පත්තිරුවල නම වෙනස් වෙලා ඔප්පුව එන්න කොච්&#3488

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පත්තිරුවල නම වෙනස් වෙලා ඔප්පුව එන්න කොච්&#3488

    වෙන කෙනෙක්ගේ නමට තිබ්බ ඔප්පුවක් ඊයේ මගේ නමට හැරෙව්වා.මගේ අතට ඔප්පුව හම්බුනේ නෑ. ඔප්පුව රෙජිස්ටර් එකට දාලා ඔප්පුව ආවම call එකක් දෙන්නම් කියලා ලෝයර් කිව්වා.දැන් ඔප්පුව මගේ අතට හම්බෙන්න කොච්චර කල් යයිද
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වෙන කෙනෙක්ගේ නමට තිබ්බ ඔප්පුවක් ඊයේ මගේ නමට හැරෙව්වා.මගේ අතට ඔප්පුව හම්බුනේ නෑ. ඔප්පුව රෙජිස්ටර් එකට දාලා ඔප්පුව ආවම call එකක් දෙන්නම් කියලා ලෝයර් කිව්වා.දැන් ඔප්පුව මගේ අතට හම්බෙන්න කොච්චර කල් යයිද

    2-5 weeks wage
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    Lawyer athe thamayi wade thiyenne
    Un land registar ekata sathiye dawasaka muddara gasthu gewala badu bara dunnoth bohomayak land registry wala edama path iruwe liyanawa.

    Godak lowyer la api unta dena oppu gasthu walin wena wena roll gahana nisayi parakku wenne.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    දෙල්කද එකේද? මගේ එක එන්න මාසෙකකට වඩා ගියා බන්. .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Lawyer athe thamayi wade thiyenne
    Un land registar ekata sathiye dawasaka muddara gasthu gewala badu bara dunnoth bohomayak land registry wala edama path iruwe liyanawa.

    Godak lowyer la api unta dena oppu gasthu walin wena wena roll gahana nisayi parakku wenne.

    මෙහෙම සීන් එකක් තියෙනවා කියලා මටත් හිතෙනවා බන්. මට එකෙක් කිව්වා ඌ ලොයර්ට දෙන්නේ නැතුව ඌම කච්චේරියට ගිහින් දවසින් පත්තිරු වෙනස් කර ගත්ත කියලා. ඒකයි මන් මේ ප්‍රශ්නේ අහුවෙත්
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මාසෙකට වඩා යනවා

    දෙල්කද එකේද? මගේ එක එන්න මාසෙකකට වඩා ගියා බන්. .

    masayak wage yanawa

    ගාල්ලේ නම් මගෙ එකක් දවස් 3 න් අවා බන්

    මේ මාස ගනන් යන ඒවා ලොයර්ගේ ප්‍රමදය නිසා වෙන්න ඇති බන් වෙන්නේ. ලොයර්ට ඉක්මනින් කරල දෙන්න කිව්වොත් දවසින් දෙකෙන් කරගන්න පුලුවන් වගේ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    මේ මාස ගනන් යන ඒවා ලොයර්ගේ ප්‍රමදය නිසා වෙන්න ඇති බන් වෙන්නේ. ලොයර්ට ඉක්මනින් කරල දෙන්න කිව්වොත් දවසින් දෙකෙන් කරගන්න පුලුවන් වගේ

    samaharu oppu gasththu bandinne nathiwa.. mudal role kara kara innawa..passe thama register karanna danne... oka ikmanain karanna puluwan. samanyen sathi 3 wage yanawa..