පත්තර කියවන අයගෙන් පොඩි උදව්වක් ඕනා

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පත්තර කියවන අයගෙන් පොඩි උදව්වක් ඕනා

    මචන්ලා... ඒ දවස් වල පත්තරේක තිබුනා පොඩි විශේෂාංගයක් පාඨකයෝ කවියක පද දෙකක් ලියලා එව්වම... ඒකට උත්තර පද දෙක පත්තරේ කතෘ කෙනෙක් ලියන. ඒක තිබ්බේ මොන පත්තරේද? තාමත් ඒ විශේෂාංගය තියෙනවද කියලා දැන ගන්න ඕනේ.

    දන්න කෙනෙක් ඉන්නවා නම් reply එකක් දාන්න. ලොකු උදව්වක්. :)
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උබ කියන්නේ විජය පත්තරේ සුරංගි අක්කද?:dull:

    නෑ.. මචන්... තව පත්තරේක තිබ්බා දේශපාලන... වගේ මාතෘකා ගැන කට්ටිය ප්‍රශ්න අහපු කවි.. විජය පත්තරේ ගිය එක වගේ තමා.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නෑ.. මචන්... තව පත්තරේක තිබ්බා දේශපාලන... වගේ මාතෘකා ගැන කට්ටිය ප්‍රශ්න අහපු කවි.. විජය පත්තරේ ගිය එක වගේ තමා.

    mathaka widiyata දිවයින