පද පෙරළි
මෙ කතාව කුඩ ගැන. සමහර ඒව පාට කුඩ. පාට උඩ යන කුඩත් නැතුවා නෙවෙයි. ලොකුම කුඩේ තමා පංච නාද කුඩේ. හයියට හදල තියෙන්නෙ පට්ටම් කුඩේ. ආධාරකයක්, හැරමිටියක් විදියට ගෙනියන්න පුළුවන් එක පත්තු කුඩේ. පැත්තකට දික් වෙලා තියෙන, ඇල කරන් අල්ලන් යන්න ඕනෙ එක තමයි පලු කුඩේ.
කුඩ ගැන කියද්දි මතක් වුනේ අයියලා කුඩ ගෙනියන්නේ නෑ කියල. අයියා පස්සෙන් එන එක එච්චර සුබදායී නෑ. ඒත් අයිය පහු කරගෙනත් බෑනෙ. අයියා පරක්කු වුනොත මාරම සීන් එක තමයි වෙන්නේ. අයියා පස් වෙලා ගියොත් විනාසයි. තරහ කර ගත්තොත් අයියා පල වෙන්නඅයියා පහක් උනත් වෙන්නේ ඒ ටිකම තමයි. අයියා පැනගන්න එක නම් වේදනාකාරි අත් දැකීමක්. සමහර වෙලාවට අයියා පැලටත් යනව. අයියා පැසේ තියාගන්න එක ඇහැට හොඳ නෑ. ඉඩ තියෙනව.
අයියා ගැන කියද්දී මට මතක් වුනේ නයියා ගැන. එක සැරයක් මගේ යාළුවෙක්ව සරුපයෙක් කාල ඉස්පිරිතාලෙ අරන් ගියා. සරුපයවත් අපි මැරුව. සරුපයා බලාපු ඩොකා කියනවා “නයියට පණ නෑ නේද මල්ලී?” ක්යල. ටිකකින් මූ කියනව “මේ නයියට පයන්නත් නෑ නේද?” කියල. අන්තිමට මූ අහපි “මේ නයියා පැටෙවුවේ කොතනින්ද?” කියල. මැරිච්ච සරුපයා අපි අරන් යද්දී මූ කියනවා “නයියා පලවන්න හදන්න එපා” කියල.

gaththe methanin
http://slnghome.wordpress.com
thnx : [email protected]