පදිනවා නම් මෙන්න බඩු

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මන් කැමතිත් මේ වගේ ඒවාට
පට්ට නේ බන්
volvo_c70_2007_2007_volvo_c70_t5_2dr_convertible_8340005491682246903.jpg
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    amaerica we roads hoda loku parawal ban......ape lankawe okak reverse karannath hena gemak denna wenawa....

    parawal loku.....tyraffic adui....assen mullen kawuruwath ringanne na.....pare yanakota hari attitude eken drive karanne....

    ithin oya car eken nemei long vehical ekaking unath kisima karadarayak nathuwa food city ekata gihin enna puluwan....

    rate hatiyata thmnai wahanath....​

    කතාව ඇත්ත. කාර් මේ විදියට වර්ග කරනවා

    (1) පොඩි (compact cars = toyota corolla, honda civic, ford focus)
    (2) මද්‍යම (mid size = toyota camry, ford fusion)
    (3) ලොකු (large /full size = toyoya Avalon, ford torus, honda?)

    පොඩි කාර් ඉස්සර ජනප්‍රිය උන. තෙල්මිල අඩු වීම නිසා, දැන් mid size වැඩි වැඩියෙන් විකිනෙනවා. පොඩි කාර් විශාලත්වයෙන් මද්‍යම ඒවා තරමට ලන්වෙලා. ලොකු කාර් පදින්නේ නාකි පප්පල. ඒ ව සැප පහසුව අතින් ඉහලයි (smooth ride)
    තව දෙයක් තමයි වාහනේ smooth ride තියෙනකොට steering wheel handing දුර්වල වෙනවා. මේකට මෙහෙ අය එච්චර කැමති නැහැ. හොදට handling තියෙන්න ඕනේ

    https://en.wikipedia.org/wiki/Ride_quality
     
    • Like
    Reactions: Sandun Thiwanka

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63

    කතාව ඇත්ත. කාර් මේ විදියට වර්ග කරනවා

    (1) පොඩි (compact cars = toyota corolla, honda civic, ford focus)
    (2) මද්‍යම (mid size = toyota camry, ford fusion)
    (3) ලොකු (large /full size = toyoya Avalon, ford torus, honda?)

    පොඩි කාර් ඉස්සර ජනප්‍රිය උන. තෙල්මිල අඩු වීම නිසා, දැන් mid size වැඩි වැඩියෙන් විකිනෙනවා. පොඩි කාර් විශාලත්වයෙන් මද්‍යම ඒවා තරමට ලන්වෙලා. ලොකු කාර් පදින්නේ නාකි පප්පල. ඒ ව සැප පහසුව අතින් ඉහලයි (smooth ride)
    තව දෙයක් තමයි වාහනේ smooth ride තියෙනකොට steering wheel handing දුර්වල වෙනවා. මේකට මෙහෙ අය එච්චර කැමති නැහැ. හොදට handling තියෙන්න ඕනේ

    https://en.wikipedia.org/wiki/Ride_quality

    smooth ride තියෙනකොට steering wheel handing දුර්වල වෙනවා
    can you explain more:confused:
    anyway
    +++
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    smooth ride තියෙනකොට steering wheel handing දුර්වල වෙනවා
    can you explain more:confused:
    anyway
    +++

    smooth ride කියන්නේ soft suspension, Soft suspension තියෙනකොට body roll වැඩියි ඒක වෙන්න ඇති කියල තියෙන්නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    මෙන්න මම පෑදපු එකක්. ටෝයෝටා ක්‍රවුන්. ඩීසල් ටර්බෝ එන්ජින් එකක් තිබ්බේ. ඔටෝ. මොන ත්‍රිවීල්ද බන් යන්න පුලුවන් ගස් ගල් පෙරලගෙන. ත්‍රීවීල් නම් හෑප්පුනාට දෑනෙන්නෙවත් නෑ. හෑබෑයි එකපාරක් බයික් කාරයෙක් පස්සෙන් ඈනල ලයිට් එකක් කෑඩුනා. ගෙන්න ගන්න මාස ගානක් ගියා. ඒ හින්දම තමා වාහනේ වික්කේ. බොඩි පාර්ට්ස් අඩුයි. පාර්කින් නම් ටිකක් කරදරයි. කොච්චර දුර ගියත් කිසි අමාරුවක් නෑ සෑප වාහනේ. ඔක්කොම කරල නොම්මරේ 32-

    toyota-crown-2-5-royal-saloon-premium-edition-1992-6720234.jpg
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    amaerica we roads hoda loku parawal ban......ape lankawe okak reverse karannath hena gemak denna wenawa....

    parawal loku.....tyraffic adui....assen mullen kawuruwath ringanne na.....pare yanakota hari attitude eken drive karanne....

    ithin oya car eken nemei long vehical ekaking unath kisima karadarayak nathuwa food city ekata gihin enna puluwan....

    rate hatiyata thmnai wahanath....​

    Parawal wala newei case eka. Case eka over population. Den hemathenama Car/Traffic. Issara Lankawe parawal wala loku car giya. Issaraha seat eke 4 denek yanna puluwan car. (parana films wala thienawa)