පද පේළී - EK LYRICS THREAD PART 2

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    කඳුළින් අවසන් වන පෙම් පුවතට
    හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
    මේ මල් යෞවනයේ //

    හිරකරලනු බැරි සෙනේ හැඟුම් දිය
    උතුරා පිටාර යයි
    දෙනෝදහක් ඇස්වලින් රිදුම් ලැබ
    පෙම් සිත් බලා හිඳියි
    උහුලා ගනු හැකි වෙද මේ සෙනෙහස
    සිඳී බිඳී යා නම්

    කඳුළින් අවසන් වන පෙම් පුවතට
    හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
    මේ මල් යෞවනයේ

    සිහිලස රැඳි තුරු ලතා ගුලාවක
    සඟවා මා පැතුමන්
    පියා සරන්නට එපා බිඟුන් ලෙස
    රහසින් දැක අන් මල්
    උහුලා ගනු හැකි වෙද ඔබ උණුහුම
    නිවී මැකී යා නම්

    කඳුළින් අවසන් වන පෙම් පුවතට
    හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
    මේ මල් යෞවනයේ //


    ගායනය -‍ දමයන්ති ජයසූරිය
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැසයන හිරු අඩැසි සඳට
    රහස් කියනවා සඳ ආදරයෙන්
    අහස පුරා රටා මවනවා

    සිත් දැහැනේ රැඳී තිබුනු
    නෙත් දැහැනේ ගලා හැළුනු
    මියැදෙන්නට බලා හිඳපු
    ආදරයද මේ.........
    හිරු රහසින් කියා දුන්නු
    ආදරයද මේ........

    නිල් කටරොළු නිල නැහැවුණු
    මල් බර මුදු සුව රැඳවුණු
    තොල්පෙති මල් ඵලදාලන
    ආදරයද මේ......
    නුඹ රහසේ කියා දුන්නු
    ආදරයද මේ....
     
    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මගේ ජිවිතේ පුරා…
    එකම සිතින් ප්‍රාර්ථනා…
    කෙලෙස දෝ වේදනාවෝ…
    සගවා තබා ගමී…
    සගවා තබා ගමී…

    සද සෙවනේ…අපි තරු ගැනලා…
    ඒ තරමට පැතුමන් පුරලා…

    සද සෙවනේ…අපි තරු ගැනලා…
    ඒ තරමට පැතුමන් පුරලා…

    කවදාවත් නෑ තරහ වෙලා…
    අද නෑ……අද නෑ…තාරකාවී…
    අදුරින් වැසී ගියේ…

    මගේ ජිවිතේ පුරා…
    එකම සිතින් ප්‍රාර්ථනා…
    කෙලෙස දෝ වේදනාවෝ…
    සගවා තබා ගමී…
    සගවා තබා ගමී…

    සුදු වැලි යට අද සැතපීලා…
    ගන අදුරින් ලෝකය වැසිලා…

    සුදු වැලි යට අද සැතපීලා…
    ගන අදුරින් ලෝකය වැසිලා…
    ඉවසා ගන්නේ කෙලෙසද මා…
    යලි නෑ…. යලි නෑ…ආයෙ එන්නේ…
    වෙනදා වගේ සදා…
    වෙනදා වගේ සදා…

    මගේ ජිවිතේ පුරා…
    එකම සිතින් ප්‍රාර්ථනා…
    කෙලෙස දෝ වේදනාවෝ…
    සගවා තබා ගමී…
    සගවා තබා ගමී…
    සගවා තබා ගමී…
    සගවා තබා ගමී…

     
    Last edited:

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසු වදනක් නුඹගෙන්..

    හැම හමුවීමකට
    නියමිත අවසානයක් ඇත්නම්..
    සේරුන් වුව ගයනා ගීයට
    විරාමයක් දේ නම්..
    මට කුමටද තව පසු වදනක් නුඹගෙන්..

    එක සෘතුවකට පසුව
    නව සෘතුවක් පැමිණේ නම්..
    ගහ කොල මල් දළු ලා යායට
    අලුතින් සැරසේ නම්..
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..


     
    ඉඳිගොල්ලේ කන්දේ මම යන කල ට

    ගල්කෑරා මල් සුවඳක් ගැසු ම ට

    එමල සොයා තනිමාලට යන කල ට

    ඉඳිගොල්ලේ කිරි අම්මා වැඩි ලෙස ට



    අත්තනමල ලොල සපුමල පිපෙන් නේ

    රෙද්දේ නොවෙද සිත්තර රුව අඳින් නේ

    තිස්සේ නොවෙද රජ්ජුරුවන් දකින් නේ

    කිරි අම්මා නුඹ මානෙල් මලක් නේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා…
    මග බලා හිටියත් තව නෑ ලැබිලා…
    මාව දමා ගිය දා ඉදලා…

    තාම ඔබේ මතකේ හැරදා..
    යන්න තරම් හිත නෑ හැදිලා…

    අද ඊයේ වගේ…
    සෙනෙහේ මට ඔබේ…
    රැදිලා… තියේ… හදවතේ…
    මැරුනත් එකවලේ…
    හිදිමුයි කීවේ…
    මට ඇයි පෙරදා…
    මුවින් ඔබගේ…

    තාම ඔබේ මතකේ හැරදා..
    යන්න තරම් හිත නෑ හැදිලා…

    තරහක් නෑ මගේ…
    කිසිදා හදවතේ…
    මම දිවුරන්නම් ඔබ කෙරේ…
    සතුටින් නැතිනම්…
    ලොවේ ඔබගේ…
    සතුටත් එයමයි
    මගේ… දිවියේ…

    තාම ඔබේ මතකේ හැරදා..
    යන්න තරම් හිත නෑ හැදිලා…

    ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා…
    මග බලා හිටියත් තව නෑ ලැබිලා…
    මාව දමා ගිය දා ඉදලා…

    තාම ඔබේ මතකේ හැරදා..
    යන්න තරම් හිත නෑ හැදිලා…

    Ruwan Hettiarachchi
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    [FONT=&quot]ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ[/FONT]
    [FONT=&quot]දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ[/FONT]
    [FONT=&quot]ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ[/FONT]
    [FONT=&quot]සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ[/FONT]

    [FONT=&quot]තොල් අග මදහස දල්වන[/FONT]
    [FONT=&quot]ප්‍රාර්ථනා මල් පිඹිදෙයි[/FONT]
    [FONT=&quot]ලෝකය උඩු යටිකුරු වී[/FONT]
    [FONT=&quot]ප්‍රාර්ථනා වන් වැලලෙයි..[/FONT]
    [FONT=&quot]සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ[/FONT]
    [FONT=&quot]සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ[/FONT]

    [FONT=&quot]ආදරයේ උණුසුම ලඟ...[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]‍දිවා රැයේ දකින සිහින[/FONT]
    [FONT=&quot]පවන් සලා ගිමන් නිවයි[/FONT]
    [FONT=&quot]සිහින ලොවම ගරා වැටෙයි[/FONT]
    [FONT=&quot]කදුලින් හදවත් ඇවිලෙයි..[/FONT]
    [FONT=&quot]ගිතරු පෙම් සුසුම් හඩින් - පිරුණු ලෝකයේ...[/FONT]
    [FONT=&quot]සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ...

    [/FONT]
    [FONT=&quot][/FONT]
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා

    හද විමනේ බිතු සිතුවම්
    කිලිටි කළේ ඔබෙ දෑතයි //
    නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
    දෑත දෙපය මගෙ සීතයි
    දෑත දෙපය මගෙ සීතයි

    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා

    ඔබ පැමිණී ඔබම ගියා
    නැවතුණ තැන මම ඉන්නම් //
    මගෙ සහයෝගය පතන වෙලාවේ
    කොහි සිට හෝ යළි එන්නම්
    කොහි සිට හෝ යළි එන්නම්

    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා


    ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    හා හා ලලල ලලා
    හා හා ලලල ලලා
    හා හා ලලල ලලල ලලල ලලල ලලල ලා

    අංගමන සුමන අංගමන සුමන
    අංගමන සුමන බොරුවට සිල් රකින
    අංගමන සුමන මුලසසුනේ සිටින
    අංගමන උගේ අම්මට සු*න

    හා හා ලලල ලලා
    හා හා ලලල ලලා
    හා හා ලලල ලලල ලලල ලලල ලලල ලා

    අබ ගහ මුදුනේ හේ හේ ටකේ බදින්නේ ආ
    ටකේ ලනුව ගෙන පකේ බදින්නේ (අයියියෝ)
    ජාමෙන් ජාමෙට ආ පක නැගිටින්නේ (හා හා )
    පක නැගිටිනකොට ටකේ වදින්නේ (ආ)
    :rofl::rofl:
     
    ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
    මග තොටේ ඔබ දකින ගැහැණියයි
    ගීත නොව මා මුවින් නැඟෙන්නේ
    තැලී ගිය සුවහසක් ආත්මය හඬ නගා
    ඉකි බිඳින බැණ නැගෙන රාවයයි


    සුනිල් එච් එම් නන්දා
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    You know the bed feels warmer
    Sleeping here alone
    You know I dream in colour
    And do the things I want

    You think you got the best of me
    Think you've had the last laugh
    Bet you think that everything good is gone
    Think you left me broken down
    Think that I'd come running back
    Baby you don't know me, cause you're dead wrong

    What doesn't kill you makes you stronger
    Stand a little taller
    Doesn't mean I'm lonely when I'm alone
    What doesn't kill you makes a fighter
    Footsteps even lighter
    Doesn't mean I'm over cause you're gone
    What doesn't kill you makes you stronger, stronger
    Just me, myself and I
    What doesn't kill you makes you stronger
    Stand a little taller
    Doesn't mean I'm lonely when I'm alone

    You heard that I was starting over with someone new
    They told you I was moving on over you
    You didn't think that I'd come back
    I'd come back swinging
    You try to break me, but you see

    Thanks to you I got a new thing started
    Thanks to you I'm not the broken-hearted
    Thanks to you I'm finally thinking about me
    You know in the end the day you left was just my beginning
    In the end...

     
    • Like
    Reactions: amila_90210

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    රහසින්… සැදි පෙම් සිතිවිලී…
    ළමැදේ ඔබේ…අතුරන්නෙමී…

    යුග ගී රැදි සුලගක් ලෙසින්..
    සවනේ ඔබේ රැව් දෙන්නේමී…

    දෙනුවන් පුරා..
    ඔබ විදගන්නෙමී….
    හදවතින්ම මා..
    පිළිගත් ළබැදී…
    සිහිනෙන් පවා..
    ඔබ අමතන්නෙමී…
    ජීවිතේදී මා..
    පැතු සුපෙම්වතී….

    රහසින්… සැදි පෙම් සිතිවිලී…
    ළමැදේ ඔබේ…අතුරන්නෙමී…
    රහසින්… සැදි පෙම් සිතිවිලී…
    ළමැදේ ඔබේ…අතුරන්නෙමී…

    දෙකොපුල් පුරා…
    තොල් විහිදන්නෙමී…

    පෙම් තෙපුල් පුදා
    තෙරපන විටදී…
    රහසින් පවා
    ඔබ අමතන්නෙමී…
    ආදරයේදී මා
    ඔබ හට පරදිමී…

    ජීවිතේ සුවදැති…
    ආදරේ උල්පතී…
    වටලේ සුවද ගෑවී ඔබේ…
    තුරිලේ පහස වැඩිවෙයි මගේ…

    දෙනුවන් පුරා..
    ඔබ විදගන්නෙමී….
    හදවතින්ම මා..
    පිළිගත් ළබැදී…
    සිහිනෙන් පවා..
    ඔබ අමතන්නෙමී…
    ජීවිතේදී මා..
    පැතු සුපෙම්වතී….
    :love::love::love::love::love::love:

    දෙනුවන් – Peshala Manoj ft. Iraj