පද පේළී - EK LYRICS THREAD PART 2

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Lately I've been feeling like a renegade
    Somebody save me..
    Standin' in the mist outta ground
    But nobody sees me..
    Shoutin' at the top of my lungs
    But nobody hears me..
    All in the name of love
    Look what you made me.....
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    රූකඩ මඩු යාග පොළේ කෝළ නුඹේ රුවට ලොළේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්

    ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී ටිබුණු මලටෙ
    ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
    මලටෙ ලොළේ පිණි කඳුලේ - නිතර රැඳි උන් බඹරින්දු

    යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමර වෙලා
    මාල හතක වරම ගන්න දෑත වනන්නා
    නිබඳ මගේ පිරුණු සෙනේ නුඹ නොදනී මල්මද ලන්දු

     
    • Like
    Reactions: ^Buddhika^

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිරු ගිලී මායාවේ දැවේ නිසොල්මනේ
    රළ බිඳී මහසයුරේ දුකින් හඬාවැටේ
    වියරු වී ආකාසේ වලාකුළුත් සැලේ

    කුරිරු හඬ ඇසුණේ රුදු අවියේ
    ගලා රුධිරේ සුසුම් වැලපේ
    දැයක් රකිනා තවත් විරුවෙක්
    ලෙයින් තෙත් වී වැටී පොළොවේ

    ගිනිගෙන මිහිතලේ මොරදෙයි දස අතේ
    උමතු ව විලාපේ ඇසේ

    Goodbye, everything's goin' away in flames
    The fear rising up like a tidal wave
    People dying all around making too many graves
    Your last real hope running down the drain
    So much noise, making people paranoid
    Every bomb that blasts makes a wound inside
    It's a world where love and hate collide
    And he weight of the hate burns deep inside
    Every soul that lies in the field of war
    That was your the cause they're fighting for
    You fight to the point where they can't ignore
    And waiting for the day they will hurt no more
    Now I see from my eyes that the world is burning
    Crying in our minds cause the time is fading
    The outweigh hatred
    The truth doesn't hurt and leave behind questions

    කඳුළැල් සුසුමන් මැකිලා
    සීමා මායිම් බිඳිලා
    මුදු සුළඟේ සිත නිවිලා


    නව දිනකට හිරු නැගේ දෝ


    -HASTHI-





    (හරි‍යටම මීට අවුරුදු 9කට කලින් එලකිරි‍යේ register උනේ මේ සින්දුව download කරන්න:))
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    ගිනිගෙන මිහිතලේ මොරදෙයි දස අතේ
    උමතු ව විලාපේ ඇසේ


    -HASTHI-



    ඒ දවස් වල මේක මාත් එක දිගට අහපු සින්දුවක්.. :love:
    තෑන්ක්ස් රෙක්සා, ආයේ ලිස්ට් එකට දාගත්තා..
    11.gif
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    It's another tequila sunrise
    Starin' slowly 'cross the sky, said goodbye
    He was just a hired hand
    Workin' on the dreams he planned to try
    The days go by

    Ev'ry night when the sun goes down
    Just another lonely boy in town
    And she's out runnin' 'round

    She wasn't just another woman
    And I couldn't keep from comin' on
    It's been so long
    Oh, and it's a hollow feelin' when
    It comes down to dealin' friends
    It never ends
    Take another shot of courage
    Wonder why the right words never come
    You just get numb
    It's another tequila sunrise,this old world
    still looks the same,
    Another frame, mm...
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    You look in her eyes
    The music begins to play
    Hopeless romantics, here we go again
    But after awhile
    You're lookin' the other way
    It's those restless hearts that never mend

    Will she still love you when you're not around?

    There's so many things you should have told her
    But night after night you're willing to hold her
    Just hold her
    Tears on your shoulder
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සෞම්‍ය කුමාර................


    මී මැසි හඬ නැති නිසංසලේ~
    ඝණදුරු තැනක් බලා..
    තනිවෙමු අපි ඝණ වනන්තරේ~
    සුදු මල් දෙකක් වෙලා.. :love:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පෙරවදනක් වී මගේ කතාවට
    පටුන ලියන්නට හීන එවා..
    පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
    හිස් පිටුවක් ඉඩ තබා ගියා..

    අරුත බිඳී ගිය අන්දරයක රස
    කිමැයි කියා නොදැනෙන හින්දා..
    තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
    මෙතෙක් ලියූ කිවිඳියම පතා..

    පැතූ කතාවේ නිමක් දකින්නට
    උපන් භවේ පින මදි හින්දා..
    බලාහිදිමි මතු භවයක හෝ
    පසු වදන ලියන්නට එතැයි කියා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    All my days are spent
    All my cards are dealt
    Oh, the desolation grows!
    Every inch revealed
    As my heart is pierced
    Oh, my soul is now exposed

    In the oceans deep
    In the canyons steep
    Walls of granite here I stand
    All my desperate calls
    Echo off the walls
    Back and forth; then back again

    To believe I walk alone
    Is a lie that I've been told

    So let your heart hold fast
    For this soon shall pass
    Like the high tide takes the sand

    At the bitter end
    Salt and liquid blend
    From the corner of my eyes
    All the miles wrecked
    Every broken step
    Always searching, always blind

    Never fear! No! Never fear
    Never fear! No! Never fear

    So let your heart hold fast
    For this soon shall pass
    There's another hill ahead

    Newcastle_13w_Recep_Main.jpg


     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    There lived a certain man in Russia long ago
    He was big and strong, in his eyes a flaming glow
    Most people looked at him with terror and with fear
    But to Moscow chicks he was such a lovely dear
    He could preach the bible like a preacher
    Full of ecstasy and fire
    But he also was the kind of teacher
    Women would desire
    Ra ra Rasputin
    Lover of the Russian queen
    There was a cat that really was gone
    Ra ra Rasputin
    Russia's greatest love machine
    It was a shame how he carried on
    He ruled the Russian land and never mind the czar
    But the cassock he danced really wunderbar
    In all affairs of state he was the man to please
    But he was real great when he had a girl to squeeze
    For the queen he was no wheeler dealer
    Though she'd heard the things he'd done
    She believed he was a holy healer
    Who would heal her son
    Ra ra Rasputin
    Lover of the Russian queen
    There was a cat that really was gone
    Ra ra Rasputin
    Russia's greatest love machine
    It was a shame how he carried on
    But when his drinking and lusting and his hunger
    For power became known to more and more people
    The demands to do something about this outrageous
    Man became louder and louder
    This man's just got to go, declared his enemies
    But the ladies begged, don't you try to do it, please
    No doubt this Rasputin had lots of hidden charms
    Though he was a brute they just fell into his arms
    Then one night some men of higher standing
    Set a trap, they're not to blame
    Come to visit us they kept demanding
    And he really came
    Ra ra Rasputin
    Lover of the Russian queen
    They put some poison into his wine
    Ra ra Rasputin
    Russia's greatest love machine
    He drank it all and said, I feel fine
    Ra ra Rasputin
    Lover of the Russian queen
    They didn't quit, they wanted his head
    Ra ra Rasputin
    Russia's greatest love machine
    And so they shot him 'til he was dead
    Oh, those Russians
     
    Last edited:

    Sadurathri

    Member
    Feb 6, 2008
    47
    8
    0
    ස්වබාදහමේ ඇරඹුමත්
    ලියා ඇති එක ඉරණමක්
    නිමා වන හමුවීමටත්
    කොහේ හෝ ඇති ප්‍රේමයක්

    දවා හළු කල මතකයක්
    රිදුම් දෙයි හැමදාකමත්
    නවාතැන් වුන හිත් යටත්
    කොහේ හෝ ඇති කවුරුවත්

    හිනාවෙන හද පතුලකත්
    සුසුම් නෑ අවසානයක්
    බිඳී ඇහැරෙන රිදුමකත්
    කොහේ හෝ ඇති ප්‍රේමයක්.

    කරුණාරත්න දිවුල්‍ගනේ
     

    Sadurathri

    Member
    Feb 6, 2008
    47
    8
    0
    සුනිල් වන් නුවන් යුග වසා උතුර උතුරා
    ගැලූ කඳුළු ගංගාවේ ඇය දැන් කිඳීලා
    ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
    හැදූ මව්නි පියතුමනි කරුණාව පාලා.

    මගේ ජීවිතේ ගීය ඇගෙ හඬ නොවේ නම්
    හද වෙණෙහි සත්සරය සදා ගෙළු වුනාදෙන්
    .:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කල බව,
    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට කියාවි.

    මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව.
    දුක් ගීයක් ලියනු මැනව, දුක් ගීයක් ලියනු මැනව.

    නන්නාඳුන්නා ඔබගේ.
    නන්නාඳුන්නා ඔබගේ අත් අකුරින් ලියනු මැනව.
    දුක් ගීයක් ලියනු මැනව.
    දුක් ගීයක් ලියනු මැනැව, දුක් ගීයක් ලියනු මැනව.

    අඬ සඳ බැසගෙන යන සඳ සීතල අඳුරු රැයක,
    අඬ සඳ බැසගෙන යන සඳ රෑහි හඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    4ea_sad_girl_wallpaper_f.jpg

    දිවුරන්න කිසි දෙයක්
    හංගාල නෑ මමත්..
    සතේකට ආදරේ ඔබ
    මායිම් කලේ නැතත්..
    මා නිදොස් යැයි කියා
    දෙවියන් දනී අදත්..
    දෛවයේ ඉරනමේ සාපයද මේ..
    කුළුඳුලේ පෙම් කෙරූ...
    උනුහුමේ මත් කෙරූ...
    අහිමි වූ නුඹ සොයා මා යලිත්...
    එයි කියා.... මග බලා...
    දැනෙනවා...ඉන්නවා....

    අද නුඹ මගේ නොවේ
    මා හද නුඹේ නොවේ
    ඇයි අපි අපෙන් වෙන් උනේ.....
    නුඹෙ සිවුම් හදෙහි මේ
    රිදවුම් පවා දැනේ
    තනි වෙනා මේ හැම රැයේ..
    කුළුඳුලේ පෙම් කෙරූ...
    උණුහුමේ මත් කෙරූ...
    අහිමි වූ නුඹ සොයා මා යලිත්..
    එයි කියා....මග බලා.....
    දැනෙනවා.....ඉන්නවා....

    දැන නොදැන හෝ කෙරූ
    පෙර පව් ඇතොත් අපේ
    ගෙවුනෝතින් මේ ආත්මයේ..
    දස දහස් වාරයක්
    නුඹ ගිලිහිලා ගියත්
    පතන්නේ කවුරුන් නොවේ..
    කුළුඳුලේ පෙම් කෙරූ...
    උණුහුමේ මත් කෙරූ...
    අහිමි වූ නුඹ සොයා මා යලිත්.....

    දිවුරන්න කිසි දෙයක්
    හංගාල නෑ මමත්...
    සතේකට ආදරේ ඔබ
    මායිම් කලේ නැතත්...
    මා නිදොස් යැයි කියා
    දෙවියන් දනී අදත්...
    දෛවයේ ඉරණමේ සාපයද මේ...
    කුළුඳුලේ පෙම් කෙරූ...
    උණුහුමේ මත් කෙරූ...
    අහිමි වූ නුඹ සොයා මා යලිත්...
    එයි කියා.....මග බලා.....
    දැනෙනවා...ඉන්නවා..
    දැනෙනවා..දැනෙනවා..

    -Jeevana
     
    • Like
    Reactions: dj knight

    Sadurathri

    Member
    Feb 6, 2008
    47
    8
    0
    උන්මාද සඳ කනදරා වැව
    සිඹින නිසසල රාත්‍රියේ
    සංසාර ගත ස්නේහයේ ඇඳි
    රුව සොයයි සිත ප්‍රේමියේ
    ලං වෙලා ඈ වුන්නාට මං
    තනිවෙලා ඒ හීනයේ
    තවම පදරුත් සොයා වෙහෙසෙමි
    නුඹ කියාදුන් ප්‍රේමයේ
    :(
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ඔබ එන්න සුලගේ දැවටිලා
    මා ඉන්නේ ඔබ දැන් එයි කියා
    සුදු හන්ස තටුවේ සැතපිලා
    පෙම් කරමු රහසේ සැගවිලා

    ළබැදියේ... ළබැදියේ...
    මා සිතින් සිරකලා
    ළබැදියේ... ළබැදියේ...
    මා සිතින් පෙම් කලා

    නා දල්ල වාගේ දිදුලනා
    මුදු හාදු වැස්සෙන් මා තෙමා
    ඔය දෙතොල් අතරේ හිරවෙලා
    මට ඉන්න ඇත්නම් තනිවෙලා
    ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා

    ළබැදියේ…..

    කිරි කවඩි මාලේ මා ගොතා
    ඔය ගෙලේ පළදා හැඩ බලා
    මා වින්ද සතුටේ නිම් සොයා
    ඔබ යන්න සුලගේ අප දමා

    ළබැදියේ…..