමා ඔක්ව් තියෙන කේ එෆ් සී එක.
    ඒ කලෙ තනිකරම සුද්දො හිටියෙ කේ එෆ් සී එකෙ අපි යද්දි.
    සෝයා අයිස් ක්‍රීම් එක රුපියල් 9 කාලෙ .
    එම් සී එකට ගියා කිව්වහමත් හෙන තැනක් නෙ ඒ කාලෙ .
    අන්තිමට ගියෙ ජාවා එකෙ ඉන්න කාලෙ. එත් අපෙ කාලෙ තිබ්බ විවිධත්වය දැක්කෙ නැහැ .
    සෝයා අයිස් ක්‍රීම් එක රුපියල් 9 කාලෙ - ube vayasa keeyada bro :)
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    Ammo issaraha CD, DVD ganna giyapu hati. eeka CITY ekakma thamai..e kaale majestic city kiyanne ada kaale chrismas kaaleta one galle face Mall eka wage thamai..patta senagak hitiye. hugakma hithata wadenne e kaale thibba mathakayng ekka thamai. Thaaththa oken backstreet boys lage album ekak genawa mathakai, Need for Speed: Porsche game eka gatta. :)
    all pirated stuff :LOL: :LOL: :LOL: but they say its genuine
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    Meka CT Holdings valata neda aithi! Management ekata innenm tamil set ekak !
    MC owners Cargiils group eka machan.
    ඕක පස්සෙ කවුරු කවුරු ශෙයාර්ස් අරගත්තද දැනුවත් නැහැ. එත් ඕක අයිති එකා මුස්ලිම් බුවෙක් .
    ඔතන තිබ්බෙ කෙසෙල් ගස් පිරිච්ච වත්තක්ලු සීයලා ඉද්දි .
    අපෙ සීයලා කිව්වෙ මැජස්ටික් මුදලාලි කියලා .
    එම් සී එක ආවෙ පස්සෙ .
    ඒකට කලින්
    ඔතන මුලින්ම තිබ්බෙ මැජස්ටික් ෆිල්ම් හෝල් එක .
    සීයාව දන්නෙ ඒ කාලෙ .

    සෝයා අයිස් ක්‍රීම් එක රුපියල් 9 කාලෙ - ube vayasa keeyada bro :)
    30 I

    මේ අර බම්බලපිටිය ස්ටේෂන් එකෙන් බැහැල ගාලු පාරට එනකොට ගඩොල් පාටට තින විසාල බිල්ඩිම නේද ? මට මතකයි ඒ කාලේ එකේ පාර අයිනේ ලස්සන ගැල්ළමයිගේ ෆොටෝ දාල තිබ්බා විසාලෙට
    ස්ටෙෂන් රොඩ් එකෙ .
    අම්මා ඔතනින් මාව ගෙනියද්දි අනික් පැත්තට ගන්නවා.
    හෙන උස ෆොටොස් තියෙනවා බිකිනි ගහපු සුද්දියො ඉන්න
    ------ Post added on Jul 5, 2022 at 2:37 PM

    Ado umbe hema reply ekakama kohen hari Java kade mention wenwa 😅😅
    මට අන්තිමට ලන්කාවෙදි හොඳ හො නරක සුන්දර හො අසුන්දර මතකයන් තිබ්බෙ එතන .එතනින් පස්සෙ මන් රට පැන්න.
    ඉගැන්වීම සිරා.හොඳ යාළුවො ටිකක් සෙට්වුනා .ආතල් කාලයක් තිබ්බා.
    එකම අවුල සල්ලි ගසා කැම .
    ඒකට මන් විරුද්ධ උනෙ
    ------ Post added on Jul 5, 2022 at 2:39 PM