පද පේළී - EK LYRICS THREAD PART 2

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ
    පුතුගේ දෙනෙතේ කැළුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ
    සේද වන් කිරි සිනා පුතු මුවේ ඈඳෙනා
    සුන්කරයි මා වේදනා

    රන් විමන් දුටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ
    නන් සැපෙන් පිරවීද නිදිදුව ඒ සිහින විමනේ
    මපුතු සිහිනේ අඳින දෙවිඳේ මුලා නොකරනු මා පුතුන්
    නොමැත සුව නිදි යහන් පුතුහට
    නොම මවනු මැන ඒ දසුන්
    තරුවැල් ගොතා සඳකැන් මතින් සතපන්න පුතු හැකිනම්........

    දෙව් බඹුන් පිරිවර අරන් වැඩියේද මව් සිහිනෙන්
    මා පුතුන් දෝතින් අරන් නැලවීද ඈ ගීයෙන්
    ඇගේ දෙ අතේ නිදන් පුතුනේ නොම සොයනු අවදිව මව්න්
    සුව නොමැත මා පහස ඇගේ මෙන්
    රළු උනේ හුරතල බරින්
    මා ලොව පහන්කල රන් පුතුන් ඔබ රකිමි දිවිහිමියෙන්
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    James Arthur - Say You Won't Let Go

    James Arthur - Say You Won't Let Go


    I met you in the dark, you lit me up
    You made me feel as though I was enough
    We danced the night away, we drank too much
    I held your hair back when
    You were throwing up

    Then you smiled over your shoulder
    For a minute, I was stone-cold sober
    I pulled you closer to my chest
    And you asked me to stay over
    I said, I already told ya
    I think that you should get some rest

    I knew I loved you then
    But you'd never know
    'Cause I played it cool when I was scared of letting go
    I know I needed you
    But I never showed
    But I wanna stay with you until we're grey and old
    Just say you won't let go
    Just say you won't let go

    I'll wake you up with some breakfast in bed
    I'll bring you coffee with a kiss on your head
    And I'll take the kids to school
    Wave them goodbye
    And I'll thank my lucky stars for that night

    When you looked over your shoulder
    For a minute, I forget that I'm older
    I wanna dance with you right now
    Oh, and you look as beautiful as ever
    And I swear that everyday you'll get better
    You make me feel this way somehow

    I'm so in love with you
    And I hope you know
    Darling your love is more than worth its weight in gold
    We've come so far my dear
    Look how we've grown
    And I wanna stay with you until we're grey and old
    Just say you won't let go
    Just say you won't let go

    I wanna live with you
    Even when we're ghosts
    'Cause you were always there for me when I needed you most

    I'm gonna love you till
    My lungs give out
    I promise till death we part like in our vows
    So I wrote this song for you, now everybody knows
    'Cause now it's just you and me till we're grey and old
    Just say you won't let go
    Just say you won't let go

    Just say you won't let go
    Oh, just say you won't let go
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nalin Perera..................



    ලං උනා මා මුලින් දුටු දවසේ~
    මා සිත ලඟ දැවටුනා කුලුඳුල් ප්‍රේමේ..
    ලස්සනයි ඔබ මලක් සේ කෙල්ලේ~
    සුරකින්නම් සැම දිනේ ආදර සුදු කෙල්ලේ..
    රිදී තරුවක් වී පායා..
    ඔබ හද අහසේ දිලෙන්නේ..
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    We don't talk anymore
    We don't talk anymore
    We don't talk anymore
    Like we used to do
    We don't love anymore
    What was all of it for..
    Oh, we don't talk anymore, like we used to do...
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අම්බරේ රං ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ
    මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ
    තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
    ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhess - Ravi jay / Samith gomes.................



    තනියම යන මාවතේ~
    බාධක හිනැහෙයි මලේ..
    නුඹ සොයනා සාර්ථකේ~
    නුඹ ලඟ තමයි..
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
    පැදකුණු නොකළත් සිරියහනේ
    පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු
    මට රජ පැටියෙක්..

    හංකිති කවමින් කුස තුළ සක්මන් කරනා
    නුඹ දඟයකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා
    පැටියෝ….
    නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
    නුඹෙ හිස පළඳන්නේ
    වෙනසක් නැති එක ආදරයයි..

    කුස තුළ දැරුවැයි මතු බුදුවන පැතුමන් නෑ
    ලේ කිරිකර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ
    පැටියෝ….
    නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
    මා නුඹට පුදන්නේ -
    සැබෑව දිදුළන ජීවිතයයි..

     
    • Like
    Reactions: DAMER

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේතරම් දුක දරාගන්නට ඔබට හැකිවුනේ කොහෙන්දෝ
    ඔබ එදා තුරුලට අරන් මා කියූ කවි අද මතකදෝ

    මම හිඳී නුඹ දෙස බලා අද වාරු දෙන්නට නොහැකි වී
    නෙත් තෙමෙයි මගෙ මතක් වී මා උකුළ රඳවා උන්හැටී

    දිය බිඳක් තොල් මත තබා අද කුසට අහරක් නොම වැටී
    මතක් වෙයි මට දුක් විඳන් ඔබ මගේ කුස පිරවූ හැටී
     
    • Like
    Reactions: DAMER and precious

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    As the sun comes up, as the moon goes down
    These heavy notions creep around
    It makes me think, long ago..
    I was brought into this life a little lamb,
    A little lamb..
    Courageous, stumbling
    Fearless was my middle name..
    But somewhere there I lost my way
    Everyone walks the same
    Expecting me to step
    the narrow path they've laid
    they claim to walk unafraid
    I'll be clumsy instead,
    Hold me, love me or leave me high..

    Say "keep within the boundaries if you want to play."
    Say "contradiction only makes it harder."
    How can I be
    What I want To be..
    When all I want to do is strip away
    these stilled constraints
    And crush this charade..
    Shred this sad masquerade
    I don't need no persuading
    I'll trip, fall, pick myself up and
    walk unafraid
    I'll be clumsy instead,
    Hold me, love me or leave me high.

    If I have a bag of rocks to carry as I go
    I just want to hold my head up high
    I don't care what I have to step over
    I'm prepared to look you in the eye
    And if you see familiarity
    then celebrate the contradiction
    Help me when I fall to
    walk unafraid..
    I'll be clumsy instead
    Hold me,love or leave me high..
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    :love::love::love:
    You shout it out
    But I can't hear a word you say
    I'm talking loud not saying much
    I'm criticized but all your bullets ricochet
    You shoot me down, but I get up
    I'm bulletproof nothing to lose
    Fire away, fire away
    Ricochet, you take your aim
    Fire away, fire away
    You shoot me down but I won't fall, I am titanium
    You shoot me down but I won't fall
    I am titanium
    Cut me down
    But it's you who has further to fall
    Ghost town, haunted love
    Raise your voice, sticks and stones may break my bones
    I'm talking loud not saying much
    I'm bulletproof nothing to lose
    Fire away, fire away
    Ricochet, you take your aim
    Fire away, fire away
    You shoot me down but I won't fall
    I am titanium
    You shoot me down but I won't fall
    I am…​

     
    • Like
    Reactions: Malinga and DAMER

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    නෑ සැපක් දෙව් ලෝකෙවත්
    මගෙ මව් බිමේ උණුහුම තරම්
    එඩිතර වූ මවකගේ උරුමය
    ලැබුවේ අප පෙර පින් බලෙන්
    අපි සදා නොමියෙන ජාතියක්
    අපේ නිවහල් දේශයක්..

    සාදු දහමේ පින් කෙතක්
    ලක් මැණී ධර්මද්වීපයක්
    සතුරන් නසා ජයකෙහෙලි නන්වමු
    අපේ නිවහල් දේශයක්
    අපි සදා නොමියෙන ජාතියක්..

    සිහල නාදය හෙළයෙ පතුරා
    කරමු එක්සේසත් රටක්
    සිංහ පැටවුනී පෙරට එව්නේ
    අපි සදා නොමියෙන ජාතියක්..
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Turn turn away
    From the sound of your own voice
    Calling no one, just a silence
    Run to see you at the edge
    Fall off the avalanche
    Turn away

    Hold hold the light
    That fixes you in time
    Keeps you under
    Takes you over the wall
    That love divides between waking and slumber
    Turn away

    Turn turn away
    From the weight of your own past
    It's magic for the devil
    And betray the lack of change
    Once you have spoken
    Turn away
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    නෑ සැපක් දෙව් ලෝකෙවත්
    ........................................
    මේ සින්දුව කලින් අහල නෑනේ......Download කරගන්න ලින්කුවක් දෙන්න පුලුවන්ද.......:baffled:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Namal Udugama...............


    රෝස මල් පාට දෑත සිපගන්න~
    ආදරෙන් මේ රැයේ..
    සීත නිම්නයට ඈත දුර යන්න~
    තාම නෑ ලං උනේ..
     
    • Like
    Reactions: Malinga