පද පේළී - EK LYRICS THREAD PART 2

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    black-and-white-chachi-dance-dancers-Favim.com-836226.gif
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    I'm the mystery that no one gets..

    My moves are above everyone else...

    I'm deeper than the ocean..

    never standing still..

    I'm denser than smoke that never stop rising....

    Hold on to your heart Say it out loud

    Guess who it is..

    He is here.... once again ...



    can anybody guess the song :D ?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිහින විජිතයේ සරන්ණී සදා
    හමුවන්න පියවි විජිතයේ ජීවිතේ

    හිමවතේ සිසිල ඔබයි සිතමි
    වන මලේ සුවඳ ඔබයි සිතමි
    සතුට පිරි සාගරේ
    සඳකැන් ඔබයි ආදරේ

    සැම දිනේ සිහින ලොවේ නොරැඳී
    හෙටදින පියවි ලෙසින් හමුවී
    සෙනෙහසින් ලංවෙලා
    නිවසමු සිතින් යාවෙලා
     
    • Like
    Reactions: rcccc and D@sun

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳතැති ගැනී බලනවා
    රැය තනිකමින් හඩනවා
    ඔබ නොදොඩාම ඉන්නවා
    හිත අමනාප වුනත්
    රත්තරනේ නපුරු වෙන්නෙපා

    සඳතැති ගැනී බලනවා
     
    • Like
    Reactions: rcccc and D@sun

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොව දුටුවේ ඔබගේ ඇසින්

    ලොව දුටුවේ ඔබගේ ඇසින්
    අරුතක් ලැබ ඔබගේ හඬින්
    තනි මැකුනේ ඔබේ ලඟින්
    අපි රැකුනේ ඔබේ පෙමින්
    අම්මා..ආදර අම්මා...
    ඔබ පුද දෙමු හද බැතින්
    ලොව අන් සැමටම උඩින්

    අප හිනැහෙන විට සතුටත් ඔබමයි
    අප හඬනා විට සැනසුම ඔබමයි
    ඇස් දෙක ඇතුලේ අපව හොවාගෙන
    ඔබේ ජීවිතයම අපට පුදාගෙන
    දිරියෙන් සවියෙන් දිවිය දිනන්නට
    යහ ගුණ කිරි කර පෙව්වේ ඔබයි
    අම්මා..ආදර අම්මා...
    ඔබ පුද දෙමු හද බැතින්
    ලොව අන් සැමටම උඩින්

    අප දිනනා විට කිරුළත් ඔබමයි
    අප වැටෙනා විට දිරියත් ඔබමයි
    ඔබ ලය සුසුමේ අප උණුසුම් කර
    නෙත රැඳි කඳුලත් අපිට වසන්කර
    ලොවම නැති වුනත් පවුරක් විලසට
    අප ලඟ රැඳි සෙවනැල්ල ඔබයි
    අම්මා..ආදර අම්මා...
    ඔබ පුද දෙමු හද බැතින්
    ලොව අන් සැමටම උඩින්

    -කසුන් කල්හාර-



     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලොව දුටුවේ ඔබගේ ඇසින්
    අරුතක් ලැබ ඔබගේ හඬින්
    තනි මැකුනේ ඔබේ ලඟින්
    අපි රැකුනේ ඔබේ පෙමින්
    අම්මා..ආදර අම්මා...
    ඔබ පුද දෙමු හද බැතින්
    ලොව අන් සැමටම උඩින්

    -කසුන් කල්හාර-



    9.gif
     
    • Like
    Reactions: sasliit

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    C T Fernando.......................




    කිමද සුමිහිරියේ මේ අරුමේ~
    මහද පිබිදෙන්නේ..
    ඔබගේ දැසේ නැඟෙන කැල්මේ~
    රහස නැත දන්නේ..
    කල්පනාව පෙම්බර හිනාව පින්බර~
    මගේ හිතට සුව දේ..
     
    • Like
    Reactions: C h o p p e

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තව හිනාවෙන්න දුන් සතුට අරන්...

    තව හිනාවෙන්න දුන් සතුට අරන්
    මට හදා ගන්න දුන් හිත උදුරන්
    මුකුත් නොදන්නා සුළඟ වගේ නුඹ
    නුඹවත් දන්නේ නැති දුරක ගිහින්

    අත්වැල් පටලා හෙමිහිට කොඳුරා
    ඉස්සර මුමුනපු රහස් කතා
    මතකයෙවත් නැති තරමට ඔය හිත
    ඇයි මේ තරමට වෙනස් වෙලා

    යලිත් හැබෑවට ඇවිත් යන්න හරි
    බැලුවට එනතුරු හුඟක් වෙලා
    දින සති අරගෙන කාලය යන දුර
    ගියේ ඔයා හිත රවට්ටලා

    -ශාන් හසීම්-
     
    • Like
    Reactions: C h o p p e

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සටනකී ජීවිතයේ මේ දැන්
    දුක සැප අතරේ ලෝකයා
    ඉන් දිනන්නේ ලොවේ වීරයා

    නෑ රක්ෂා කිසී ඉන්න තැන් නෑ නිසි
    දුප්පතුන්ටා ලොවේ කිසිම පිහිටක් නැතී
    මේ ද ලෝකේ සැපේ වේදනාවෙන් නැසේ
    පසු නොබා ජීවිතේ පෙරට යාවී ලොවේ වීරයා

    ලෝකෙ සෝකෙන්ම වැනසේ අපේ ජීවිතේ
    පෝසතා ඒ සැපෙන් දුප්පතා හාමතේ
    ඉන් නොවේ ලෝ සරු සාමයේ හී පිරූ
    වීරියෙන් ඵල දැරූ
    දිනුවේ මේ ලොවේ ශ්‍රේෂ්ඨයා


    ධර්මදාස වල්පොල
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අවසානය මෙයනම්...

    අවසානය මෙයනම්
    වෙන කුමක් කරන්නද මං
    ආදරෙන් බදා ඔබ ලඟින් තියාගත්
    කාලය නිමවුනි නම්
    හදාගන්න හිත දැන්
    කුමක් කරන්නද මං...

    ඔබ නෑ මං විඳවන හැටි දන්නේ
    දුක වාවන් දැන් කොහොමද ඉන්නේ
    හද පාරන් යන දුක් ගඟුලැල්ලේ
    ගිලිලා මියැදෙන්නද මට වෙන්නේ...

    මතකය අමතක නම්
    යලි මතක් වෙන්නේ නැතිනම්
    මගේ දෑස් කඩා එන කඳුළු හංගගෙන
    නවතින්නද එහෙනම්
    කියාගන්න දුක දැන්
    කවුරුත් නැහැ මට නම්...

    ගෙවෙන හැම මොහොතක් පවා
    කල්පයක් සේ දැනෙනවා
    මෙයද උරුමය මගේ සදා
    කවදා සුවපත්වේද මා...

    -Ravindra Meegamarachchi-
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුලාවකි අද ඔබේ මුදු සිත...

    මුලාවකි අද ඔබේ මුදු සිත
    එකපසක මා තනිවෙලා
    සිනහාවක් නැති ඔබේ දෙගුරුන්
    ඔබේ දෙනුවන් රතුකලා...

    ලැබේ නම් ඔබේ හිතට සැනසුම්
    මගේ සුසුම් මට බර නැති
    පිරේ නම් ඔය දෑස කඳුලින්
    මට දරාගන්නට බැරි
    තියේ නම් විසඳුමක් කිසියම්
    කියන් මගේ තරහක් නැති...

    ලෑබේනම් මට ඔබේ හිමිකම
    මගේ සතුට පවසනු බැරි
    නොහැකිනම් රිදවන්න දෙගුරුන්
    ඔබට දොස් පවරනු බැරි
    තියේනම් විසඳුමක් කිසියම්
    කියන් මගේ තරහක් නැති...

    -ආත්මා ලියනගේ-
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    හිත අස්සට හීන ගොඩක්... ගෙනල්ල දුන්න...
    ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම...
    සුළග වගේ මා අතහැර දුරක යන්නට...
    වරද මගේ රත්තරනේ කියල දෙන්න....

    කදුලක් කදුලක් ගානේ.. පෙම දියකරලා..
    සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා..
    අමතක කරලන්නට බෑ මටනම් කිසිදා..
    ආදරේ කියා දුන්නු.. ආදරී ඔයා:love:.....

    artworks-000074302140-i21fbc-t500x500.jpg



    https://soundcloud.com/dasunamadoru/hitha-assata-athula-adhikari-d