කවුද හිනා උනේ..
උඹ දාර්ශණිකයෙක් වෙලාවත්ද?![]()
ආදරය මිනිසා කවියකු කරයි,විරහව ව්සින් මිනිසා ජීවිතය පිලිබද දාර්ශනිකයෙකු කරයි ලු

මම මලාට කවියක් ලියලා නැ ඒ උනාට සමහරු නම් කියන්නෙ මම හෙන දාර්ශනිකයා කියලා බලන් ගියාම මුල ඉදලම තිබිලා තියෙන්නෙ විරහව නෙ

සිතුවිලි සිරවී හදවත පතුලෙන්
ඉකිබිද වෑලපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා
ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ
මිලාන වු මල් ඉකිබිද වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබෙයි මගෙයි ලොව කදුලු දකී
කවුද හිනා උනේ..





