පද පේළී - EK LYRICS THREAD PART 2

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා:love:
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ගගකට සයුරක් මුන ගැසෙවි....
රලකට වෙරලක් මග හිදිවි...
නියගෙක වැස්සක් ඇද හැලෙවි......
නුබටත් කෙනෙක් හිදිවි.........
දවසක සොයාන එවි........
දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැති
පාළු නෑසුවෙමි තනියට කෙනෙක් නැති
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකින් :yes
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ගගකට සයුරක් මුන ගැසෙවි....
රලකට වෙරලක් මග හිදිවි...
නියගෙක වැස්සක් ඇද හැලෙවි......
නුබටත් කෙනෙක් හිදිවි.........
දවසක සොයාන එවි........
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යවුවනේ
සෝකයේ මෘදුවේදනාවේ
කදුලු සයුරේ උල්පතයි
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ගගකට සයුරක් මුන ගැසෙවි....
රලකට වෙරලක් මග හිදිවි...
නියගෙක වැස්සක් ඇද හැලෙවි......
නුබටත් කෙනෙක් හිදිවි.........
දවසක සොයාන එවි........

ඔයාට මාව එපා නම්
කලින් කියන්නට තිබුනා
මේ තරම් දුර එක්ක නෑවිත්
මගින් හැරෙන්නට තිබුනා...:(

මාව හැරදා ඇයි ගියේ
කියා අහනවා හදවත මගේ
හේතුවක් නොදැනී මානේ
ඔයා යන්නම ගියා:oo:
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා

නිසල රැයේ නැඟෙන සඳේ සිසිල වූ ඔබේ 
සෙවණ ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ

තිසරවිලේ පිපුණු මලේ රැඳූණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මාවතේ
යොවුන් මාවතේ

රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා

Artist : Bandara Athawuda.
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ‍ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්

අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අදුරු හැගුම්
විදගන්නම් කවදා හෝ
ඔබ හිමි වේ නම්

අද තනි යහනක වැතිරී
රැය නොනිදා ගෙවන සුසුම්
ඉවසන්නම් කවදා හෝ
ඔබ ලංවේ නම්"

සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ‍ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්


Artist : T.M. Jayarathna
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
දිවිය මොනතරම් සුන්දර දෝ
දුකම මොන තරම් සතුටක් දෝ:love:
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0


සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ‍ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්


බඩත්ගිනී නෑ උදේ ඉඳන් මට තේ උගුරක් බොන්නට අහලක පහලක් කඩයක්වත්:(
ඉවසාගෙන් හිටියානම් මම තවදුරටත්, තාමත් කිරියේ ත්‍ර්ඩ් එකේ මම උඹ එනකන්:growl:
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

සොදුරු අතීතයේ නිමල පෑතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඈතී...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඈතී...

කදුලු සුසුම් මෑද සතුටු සිනා මෑද
භවය පුරා ලග ඉන්න ඈතී... 
එදත් මගේ සිත අද මෙන් කෑපවී
ඔබේ නමට පුද දෙන්න ඈතී.....

නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඈතී....
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඈතී.....

Artist : T.M. Jayarathna
Lyrics : Malani Jayarathna
Melody : Rohana Weerasinghe
 
  • Like
Reactions: LOL_SEEN

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මංදාරම් අදුර මැදින්...
සිරිපොද වැහි වැටෙන වෙලෙ....
මා හා ඇවිදන් යන්නට.......
ඔබ සිටියානම්......
ඔබ සිටියානම්............
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මක් වෙලාද මුට :eek:

everything goes back to the beginning:(......... fucked up shittttttttttttt;( i'm fucked.
I wish tomorrow never comes :dull: rough week starting from tomorrow & i'm going to fueked up. shittkkkkkkkkkkkkkd:(
everything goes back to the beginning:(
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මංදාරම් අදුර මැදින්...
    සිරිපොද වැහි වැටෙන වෙලෙ....
    මා හා ඇවිදන් යන්නට.......
    ඔබ සිටියානම්......
    ඔබ සිටියානම්............
    අනේ පොඩ්ඩක් පරක්කු උනානේ ඉතින් එන්න බැරිවුනා :(