congratz for 11000![]()
dennatama godaak thanks...ටිටීගේ පෝස්ට් 11,000ට සුභ පැතුම්..!![]()

congratz for 11000![]()
dennatama godaak thanks...ටිටීගේ පෝස්ට් 11,000ට සුභ පැතුම්..!![]()

)ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
අද සෝ සුසුම් හෙලා
ඔබ මා මුලා වෙලා ගියා
පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ
සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ
කතරකි වාලුකා
හිනැහෙන්න යලි දිනේ
දෛවයේ තාරුකා
මතකේ තිබේද ඒ යුගේ
මාගෙ චේතනා
වැටහෙන්නේ දැන්ද ආදරේ
ශෝක වේදනා
ඝන අන්ධකාරයේ
පාලුවේ කිමිදුනා
හිනැහෙන්න යලි දිනේ
දෛවයේ තාරුකා
~පුංචි ඇස් දෙක~
![]()
~පුංචි ඇස් දෙක කඳුළු පුරවන්~
..තවම මඟ බලනවා ඇතී..
~ඒ උනත් මට එන්න බැරි බව~
..ඔයා තවමත් දන්නැතී..
~මැරෙන්නට මොහොතක් තියා හරි~
..ඔබ සොයා ගෙන එන්නෙමී..
~ඒකටත් ලොකු කාලයක් නැත~
..කොහොම හරි හිත රවටමී..
~ප්‍රේමයේ උත්තරීතර බව~
..පසක් කරගෙන හොදටම..
~කාලයේ වැලිතලා යටවී~
..මියැදුනත් අපි සදහට..
~ආදරේ පෙම් කතා වලටත්~
..එකතු වී ඇත අපි ගැන..
~හඬා වැටුනත් හඬන්නට බැහැ~
..හිතන්නේ මම ඔබ ගැන..
~දහසකුත් බාධක තියාගෙන~
..ප්‍රේම කරනා ඔය හිත..
~දාල යන්නේ කොහොමදැයි මට~
..ලියා දෙනවද මතකය..
~සැකය කියනා වචනෙ ගැනවත්~
..හිතෙන්නේ නැහැ තව මට..
~නිදා වැටුනත් නින්ද යන්නෑ~
..හිතන්නේ මම ඔබ ගැන..

මේ මග තැනිතලා සේම සෙල්තලා හමුවේවී
සිත සවි නොබිඳ එමග ගෙවා දිරි වඩා
ජයඉම දකිමි අදිටනින්
Mam asama song ekak![]()





















පට්ටහිරු එබෙනා ගුරු පාරේ
සුදු සමනල රෑනක් වාගේ
යෙහෙළියෝ හා ඔබ එනවා
සුදු සීත මීදුම් යායේ
ඔය සිනහා මන බඳිනා
නෙතු දැහැනේ වෙලුනා මාගේ
මට හැඟුනා මට දැනුනා
ඔබ සමන් පිච්ච මල වාගේ
මේ ඉස්සර දවසක රහසේ
මට අහන්න හිතුනා විගසේ
මගෙ පුංචි කුමාරිය වෙයිදෝ ඔබ නේදෝ
මා ආදරී ආදරී...
-Radeesh Vandebona-