පතෝල කරලක් ඇවිදිනා ...

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
පතෝල කරලක් ඇවිදිනා ...

සිරිසේන මහ‍ත්තයා පුදුම දිවිල්ලක්නෙ දිව්වේ. :baffled:

10367135_427322517418668_3429736322916252879_n.jpg

හමුවේ උන් ඔය හැරි හැරි බලන්නෙ මුද යකෝ ලංකාවේ ජනාධිපති කියලා. (පතෝල කරලක් ඇවිදිනා වගෙ නේද බන්)

10891428_326559660869412_338087430549467668_n.jpg

10998871_872042259523426_5462667622085843369_n.jpg

නිදහස් දිනේට ඒක ඇඳන් ගිහින් නාගත්තනෙ. දැන් ඒක හාමිනේ අඳිනවලු රෑට මදුරු ප්‍රහාර වලින් පරිස්සම් වෙන්න.
 
Last edited:

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මිනිස්සු ඇදුමින් ඇවිදින විදිහෙන් මනින උඹලගෙ මොළේ තියෙන්නෙ පතෝලද :lol:
     
    • Like
    Reactions: bestdivx

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මිනිස්සු ඇදුමින් ඇවිදින විදිහෙන් මනින උඹලගෙ මොළේ තියෙන්නෙ පතෝලද :lol:

    මිනිස්සු කියන පොදු කෝනයකින් නෙමෙයි බොල බලන්න ඕන මෙතනදි. මේ මිනිහා ලංකාවෙ ජනාධිපති තනතුර නියෝජනය කරන්නෙ.ඒ කියන්නෙ රටේ සමස්ථ ජනතාවමයි නියෝජනය කරන්නෙ.ඒ මහජනයාටයි මේ නිගා කරන්නෙ. ඌ පතෝලයෙක් වගේ වැනුනාම රටේ ප්‍රතිරෑපයයි විනාශ වෙන්නෙ. උන් හිතන්නෙ ලංකායෙ එවුන් ඡන්දෙ දුන්නෙ මේ වගේ පඹයෙක්ටද කියලා. ඇදුම,ගමණ බිමන, කතාව, වගේ දේවල් මිනිසෙක්ගේ අභයන්තරය පෙන්වන කැඩපතක් වගේ.ඒක නිසා තමයි ඉන්ටර්විව් එකකට යද්දි වුනත් මෙව ගැන අවධානයෙන් කටයුතු කරන්නෙ.උඹ ජීවිතේම ඉන්ටර්විව් එකකටවත් ගිහින් නෑ වගේ.
     
    මචන් ඕවා ඔහොම තමයි. ටික කාලයක් උඹලට කන්න බොන්න වත් බැරිව හිටියනෙ අප්පච්චි නෑ කියලා. අපිට නම් මේ ෆොටෝ වල කිසිම අවුලක් පේන්නෙ නෑ. උබලටත් ටික කාලයක් ගියාම ඔය සාටක කාංසාව හරියයි :lol: එතකන් කිසිම දේක හොදක් පේන එකක් නෑ අවුලක් ගන්න එපා:P
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    මිනිස්සු ඇදුමින් ඇවිදින විදිහෙන් මනින උඹලගෙ මොළේ තියෙන්නෙ පතෝලද :lol:

    uba ehenam interview ekakata yaddi saramak gahan palayan adumen minissu maninne nadda balanna :rofl:

    ** hamabi mama danne ne uba mona wage job krana ekekda kiyala :dull:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන් ඕවා ඔහොම තමයි. ටික කාලයක් උඹලට කන්න බොන්න වත් බැරිව හිටියනෙ අප්පච්චි නෑ කියලා. අපිට නම් මේ ෆොටෝ වල කිසිම අවුලක් පේන්නෙ නෑ. උබලටත් ටික කාලයක් ගියාම ඔය සාටක කාංසාව හරියයි :lol: එතකන් කිසිම දේක හොදක් පේන එකක් නෑ අවුලක් ගන්න එපා:P

    heh..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඇමති මණ්ඩලයම අංගවිකල උන්ගේනුයි , පොන්නොයෝයි , සමලින්ගිකයෝයි , අගමැතිගේ ත් ජනපතියගේත් කිසි පවුර්ශයක් නැහැ නේ බන් , චන්ද්‍රිකාත් පොට්ට නවුෆර් වගේ බොම්බේ ලුකින්ග් කල්කටා නේ බන්

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මිනිස්සු කියන පොදු කෝනයකින් නෙමෙයි බොල බලන්න ඕන මෙතනදි. මේ මිනිහා ලංකාවෙ ජනාධිපති තනතුර නියෝජනය කරන්නෙ.ඒ කියන්නෙ රටේ සමස්ථ ජනතාවමයි නියෝජනය කරන්නෙ.ඒ මහජනයාටයි මේ නිගා කරන්නෙ. ඌ පතෝලයෙක් වගේ වැනුනාම රටේ ප්‍රතිරෑපයයි විනාශ වෙන්නෙ. උන් හිතන්නෙ ලංකායෙ එවුන් ඡන්දෙ දුන්නෙ මේ වගේ පඹයෙක්ටද කියලා. ඇදුම,ගමණ බිමන, කතාව, වගේ දේවල් මිනිසෙක්ගේ අභයන්තරය පෙන්වන කැඩපතක් වගේ.ඒක නිසා තමයි ඉන්ටර්විව් එකකට යද්දි වුනත් මෙව ගැන අවධානයෙන් කටයුතු කරන්නෙ.උඹ ජීවිතේම ඉන්ටර්විව් එකකටවත් ගිහින් නෑ වගේ.

    Umbala wage hithana ewun okkoma gihin danna one wenama ratakata. Muhudin wata wela, gossip sites witharak yanna puluwan torrent banna puluwan net connection ekak deela naluwek danna one president widihata. Hamadaama "maharajaaneni" sinduwa danna one udeta hawasa ta. Americawa ta baninna one palu yanna.
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    දෙමළගෙ පුක ලෙවකන තොපිට නම් මේ ආත්මෙදිම හෙන ගහනව රට ජාතිය පාවා දෙනවට
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    10367135_427322517418668_3429736322916252879_n.jpg

    හමුවේ උන් ඔය හැරි හැරි බලන්නෙ මුද යකෝ ලංකාවේ ජනාධිපති කියලා. (පතෝල කරලක් ඇවිදිනා වගෙ නේද බන්)

    මේක තනිකරම මෝඩ ආතල් එකක්නේ බන් ! military parade එකක ඉන්න සොල්දාදුවෙක් ඉස්සරහින් ඇවිද යන මිනිහ දිහා බෙල්ල හරවල බලනවා කියන්නේ බලන එකාගේ තියන පොන්න personality එක පෙන්නනවා කියන එකයි !! :angry:

    මේක චීනෙ හරි උතුරු කොරියාවේ හරි සෙබලෙක් කරානම් ඌව court-martial කරයි. කොහොමත් ඉන්දියාව කියන්නේ අනවශ්‍ය ලෙස පුම්බපු මිත්‍යාවක් විතරයි!!! අනික මුන් කවදාවත් නියම යුද්දයක් කරපු උන්යැ!! 60 ගණන් වල චීනෙට Challenge කරන්න ගිහින් ඇරෝගත්ත මතකනේ.. :D