පතෝල කරලක් ඇවිදිනා ...
සිරිසේන මහත්තයා පුදුම දිවිල්ලක්නෙ දිව්වේ.
හමුවේ උන් ඔය හැරි හැරි බලන්නෙ මුද යකෝ ලංකාවේ ජනාධිපති කියලා. (පතෝල කරලක් ඇවිදිනා වගෙ නේද බන්)
නිදහස් දිනේට ඒක ඇඳන් ගිහින් නාගත්තනෙ. දැන් ඒක හාමිනේ අඳිනවලු රෑට මදුරු ප්රහාර වලින් පරිස්සම් වෙන්න.

Last edited: