පද පේළී - EK LYRICS THREAD PART 2

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
    පූජාසනයේ ඔබ හිඳුවා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම කඳුළු බිංදුවක්
    සීතලට දැනෙන සිත රිදවන
    කඳුළු බිංදුවක්.......
    මම කඳුළු බිංදුවක්.........
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යෙහෙළියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කඳුළු දෑසින්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්න බලන් ඉදිකඩ ළග කොක්කු රෑන වගේ ඇවිත්
    පුන්චි එවුන් නුඹ එනකල් පාර බලන්නේ
    හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
    මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
    හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
    හීන් නඟා ඇයි ගේ මුල්ලේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පවනට සැලෙනා දොඹමල් සුවදින්..
    ආදර හසරැල් මුවට නැගේදෝ..
    සවනට කොදුරා පවසන වදනින්..
    ආදර හැගුමන් හිතට දැනේදෝ...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ ඇස් දිහා බලන්...
    දැන්වත් කියන්න මගේ රත්තරන්...
    ඔබ මගේද..මා ඔබේද..අපි අපේද කියලා...
    දැන්වත් කියන්න මගේ රත්තරන්...
     
    මායාවෝ අකල් මකෝ
    අමීනාවො කෑවෝ
    එලේ ලේ මඤ්ඥා මොකෝ
    අනවිරාවෝ කෑවෝ..

    රබ්ද පිඤ්ඤ මාඉසිඤ්ඤෝරේ යෙ යෙ යෙ යේ
    මෙරාය රම්පි පපර බැන්ජෝරේ
    දෝනබැතී - සිතූලියා සිමේලියා අච්චරු මං කොඃ

    කිරිංඤ්ඤ - කාමරංක - පිපිඤ්ඤා ඤ ඤ ඤ ඤා...
    මඤ්ඤොක්ක බොසල කව්ලො පියල්ලා
    වියෝලේ බයිලා - බැලරිනා සුකී ඇනී
    මෙරේ හයි කපරිඤ්ඤා....

    ග්‍රැන්විල්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්-මල් වට්ටියකට අරගන්නම්
    ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්-එයට නෙළා පිළිගන්වන්නම්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවදා හෝ සසර කතර අතරමගකදී
    දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී...
    එතැන් පටන් මම එමි සෙවනැල්ල නියවේ
    කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ....
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මිදුලට උඩින් එබිකම් කර බලන සඳ
    පාතට ඇවිත් මට ඇත්තම කියනව ද
    රෑ පැල් රකින්නට ආවත් ගෙදර ඉඳ
    මගෙ එක්කෙනා රෑ හේනේ නෑ නේද?.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගෙඩි සියයක් බිම හෙළුවත්
    අපප්චිට එක ගෙඩියයි...//
    අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ..
    පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ
     
    මල් පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ
    තටු ලැබුණේ පියාඹන්න බෑ යි කියල බෑ
    අත් ලැබුණේ වැඩ කරන්න බෑ යි කියලා බෑ
    මේ ලෝකේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ
     
    තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
    මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
    හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
    බොරු බේගල් ඇද බාලා...
    සහචරයින් කරයි මුලා.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කළිඳු ගංගා දෙණියේ වන තීරේ
    ගෝවින්ද කොතැන සැඟවුනිද මට නොතේරේ
    පියතුමනි නන්ද හා කොහෙද ඔබේ පුතනු
    මා ඔහුගේ ප්‍රියාවය සැඟවුණු තැන කියනු
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ..
    රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ..
    මුණට මගෙ එබෙන්නෙපා සඳ එළියයි නිමෙන්නේ..
    හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දර මිටි බැඳගෙන නියඟය අවුලා
    සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
    වැවට දිරා ගිය කඳ උඩ හිටගෙන
    කොකුනේ කාටද හිනැහෙන්නේ