පද පේළී - EK LYRICS THREAD PART 2

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I'm supposed to talk to you
    don't even know where to start
    don't wanna stand with the setting sun..
    tell me does it really show..

    I'll promise you anything
    place your hand over your heart..
    don't want to fool my self anymore
    think nobody else will ever know..

    Mr. white up all night
    hiding in my room..
    mr. white so uptight
    black shapes of doom..

    could never show you how I feel
    even so I didn't care
    it's only that inside and I'm so tired..
    so tired of being all alone..

    now the hours are breathing..
    gone like tears in yesterdays rain..
    I remember voices telling me
    secrets of mind changing reality..

    Mr. white up all night
    hiding in my room..
    Mr. white so uptight
    black shapes of doom

    Mr. White up all night
    always look the same..
    Mr. white so uptight
    even knows my name ..
     

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    ඔයා නිසා

    ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්....
    ඔබේ සිනාවන් මතකේ රැුඳී තියෙද්දෙන්...
    ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්...
    ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්...

    තනිකමින් ගග ගලායනවා සදේ නුඹ නෑ අම්බරේ.
    ව්ඳවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංගුනේ.
    අපි හමු උනොතින් සඳ එයි නැගිලා ගංගාවට එලිය අරන්.
    ආදර මල් යායක් අරන්........

    ඔයා නිසා ........

    බලා ඉන්නම් තව හුගක් කල් ඔයා එනතුරු මා සොයා.
    ඔයා නාවත් ඉවසලා හිත හදාගන්නම් ඔබ නිසා.
    තනිකම උහුලා පහලට ගලනා ගග සේ ඉන්නම් සතුටින්.
    සෙනෙහස රන්දා රහසින්......

    ඔයා නිසා ...........
     

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    ළඳුනේ

    ළඳුනේ........ ළඳුනේ .........

    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ....

    දෙනෝ දහක් අත ගත්ත ද
    සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම් නො කියන
    වීදි සරන ළඳුනේ ... ළඳුනේ....

    තෙල් මල් ගෙන දෝත පුරා
    මුනි කුටියට පිය මනිනා
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ.....
    .
    බුදුන් දැක නිවන් දකිමැයි
    දෙව්රම යන පාර අහන
    ඔබ ද පටාචාරාවකි
    ඔබ ද කිසා ගෝතමියකි.....
    .
    පිරිමින්ගේ පාප කඳට
    දෝස විඳින ළඳුනේ
    රහසේ පව් කරන දනා
    එලියෙ රවන ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නො පෙනෙන ළඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ......
     
    • Like
    Reactions: shaminda peiris

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    මගෙ හද මඩල ......

    මගෙ හද මඩල මල් යහනකි ප‍්‍රභාවතී
    නුඹෙ හද මඩල කටු යහනකි ප‍්‍රභාවතී
    කටු යහනේ ඉන්නට බෑ ප‍්‍රභාවතී
    මල් යහනෙන් බැස පළයන් ප‍්‍රභාවතී

    සිනා සිසී දෝතින් යහන සැදුව ලියේ
    මුවාවට ගොසින් ඉකි බිද හැඩුව ලියේ
    මට ම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
    මදෙස බල බලා නාඩන් කුමාරියේ

    මගෙ හද මඩල .................

    පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුන ලියේ
    මල් සුවදකට බැදි වරලස ඉනුව ලියේ
    පවලම් පොටින් ගිලිහුණු තාරකාවියේ
    කරපු පවට නාඩන් දේවතාවියේ..

    මගෙ හද මඩල ...........
     
    • Like
    Reactions: rcccc

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    put the thorn in my side
    the coins on my eyes
    I'm not awake, I'm leaving Eden..

    all her frozen charms
    lie cold in my arms
    panic ran away
    and left me reeling..

    it's warm outside
    but the weather fails to hide
    the stinging loss inside..

    but in the back of my mind
    I'd always thought I'd find
    my way to paradise..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    born from silence, silence full of it
    a perfect concert my best friend..
    so much to live for so much to die for
    if only my heart had a home..

    sing what you can't say, forget what you can't play
    hasten to drown into beautiful eyes
    walk within my poetry
    this dying music
    my love letter to nobody

    never sigh for better world
    it's already composed, played and told
    every thought, the music I write
    everything a wish for the night..

    wrote for the eclipse
    wrote for the virgin
    died for the beauty, the one in the garden
    created a kingdom
    reached for the wisdom
    failed in becoming a god..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    There's a faerie in my head and I call her Lady Rosenred,
    why she came there I don't know
    No I don't know

    We wander worlds sometimes, green forests, stars and stories,
    a secret time under 3 moons
    We walk the clouds at times and ride on dragon faeries,
    a drink with friends under 3 moons

    Say will you dream with me tonight, under moonlit skies?

    We run the hills sometimes, do battles upon evil,
    a bard so sings within the shadows
    We turn the ghosts away and jam with angry mages,
    a silent dream within the shadows

    Say will you dream with me tonight, under moonlit skies?

    And then we turn around and find all forests gone,
    and find all stars and stories gone
    And then we turn around and find all faeries gone,
    and find all dragon faeries gone

    Say will you dream with me tonight?
     
    • Like
    Reactions: rcccc

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඉවසන්න බැරි තරම්.. කඳුළු නෙත හිර කරන්...
    පෙම් කලේ නෑ ඔයා.. සත්තකින් මං තරම්....,
    වැටෙන හුස්මත් ගිහින්.. අඬන හිත තනිකරන්.....
    මම නොවේ ඔය හිතයි.. පලිගන්නේ රත්තරන්......,
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දේවතාවන් සිතන දේවල්...

    දේවතාවන් සිතන දේවල්
    දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
    හිරු රැසින් හැම පිනි බිඳක්මත්
    දිලිසි දිලිසී අවදි වෙන්නෑ...

    දෛවයයි ඉරණමයි
    ජීවිතය සමඟින්
    රඟන රැඟුමක් දෝ...

    -ක්ලැරන්ස් විජේවර්ධන-
     
    • Like
    Reactions: twisted

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    නොදැක ඉන්න බෑ

    නොදැක ඉන්න බෑ



    නොදැක ඉන්න බෑ... මට නම් මගෙ ආදරී....
    නොලැබ ඉන්න බෑ.. තව නම් ඔබෙ ආදරේ....
    නොසිත ඉන්න බෑ.... මට නම් කිසිදා ළඳේ....
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ...

    පැහැදුල් කතා මතකේ වෙලා...
    දෙනුවන් තෙමා පියමන් කලා...
    පෙර පෑ සිනා පාවී ගියා....
    මා හැරදමා සිහි...වෙනවා...
    ඔබ කී කතා මුළු ? පුරා...
    මතකේ දරා..... විඳිමි සදා...

    නොදැක ඉන්න බෑ...

    මිහිඳුම් වළා ...සළුවෙන් වෙලා....
    පැතුමන් දරා ත්‍ව.රකිමි සදා....
    පෙර පෑ සිනා පූජා කලා.....
    අඳුරේ තියා ..සඟවා දමා....
    මේ වේදනා ...යළි එනතුරා...
    දිවියේ පුරා... ඉඳිමි බලා.....

    නොදැක ඉන්න බෑ...
     

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    මීවිත පිරුණා මැදියම් රෑ

    මීවිත පිරුණා මැදියම් රෑ


    මීවිත පිරුණා මැදියම් රෑ
    ඔබ නැති පාලූව දැනුණා ඉවසුම් නෑ
    නෙතළග සීතල දැනුණා කදුලක් තාලෙට හැලූනා
    මා හද හැඩුවා ඔබ දන්නෑ........

    සියොලග තෙමුණා තුරැුලට වී
    සද ගිනිගත්තා උනුසුම් වී
    මතකය පමණයි ඈ මියදේ
    මේ තනි යහනේ මා තනිවී
    නෙතළග සීතල දැනුණා කදුලක් තාලෙට හැලූනා
    මා හද හැඩුවා ඔබ දන්නෑ..........

    මීවිත පිරුණා මැදියම් රෑ
    ඔබ නැති පාලූව දැනුණා ඉවසුම් නෑ
    නෙතළග සීතල දැනුණා කදුලක් තාලෙට හැලූනා
    මා හද හැඩුවා ඔබ දන්නෑ......

    වාවනු බෑ හිත ගිනගත්තේ
    මට උනුසුම විතරයි ඔබ ඉද්දී
    සුදුපාටින් නෑ ඹබ සැරසී
    ඔය නිල්නෙතුවියනයි අද ලියවී
    නෙතළග සීතල දැනුණා කදුලක් තාලෙට හැලූනා
    මා හද හැඩුවා ඔබ දන්නෑ..........

    මීවිත පිරැුණා මැදියම් රෑ
    ඔබ නැති පාලූව දැනුණා ඉවසුම් නෑ
    නෙතළග සීතල දැනුණා කදුලක් තාලෙට හැලූනා
    මා හද හැඩුවා ඔබ දන්නෑ........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වස්සානයේ ප්‍රේමයයි...

    වස්සානයේ ප්‍රේමයයි
    දෙහදේ පිළිරූ ඇදුනා
    නුඹේ දෑසින් පේවුණා
    මගේ දෑසම යාවුනා
    හිත අහසේ යාවී පාවෙලා...

    වරුසාවෙන් නෑවිලා
    තරු රහසින් කොඳුරලා
    නුඹේ දෑසින් මත් වෙලා
    නුඹ තාම දන්නේ නෑ...

    නුඹේ කොපුලතේ හිරිපොද ඉහී
    වරලස සැදී සුළඟේ එතී
    නිල් කෙහෙරැළි රඟ දේ නිති
    ඒ යාමයේ ඒ යාමයේ
    සුවඳින් පවා හැඳිනිය හැකි
    තෙපුලින් කියා පවසනු බැරි
    හැඟුමන් අපේ නිම් හිම් නැති
    ඒ යාමයේ ඒ යාමයේ...

    යමු මේ වගේ සංසාරයේ දුර දෑත පා
    සිව් දිගින් නින්නාද වේ මේ සීත රෑ
    අපේ ප්‍රේමයේ උන්මාදයයි රෑ ඒ නිසා
    මුළු රැයේ වස්ස්නායයි ප්‍රේමය සදා...

    නුඹ මට මගේ සඳ පානමයි දිගු රෑ පුරා
    හිතුමතේ දඟකාරකම් මේ රෑ එපා
    නොනිදා එදා දුටු හීනෙමයි එළි වී මෙදා
    මුලු රෑයේ වස්සානයයි ප්‍රේමයේ සදා...

    -Dumal ft Meena-


     
    • Like
    Reactions: ~Titi~

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇසිපිය මානේ දැසමන් පීදේ...

    ඇසිපිය මානේ දැසමන් පීදේ
    මේ දුර්ග මාවතේ ඔබේ ආදරේ දැනේ
    සඳ අහසින් මිදී..
    ඉර නැවතී හිඳී ලොව එලියෙන් පිරී
    අපගේම ලෝකයේ...

    ගංගාව බැසයාවි කීදේ නැතී
    මල් යාය රහසේම රොන් දී නිදී..
    නුඹ නෙතු මා සිත අමතා
    මට කී කතා ප්‍රියේ සුළගෙත් ඇසී...

    පෙම් සීත වරුසාවෙ නැහැවී යමූ
    ගුම් නාද බඹරුන්ගෙ විඳිමූ අපි..
    නුඹගෙන් මා ලොව දුටුවා
    සංසාර තීර්ථයේ තරුවක් වෙමී...

    -නදීක ජයවර්ධන-
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සඳ සිත්තමක් සේ ඇඳී...
    මහදේ පුරා....
    නෙක පැතුමන්..සිහින ගංඟා..
    මැව් සිත පුරා...
    ආදරෙන්....
    මහදේ පුරා වෙළී...
    ඔබගේ.. ස්නේහයේ...
    මා නැවතුනා.........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹ මුසා අසාවී
    හොඳටෝ ම හඬාවී
    ඔය කඳුළු සිතාසී
    මගෙ හීන දවාවී
    මගෙ හීන දවාවී

    කොච්චරක් නම් බලා උන්නා ද
    මෙච්චරක් දුර ඇවිද යන්නට
    දුෂ්කරයි කී කාලෙ ගෙවුණා ම
    දැන් තමයි මං ආලෙ නුඹ හට
    නුඹ ළඟින් නොසිටියාට
    පෙම් සරා මමයි හැමදා ම

    නුඹ මුසා අසාවී ...........

    කප්පරක් රෘදු තැවුල් ගෙවුණා ම
    පිච්චිලා ගිය හීන සිඳුනා ම
    සිත්තරක් වූ මා අප්සරාවිය
    නුඹ තමයි මං දිනූ ලෝකය
    නුඹ ළඟින් නොසිටියාට
    පෙම් සරා මමයි හැමදා ම

    නුඹ මුසා අසාවී ...........


    ගායනය :- නාමල් උඩුගම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා
    ඔය දෑස ලස්සනයි ඉස්සර තිබුණටත් වඩා
    තිබුණටත් වඩා
    මට බැරිවුණාට මුණගැහෙන්න කාලෙකින් ඔයා
    මම ආදරේ කළා ඔයාට ලෝකෙටත් වඩා
    ලෝකෙටත් වඩා

    මං මුලානොවී සරන්න ප්‍රේම සාගරේ
    පාරකීව තාරකාව කොහෙ ද හැංඟුනේ
    ඡීර සාගරේන් ගෙනාපු තාරකාවියේ
    කවුද පෙම් කළේ ඔයාට කවුද පෙම් කළේ

    කාලය පියඹලා ...............

    සසර පුරුදු මතුවුණාට පුංචි සංඳියේ
    පහුවෙලානෙ ආල මල් පොහොට්ටු පීදුනේ
    හමුවුණාට නෑනෙ පෙම් කරන්න ලංවුණේ
    ඉඟිකළාට දෑස නැහැනෙ ‍දෑත එක් වුණේ

    කාලය පියඹලා ...............


    ගායනය :- දයාසිරි ජයසේකර