මලක් සිඹින්න දී යළි උදුරා ගන්න නම් එපා
නුඹ සෙනෙහෙ පුදා මා රවටා යන්න නම් එපා
මහ මෙරක් තරම් ඔබ ගැන මැව් ප්‍රේම කල්පනා
සැඬ සුළං රොදක හසුවේ නම් දැනේ වේදනා
නුඹ සෙනෙහෙ පුදා මා රවටා යන්න නම් එපා
මහ මෙරක් තරම් ඔබ ගැන මැව් ප්‍රේම කල්පනා
සැඬ සුළං රොදක හසුවේ නම් දැනේ වේදනා