පදිරි වෙසක් දන්සැල....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කියන්න ඕන දේ එකෙන්ම කියල තියෙනවා. 100% ක් ඇත්ත කතාව. :yes::yes::yes:

    pathfinder.png

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    MAMA MEKATA APU DAWASE IDAN MEYAGE THREAD GOKAD KIYAWAL TIYE.WELAWAK NATI UNAT BOOK MARK EKAK DALAHARI IDA TIYENA WELAWAKA KIYAWANWA.KALIN THREAD WAGEMA MEKATH GODAK HODA THREAD EKAK.SAMAJAYATA WATINA DEYAK,ADARSHAYK GANNA PULUWAN DEYAK TAMA IDIRIPATH KRNNE.KIYANNA TIYENA DE KELINMA KIYANAWA.MIN IDIRIYATATH MEWAI DEWAL WADI WADIYEN LIYANNA LABEWA.TAWATH THREAD EKAKIN HAMUWEMU......
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    තෑන්ක්ස් සිස් / බ්‍රෝ..... මම මගේ ත්‍රෙඞ් එකකින් ට‍්‍රයි කරන්නේ පුංචිම පුංචි පණිවිඩයක් හරි දෙන්න.... ඒක සාර්ථක වුණා නම් ඒක මට ලොකු සතුටක්...

    pathfinder.png

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒ වගේම ඇත්තටම දන්සලක් දෙන්න ඕනේ නම්
    තමුන්ට හැකි නම් තනියම් හරි නදමිත්රයන් කීපදෙනෙක් හෝ අසල්වැසි කීප දෙනෙක් එක්වෙලා
    සාමාන්‍ය පොඩි ප්‍රයෝජනවත් දන්සලක් දෙන්න

    බෙලිමල්,රණවරා,කඩල,කෝපි වගේ පොඩි අයිටම් එකක් වුනත් වැඩිපුර අහක නොයන විදියට කරන්න පුළුවන් නම් වටිනවා

    සෙට් එක එඅක්තුවෙලා දන්සල් දුන්න කියල ඉවරවෙලා බීල නහින්න නම් ක්රලා වැඩක් නැ
    ඒ වගේම දන්සලේ බජවු දාන්නේ නැතුව බුදුගුණ ගී අඩු සද්දෙකින් දාන්න පුළුවන් නම් කාටවත් කරදරයක් නැතිවෙන්න

    මමනම් දන්සල් යන්නේ නැ දැන් අවුරුදු 7-8 ඉදන්
    1.gif
    1.gif
     
    • Like
    Reactions: pdn.ac.lk

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ වගේම ඇත්තටම දන්සලක් දෙන්න ඕනේ නම්
    තමුන්ට හැකි නම් තනියම් හරි නදමිත්රයන් කීපදෙනෙක් හෝ අසල්වැසි කීප දෙනෙක් එක්වෙලා
    සාමාන්‍ය පොඩි ප්‍රයෝජනවත් දන්සලක් දෙන්න

    බෙලිමල්,රණවරා,කඩල,කෝපි වගේ පොඩි අයිටම් එකක් වුනත් වැඩිපුර අහක නොයන විදියට කරන්න පුළුවන් නම් වටිනවා

    සෙට් එක එඅක්තුවෙලා දන්සල් දුන්න කියල ඉවරවෙලා බීල නහින්න නම් ක්රලා වැඩක් නැ
    ඒ වගේම දන්සලේ බජවු දාන්නේ නැතුව බුදුගුණ ගී අඩු සද්දෙකින් දාන්න පුළුවන් නම් කාටවත් කරදරයක් නැතිවෙන්න

    මමනම් දන්සල් යන්නේ නැ දැන් අවුරුදු 7-8 ඉදන්
    1.gif
    1.gif

    ගොඩක් එවුන් කරන්නේ ගමේ හන්දියක් හන්දියක් ගානේ එකම දවසේ දන්සල් 5 - 6 ක් දාලා පිස්සු කෙලින එක.... අපරාදේ ඒ සල්ලි.... :oo: