පද පේළී - EK LYRICS THREAD PART 2

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම්....
සමිඳුනි ඔබේ පිලසරණපතා
මම එමි භවදුරු කතර ගෙවා....

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
නිවි නිවි යන අරුමය කිමැයි....

ඡිවමානව හිමිදැක ගන්නට
මා නෙත කල පින්මඳ බව වැටහේ
එහෙහින් හිමි අදුරුව අබියස සිට
භවුන් වඩමි මෙත් බුදුන් දැකගන්නට

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ....

11.gif
11.gif

මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා..
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා..
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ
පර සම්පත අම්මා...
11.gif
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සිංදු හැන්දෑව පෙම්වතී ගාව...

සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා...
නින්ද මා ගාව තාමත් නෑ
එන පාටකුත් නෑ
සුසුමකින් කීව කඳුළකින් ලීව
කවි ගී තියෙනවා

මට නං දැන් ඔබත් ඕන නෑ
අඩවන් දෑසින් බලන් ඉන්න බෑ...
ඔය ඔචිචම් හිතත් පාරවයි
හාද්දක සුවඳ මතක් වෙන සුළුයි...
කීව කරපු දේ මතකයි තාමත්
වෙන අතක් හිතක් මටත් ගන්න බෑ ...

සිංදු හැන්දෑව පෙම්වතී ගාව...

හිත අද්දර හිතක් ඉඟි මරයි
තොල් සායම් මට කරචිචල් කරයි...
මට කොචිචර වුණත් දුක වැඩියි
ඔබ ළඟ ඉන්නට සිතත් සතුටුවෙයි...
කීව කරපු දේ මතකයි තාමත්
වෙන අතක් හිතක් මටත් ගන්න බෑ...

සිංදු හැන්දෑව පෙම්වතී ගාව...

-IntenZe-
 
DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Hector Dias..............

17314631-couple-in-love-on-valentine-s-day-where-a-guy-plays-guitar-girl-in-front-of-eiffel-tower-in-paris-si.jpg

~අඳුර ගලා යන හෝරාවේ~
..සඳවත පීදෙන මේ යාමේ..
~මුව අග විකසිත උණුසුම් හැඟුමන්~
..ඔබට කියන්නයි මා ආවේ..

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ කඳුලු තොටුපල‍යි,
    සමුගෙන ‍යන්න මට බැරි...
    මේ කඳුලු තොටුපලින්,
    සමුගෙන ‍යන්න ඇ‍යි බැරි...

    මගෙ ලොවට වෙලා
    ඔබ පෙම් බස් මුමුණ‍යි සොඳුරු...
    ඔ‍ය ඇඟිලි තුඩින්,
    හිස පිරිමැද නිවාවි කඳුලු...
    මගෙ දෙනෙත් වසන
    සිතිවිල්ලක ඔබ එන අ‍යුරු...
    ඔබ තම‍යි මසිත,
    සුවපත් කල ගීත‍ය මි‍යුරු...

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කාලෙකට පසුව අද මිල්ටන් මල්ලවාරච්චියන්ගේ Album එක ඇහුවා.... සෑහෙන මගේ හිතට දැනුනා.... මට මගේ අහිමිවී ගිය පෙම්වතිය සෑහෙන මතක් උනා.............

    නුදුරේදීම ඇය අන්සතු වනු ඇතී.... බොහෝ විට ඒ ඊලඟ මාසය වනු ඇතී.නමුදු සොඳුරියේ ඔබ වෙනුවෙන් මගේ හදවතේ උපන් ආදරය එලෙසමයි මතුවටත්.... :dull:

    මනාළිය වී ළඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා.....

    මතු දවසක ඔබ මට මුණ ගැසේවී.... ඒ වන විට බොහෝ දේවල් වෙනස් වී තිබේවී.

    දවසක් තියේවී වෙන්වූ ඔබ මා නැවතත් මුන ගැසෙනා
    කඳුලක් තියේවී මා ලඟ එදිනේ ඔබේ නමින් ගලනා.........

    අවසාන වශයෙන් මා හට කීමට ඇත්තේ මෙපමණී....

    අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි කර ගනිමි ළඳේ..... :(

    i love you forever ma sweet samee...... u will in ma heart 4ever.....!!!

    • Like
    Reactions: DAMER and rcccc

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පැහැසර අරුණක ඉරමල පිපුනාවේ
    යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ
    හිමිදිරියේ...
    සීතල හීනෙක දැවටීවත්
    පරවි පියාපත් ඇසුනාවේ

    සිත සිරකොට බැදි දඬු වැට බිඳුනාවේ
    සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ
    සිත සිරකොට බැදි දඬු වැට බිඳුනාවේ
    සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ

    සංප්‍රිමන්පීරිස්
     
    • Like
    Reactions: rcccc

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    කාලෙකට පසුව අද මිල්ටන් මල්ලවාරච්චියන්ගේ Album එක ඇහුවා.... සෑහෙන මගේ හිතට දැනුනා.... මට මගේ අහිමිවී ගිය පෙම්වතිය සෑහෙන මතක් උනා.............

    නුදුරේදීම ඇය අන්සතු වනු ඇතී.... බොහෝ විට ඒ ඊලඟ මාසය වනු ඇතී.නමුදු සොඳුරියේ ඔබ වෙනුවෙන් මගේ හදවතේ උපන් ආදරය එලෙසමයි මතුවටත්.... :dull:

    මනාළිය වී ළඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා.....

    මතු දවසක ඔබ මට මුණ ගැසේවී.... ඒ වන විට බොහෝ දේවල් වෙනස් වී තිබේවී.

    දවසක් තියේවී වෙන්වූ ඔබ මා නැවතත් මුන ගැසෙනා
    කඳුලක් තියේවී මා ලඟ එදිනේ ඔබේ නමින් ගලනා.........

    අවසාන වශයෙන් මා හට කීමට ඇත්තේ මෙපමණී....

    අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි කර ගනිමි ළඳේ..... :(

    i love you forever ma sweet samee...... u will in ma heart 4ever.....!!!

    :(:(:(:(:(:(:(:(:(
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යුග ගනන් අප වෙන්ව ආ මග
    සොඳුරු නිම්නෙක එක් වෙලා..
    දුක් සුසුම් නැති පේ ලොව තුල
    සිනා මල් පෙති විසිරිලා
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුසුමටත් වඩා...

    සුසුමටත් වඩා ලඟින් හිඳ බදා
    ලයේ ‍රැඳැවෙනා අපේ ආදරේ...

    පැතුමක් වෙලා මා සිතේ දැව‍ටුනා
    හස‍රැල්ල වී මා සිනා කැන්දුවා...
    රොස දෙතොලේ... පහස විඳිමින්
    ආදරෙ ගී මුමුනන්න කෝ...

    සුසුමටත් වඩා ලඟින් හිඳ බදා...

    මුතු කදුළු වැස්සේ තෙමි ලංවෙලා
    එක පැතුම වු දා තැවුල් නිම වෙලා...
    කදුළු සිහිනේ... සැබැවින්ම දු‍ටුවා
    දෙහදේ වෙලි සැනසෙන්න
    කෝ...

    සුසුමටත් වඩා ලඟින් හිඳ බදා...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වටින නිසා සුසුමටත් වඩා...

    වටින නිසා සුසුමටත් වඩා
    රැදී ඉන්නම් ආදරෙන් සදා
    සසර පුරා ආදරෙයි කියා
    සැනසෙමි නුබේ උණුසුමෙන් සදා...

    ළඟ ඉන්න සිප ගන්න
    මගේ ආදරය කියා දෙන්න
    ලං වෙන්න මට පවසන්න
    ආසයි සැමදා නුඹේ වෙන්න

    අතිනත පටලා නුඹ හා මා ඇවිදන්යන්නම් නිම් සොයලා
    නුඹ ලඟ සැමදා ඉන්නම් මා සෙනෙහස හිමිවේ යයි සිතලා
    උණුසුම විඳිමු තුරුල් වී සංසාරේ පුරා සදා
    ඔබ ලඟ දැවටී හිඳන්නම් නෙත් මානෙන් වෙලා

    ළඟ ඉන්න සිප ගන්න...

    සිහිනෙක රැඳිලා සිටි හින්දා නුඹ ලඟ නැති බව නොසිතා මා
    කඳුලැල්ල මගේ සඟවාලා ඉන්නම් නුඹ ගැන සිතමින් මා
    උණුසුම විඳිමු තුරුල් වී සංසාරේ පුරා සදා
    ඔබ ලඟ දැවටී හිඳන්නම් නෙත් මානෙන් වෙලා

    ළඟ ඉන්න සිප ගන්න...

    -Veronz ft Sanjula Himala-
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කාලෙකට පසුව අද මිල්ටන් මල්ලවාරච්චියන්ගේ Album එක ඇහුවා.... සෑහෙන මගේ හිතට දැනුනා.... මට මගේ අහිමිවී ගිය පෙම්වතිය සෑහෙන මතක් උනා.............

    නුදුරේදීම ඇය අන්සතු වනු ඇතී.... බොහෝ විට ඒ ඊලඟ මාසය වනු ඇතී.නමුදු සොඳුරියේ ඔබ වෙනුවෙන් මගේ හදවතේ උපන් ආදරය එලෙසමයි මතුවටත්.... :dull:

    මනාළිය වී ළඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා.....

    මතු දවසක ඔබ මට මුණ ගැසේවී.... ඒ වන විට බොහෝ දේවල් වෙනස් වී තිබේවී.

    දවසක් තියේවී වෙන්වූ ඔබ මා නැවතත් මුන ගැසෙනා
    කඳුලක් තියේවී මා ලඟ එදිනේ ඔබේ නමින් ගලනා.........

    අවසාන වශයෙන් මා හට කීමට ඇත්තේ මෙපමණී....

    අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි කර ගනිමි ළඳේ..... :(

    i love you forever ma sweet samee...... u will in ma heart 4ever.....!!!

    :(
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    යුග ගනන් අප වෙන්ව ආ මග
    සොඳුරු නිම්නෙක එක් වෙලා..
    දුක් සුසුම් නැති පේ ලොව තුල
    සිනා මල් පෙති විසිරිලා

    සුසුමටත් වඩා ලඟින් හිඳ බදා
    ලයේ ‍රැඳැවෙනා අපේ ආදරේ...

    11.gif
    11.gif
    11.gif
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Hum tere bin ab reh nahin sakte
    Tere bina kyaa vajood meraa

    I can't live without you now,
    What's my existence without you..

    Tujh se judaa gar ho jaayenge
    To khud se hi ho jaayenge judaa

    If I get separated from you,
    I'll be separated from my own self..

    Kyonki tum hi ho
    Ab tum hi ho
    Zindagi, ab tum hi ho
    Chain bhi, meraa dard bhi
    Meri aashiqui ab tum hi ho

    Because you alone are,
    Now you only are,
    life. You're my life.
    My peace, and my pain,
    you alone are my love..

    Teraa meraa rishtaa hai kaisaa
    Ik pal door gawaaraa nahi
    Tere liye har roz hain jeete
    Tujh ko diyaa meraa waqt sabhi
    Koi lamhaa meraa naa ho tere binaa
    Har saans pe naam teraa

    How's this relationship of ours,
    I don't like distance of even a moment
    Every day, I live for you
    All my time is for you..
    There shouldn't be a moment of mine without you,
    There is your name on every breath..

    Tere liye hi jiyaa main
    Khud ko jo yoon de diya hai
    Teri wafaa ne mujh ko sambhaalaa
    Saare ghamon ko dil se nikaala
    Tere saath mera hai naseeb juDaa
    Tujhe paa ke adhoora naa raha

    For you, I lived
    I have given myself (to you)
    Your faith [actually means 'my love for you' here] took care of me
    Took all the sorrows from (my) heart
    With you my fate is attached,
    Getting you, Nothing is incomplete (within me, I got completed)..
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayake...............

    මඳ පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්~
    සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්..
    හෙළිකරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්~
    පැල්පතද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්..
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මේ කඳුලු තොටුපල‍යි,
    සමුගෙන ‍යන්න මට බැරි...
    මේ කඳුලු තොටුපලින්,
    සමුගෙන ‍යන්න ඇ‍යි බැරි...

    මගෙ ලොවට වෙලා
    ඔබ පෙම් බස් මුමුණ‍යි සොඳුරු...
    ඔ‍ය ඇඟිලි තුඩින්,
    හිස පිරිමැද නිවාවි කඳුලු...
    මගෙ දෙනෙත් වසන
    සිතිවිල්ලක ඔබ එන අ‍යුරු...
    ඔබ තම‍යි මසිත,
    සුවපත් කල ගීත‍ය මි‍යුරු...

    :P මෝඩ ටිටි .. කඳුලු තොටුපලයි
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කාලෙකට පසුව අද මිල්ටන් මල්ලවාරච්චියන්ගේ Album එක ඇහුවා.... සෑහෙන මගේ හිතට දැනුනා.... මට මගේ අහිමිවී ගිය පෙම්වතිය සෑහෙන මතක් උනා.............

    නුදුරේදීම ඇය අන්සතු වනු ඇතී.... බොහෝ විට ඒ ඊලඟ මාසය වනු ඇතී.නමුදු සොඳුරියේ ඔබ වෙනුවෙන් මගේ හදවතේ උපන් ආදරය එලෙසමයි මතුවටත්.... :dull:

    මනාළිය වී ළඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා.....

    මතු දවසක ඔබ මට මුණ ගැසේවී.... ඒ වන විට බොහෝ දේවල් වෙනස් වී තිබේවී.

    දවසක් තියේවී වෙන්වූ ඔබ මා නැවතත් මුන ගැසෙනා
    කඳුලක් තියේවී මා ලඟ එදිනේ ඔබේ නමින් ගලනා.........

    අවසාන වශයෙන් මා හට කීමට ඇත්තේ මෙපමණී....

    අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි කර ගනිමි ළඳේ..... :(

    i love you forever ma sweet samee...... u will in ma heart 4ever.....!!!

    :sorry:
     
    • Like
    Reactions: rcccc

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රොන් සුවඳ දෙන මල් පියලි මත,
    පාව යමු රෑනේ..
    ඇල් පවන් අතරින් පෙරක් විත,
    මත් බිඟුන් වාගේ..
    ජීවිතේ හරි සුන්දරයි..
    ආදරේ එහි මල් මිටයි..
    ඉන්නවානම් මා ළඟින්..
    කොයිතරම් නම් සොඳුරුද මිහිරේ..

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    Hum tere bin ab reh nahin sakte
    Tere bina kyaa vajood meraa

    I can't live without you now,
    What's my existence without you..

    Tujh se judaa gar ho jaayenge
    To khud se hi ho jaayenge judaa

    If I get separated from you,
    I'll be separated from my own self..

    Kyonki tum hi ho
    Ab tum hi ho
    Zindagi, ab tum hi ho
    Chain bhi, meraa dard bhi
    Meri aashiqui ab tum hi ho

    Because you alone are,
    Now you only are,
    life. You're my life.
    My peace, and my pain,
    you alone are my love..

    Teraa meraa rishtaa hai kaisaa
    Ik pal door gawaaraa nahi
    Tere liye har roz hain jeete
    Tujh ko diyaa meraa waqt sabhi
    Koi lamhaa meraa naa ho tere binaa
    Har saans pe naam teraa

    How's this relationship of ours,
    I don't like distance of even a moment
    Every day, I live for you
    All my time is for you..
    There shouldn't be a moment of mine without you,
    There is your name on every breath..

    Tere liye hi jiyaa main
    Khud ko jo yoon de diya hai
    Teri wafaa ne mujh ko sambhaalaa
    Saare ghamon ko dil se nikaala
    Tere saath mera hai naseeb juDaa
    Tujhe paa ke adhoora naa raha

    For you, I lived
    I have given myself (to you)
    Your faith [actually means 'my love for you' here] took care of me
    Took all the sorrows from (my) heart
    With you my fate is attached,
    Getting you, Nothing is incomplete (within me, I got completed)..

    මේක සිංහලෙන් ලියන්න බැලුවා,

    දැන් මා හට නැතිව ජීවත් විය නොහැක
    ඔබ නැතිව මාගේ පැවැත්ම කුමක් ද
    ඔබ මගෙන් වෙන්වුවහොත්
    මා වෙන්වන්නේ මාගෙන් ම යි

    ඔබ නිසා පමණක් ම
    දැන් ඔබ නිසාම
    ජීවය, ඔබ මගේ ජීවිතයයි
    මගේ සැනසුම සහ මගේ වේදනාව
    ඔබ පමණක් ම මගේ ආදරය යි

    මේ අපගේ සම්බන්ධය කෙසේද
    මොහොතකටවත් අප අතර වෙන්වීමට මා අකමැති යි
    සෑම දිනයක්ම මම ඔබ වෙනුවෙන් ජීවත් වෙමි
    මාගේ හැම කාලයක් ම ඔබ වෙනුවෙනි
    ඔබ මගේ නොවෙනා කිසිදු මොහොතක් පැවතිය යුතු නැත
    ඔබගේ නම මගේ සෑම හුස්මක් පාසා ම රැඳී ඇත

    ඔබ වෙනුවෙන් මම ජීවත් වන්නෙමි
    මම මාව ඔබ සතුකර ඇත
    ඔබගේ ආදරය මාව ආරක්ෂාකරයි
    සෑම දුකක් ම මගේ හදවතින් මුදවයි
    ඔබ සමග මගේ දෛවය බැඳේ
    ඔබ සමගයි මම සම්පූර්ණ වන්නේ
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    සිතින් නොහඩා සිටින්නම්
    ඔබේ සෙනෙහේ ලැබේනම්
    ලොවක් අමතක කර සිටින්නම්
    ඔබ මගේම වනවා නම්.........

    නෙතු කදුලින් පිරි සැමවෙලේ
    මැවුනේ ඔබෙ රුව මා සිතේ
    ඒ රුව දැක මා සැන සුනේ
    දුක් නිවී සැප ලැබු ලෙසේ.....

    රෑ නිදි නැති වෙන යාමයේ
    ඔබ එයි සිහින කුමරියකසේ
    මාලොව ආදර සොදුයිරියේ
    ඔබමයි මා හද පැතු අදරේ.
     
    • Like
    Reactions: rcccc