මන් කැමතිත් මේ වගේ ඒවාට
පට්ට නේ බන්
![]()
Toyota tharam wena wahana ne kiyala hithan inna sinhalunta mona europe wahanada?![]()
ayeth ahalaa. dan thiyana hundu wage neme. kohomada mustang eka ehema
amaerica we roads hoda loku parawal ban......ape lankawe okak reverse karannath hena gemak denna wenawa....
parawal loku.....tyraffic adui....assen mullen kawuruwath ringanne na.....pare yanakota hari attitude eken drive karanne....
ithin oya car eken nemei long vehical ekaking unath kisima karadarayak nathuwa food city ekata gihin enna puluwan....
rate hatiyata thmnai wahanath....
කතාව ඇත්ත. කාර් මේ විදියට වර්ග කරනවා
(1) පොඩි (compact cars = toyota corolla, honda civic, ford focus)
(2) මද්යම (mid size = toyota camry, ford fusion)
(3) ලොකු (large /full size = toyoya Avalon, ford torus, honda?)
පොඩි කාර් ඉස්සර ජනප්රිය උන. තෙල්මිල අඩු වීම නිසා, දැන් mid size වැඩි වැඩියෙන් විකිනෙනවා. පොඩි කාර් විශාලත්වයෙන් මද්යම ඒවා තරමට ලන්වෙලා. ලොකු කාර් පදින්නේ නාකි පප්පල. ඒ ව සැප පහසුව අතින් ඉහලයි (smooth ride)
තව දෙයක් තමයි වාහනේ smooth ride තියෙනකොට steering wheel handing දුර්වල වෙනවා. මේකට මෙහෙ අය එච්චර කැමති නැහැ. හොදට handling තියෙන්න ඕනේ
https://en.wikipedia.org/wiki/Ride_quality

smooth ride තියෙනකොට steering wheel handing දුර්වල වෙනවා
can you explain more
anyway
+++

එළවයි අත දිග ඇරලා ට්රැෆික් එකේ
හතර පැත්තේ බජාජ් ඔරිජිනල් පේන්ට් ට්රාන්ස්ෆර් තමා
amaerica we roads hoda loku parawal ban......ape lankawe okak reverse karannath hena gemak denna wenawa....
parawal loku.....tyraffic adui....assen mullen kawuruwath ringanne na.....pare yanakota hari attitude eken drive karanne....
ithin oya car eken nemei long vehical ekaking unath kisima karadarayak nathuwa food city ekata gihin enna puluwan....
rate hatiyata thmnai wahanath....
එළවයි අත දිග ඇරලා ට්රැෆික් එකේ
හතර පැත්තේ බජාජ් ඔරිජිනල් පේන්ට් ට්රාන්ස්ෆර් තමා

Aththa kathawa. ape mehe drive karanna giyama pressure eka wadi wena eka witharay wenne.

එළවයි අත දිග ඇරලා ට්රැෆික් එකේ
හතර පැත්තේ බජාජ් ඔරිජිනල් පේන්ට් ට්රාන්ස්ෆර් තමා