පද පේළී - EK LYRICS THREAD PART 2

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මඟ බලා හඬන දෙනෙතේ
කඳුළැල් ඉහිරිලා ගලන මොහොතේ
නොමැකෙනා මතක අපගේ
තවමත් මැවෙනවා දකින සිහිනේ
හදවතේ පෙර වගේ
හද ගැස්මම ඔබයි අද මගේ
ඇයි ළ‍ඳේ ඔබ මගේ
හැම හුස්මට පවා පෙම් කළේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට...//
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා
මාගෙ නෙතු අදදර ඔබගේ සිනහව මෑවුනා
ඔබගේ හදවතටයි ආදරෙ කරන්න සිතුනේ
මගෙ මුලු හදින්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම්....
සමිඳුනි ඔබේ පිලසරණපතා
මම එමි භවදුරු කතර ගෙවා....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා...
නින්ද මා ගාව තාමත් නෑ
එන පාටකුත් නෑ
සුසුමකින් කීව කඳුළකින් ලීව
කවි ගී තියෙනවා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මේ කඳුලු තොටුපල‍යි,
සමුගෙන ‍යන්න මට බැරි...
මේ කඳුලු තොටුපලින්,
සමුගෙන ‍යන්න ඇ‍යි බැරි...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ
ආදරය තරමි සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රූ අහසේ සඳ පායන්නෙ නෑ
මේ අන්ධකාෙ ර් මට පුරුදු නෑ
ලග උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ
ඔබ ලග නැති දා අඳුෙ ර් ඉන්න බෑ....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හාද තෙපුල් රැන අතරේ..
දැස පුරුදු පාට දසුනේ..
අයිති කාරියේ..//
වාසනාව දෝත සිරවී..
ජිවිතේට පාර කීවේ ..
ඔබේ ආදරේ...//
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කුඩා දේදුනු මැකී යයි
ඔබ හඩන්නට එපා
අත්වැරද්දත් සුන්දරයි
ආයෙ හිත රිදවන්නෙපා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මේ හැටි දුකක් දීලා ඇයි ඔබ දුරස් වෙලා
ආදරෙ මතක්වීලා නෑ මම වෙනස් වෙලා
ආයෙ කිසිදා ඔබෙ රූපේ
අයිති නොවෙනා බව දන්නා
මා හැර දමා කාගෙද වෙලා
මා හැර දමා කාගෙද වෙලා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මුවරද සුවඳ ගෙනා සමණලුනේ
කියන්න හෙමිහිට
කොයි යම් ඉසව්වෙන්ද මුණගැසුණේ
මා හැර ගිය ඇය
මට මග කියන්න එක සැරයක්
ඈ හමුවන්නට
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රාත්‍රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න
කණා මැදිරියනි
එපා ගෙට එන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
~රූ සිරිය ඈගේ දෙව්ලියක වාගේ~
..නෙත් බඳින මාගේ ඇය විලේ පියුම වාගේ..
~රෑ අඳුරු යාමේ ඒ සොඳුරු දෑ‍සේ~
..කී රහස මාගේ මුළු ජීවිතේම පෑහේ..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ආයේ එන්න පන මාගේ ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාලුවේ තවත්
කඳුළැල් මවා නෙතේ මොනවා ද අත්වුණේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැඟුනේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මං තරම් පෙම් කරපු වෙන කෙනෙක් නැති තරම්
දන්නවා නම් ඔයා වෙන් වෙන්නේ නෑ මගෙන්
හිත හොයන උණුහුමත් නැති වෙලා අද ඉතින්
ආදරේ තරම් මා දන්නේ නෑ සත්තකින්