I've been reading your threads recently.... they are really good.... keep up the good work.....
8+++++
Thanks

I've been reading your threads recently.... they are really good.... keep up the good work.....
8+++++

MAMA MEKATA APU DAWASE IDAN MEYAGE THREAD GOKAD KIYAWAL TIYE.WELAWAK NATI UNAT BOOK MARK EKAK DALAHARI IDA TIYENA WELAWAKA KIYAWANWA.KALIN THREAD WAGEMA MEKATH GODAK HODA THREAD EKAK.SAMAJAYATA WATINA DEYAK,ADARSHAYK GANNA PULUWAN DEYAK TAMA IDIRIPATH KRNNE.KIYANNA TIYENA DE KELINMA KIYANAWA.MIN IDIRIYATATH MEWAI DEWAL WADI WADIYEN LIYANNA LABEWA.TAWATH THREAD EKAKIN HAMUWEMU......
ඒ වගේම ඇත්තටම දන්සලක් දෙන්න ඕනේ නම්
තමුන්ට හැකි නම් තනියම් හරි නදමිත්රයන් කීපදෙනෙක් හෝ අසල්වැසි කීප දෙනෙක් එක්වෙලා
සාමාන්‍ය පොඩි ප්‍රයෝජනවත් දන්සලක් දෙන්න
බෙලිමල්,රණවරා,කඩල,කෝපි වගේ පොඩි අයිටම් එකක් වුනත් වැඩිපුර අහක නොයන විදියට කරන්න පුළුවන් නම් වටිනවා
සෙට් එක එඅක්තුවෙලා දන්සල් දුන්න කියල ඉවරවෙලා බීල නහින්න නම් ක්රලා වැඩක් නැ
ඒ වගේම දන්සලේ බජවු දාන්නේ නැතුව බුදුගුණ ගී අඩු සද්දෙකින් දාන්න පුළුවන් නම් කාටවත් කරදරයක් නැතිවෙන්න
මමනම් දන්සල් යන්නේ නැ දැන් අවුරුදු 7-8 ඉදන්![]()
![]()
