පද පේළී - EK LYRICS THREAD PART 2

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ අහිංසක ආදරේ
    ලොවම එරෙහි වන
    ලොවට වසන් වන
    අපේ අහිංසක ආදරේ

    උයන් කොනක හිඳ සිසිලස විඳිනු බැරි
    අවන්හලෙක ලැග දොඩමළු වන්න බැරි
    පවන් රොදක නැඟ සිහිනෙක වෙළෙනු බැරි
    අපේ අහිංසක ආදරේ

    කීවත් කෙනෙකුට අදහාගන්නට බැරි
    කියන්නේ කෙලෙසද මටවත් සිතනු බැරි
    රන්හුය පටලා කෙළවර දකිනු බැරි
    අපේ අහිංසක ආදරේ

    ගායනය- අමරසිරි පීරිස්
    සංගීතය- ශාන්ත ජයලත්
    පද රචනය- ජයසේන බෙලිගල
     
    Where there's a will, there's a way, kind of beautiful
    And every night has its day, so magical
    And if there's love in this life, there's no obstacle
    That can't be defeated

    For every tyrant a tear for the vulnerable
    In every lost soul the bones of a miracle
    For every dreamer a dream we're unstoppable
    With something to believe in

    Monday left me broken
    Tuesday I was through with hoping
    Wednesday my empty arms were open
    Thursday waiting for love, waiting for love
    Thank the stars it's Friday
    I'm burning like a fire gone wild on Saturday
    Guess I won't be coming to church on Sunday
    I'll be waiting for love, waiting for love
    To come around

    We are one of a kind, irreplaceable
    How did I get so blind and so cynical?
    If there's love in this life we're unstoppable
    No we can't be defeated

    Monday left me broken
    Tuesday I was through with hoping
    Wednesday my empty arms were open
    Thursday waiting for love, waiting for love
    Thank the stars it's Friday
    I'm burning like a fire gone wild on Saturday
    Guess I won't be coming to church on Sunday
    I'll be waiting for love, waiting for love
    To come around
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Same bed but it feels just a little bit bigger now

    Our song on the radio but it don't sound the same

    When our friends talk about you, all it does is just tear me down

    'Cause my heart breaks a little when I hear your name
     
    • Like
    Reactions: Sara531

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    යන්තම්වත් ඔබ සමීපයට විත්
    සොමි සද වන් රුව දැක ගත හැකි නම්
    හැම රාත්රියක් පාසා මා වෙහෙසට පත්කරනා
    මේ සිහින නිද්රාවෙන් මට මිදිය හැකි
    මගේ හදවත ඔබට
    මා පණ මෙන් පෙම් කරත හැකි...

    රෑ දහවල තිස්සේ මා පසුපස ලුහුබදිනා
    ඔබේ නිල්මිණි වන් නෙත්
    යන්තම්වත් ඔබ සමීපයට විත්
    දැක ගත හැකි නම්

    යන්තම්වත් ඔබ සමීපයට විත්
    සොමි සද වන් රුව දැක ගත හැකි නම්
    හැම රාත්රියක් පාසා මා වෙහෙසට පත්කරනා
    මගේ හදවත ඔබට
    මා පණ මෙන් පෙම් කරත හැකි...

    මට වත් කීකරු නැති මගේ සිත වත්තම් කරගෙන
    ඈතට පියමනිනු හැකි
    මගේ හදවත ඔබට
    මා පණ මෙන් පෙම් කරත හැකි...

    යන්තම්වත් ඔබ සමීපයට විත්
    සොමි සද වන් රුව දැක ගත හැකි නම්
    හැම රාත්රියක් පාසා මා වෙහෙසට පත්කරනා
    මේ සිහින නිද්රාවෙන් මට මිදිය හැකි
    මගේ හදවත ඔබට
    මා පණ මෙන් පෙම් කරත හැකි...
    මගේ හදවත ඔබට
    මා පණ මෙන් පෙම් කරත හැකි
     
    • Like
    Reactions: Sara531

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඳුලින් තැවුනේ.....අපිම‍යි දෙරණේ.....
    මිනිසුන් අතරේ.....දෙවි‍යන් හමුවේ.....
    රුහිරු දි‍ය දවපු බිමට ‍යලි රිදුනු
    දිනක සැම බැඳුනා.....
    නැගිට වෙමු පවුරු කිසිම දින කවුරු
    වෙන් නොවෙමු කිසිදා.....


    පාස්කු ඉරිදාව ලේ විලක් ලංකාව
    පල් හෑලි දොඩවන රට කෑව ගොන් බාන
    සිරිපාන ලංකාව දෙස් විදෙස් නම තිබ්බ
    තේ දලුත් රට ‍යැව්ව අද කෝ ලංකාව

    ස්වර්ගෙට ‍යන්න ලේ මතින් ඉන්න
    ගෑණුත් ගන්න නානලා එන්න
    පාලුව ‍යන්න ‍යාලුවො එන්න
    එකා දෙන්නා අපි ඔහෙට එවන්න

    අලි‍යා හිටි‍යාම පන්සලේ...සත්ව හින්සනෙලු මේ රටේ...
    කඩු අහු උනාම පල්ලි‍යේ...සද්ද බද්ද නෑ මේ රටේ...



    තබන තබන ප‍ය අලුවී දැවි‍යන්
    රෝග දුක් විපත් ගින්නෙත් තැවි‍යන්
    වැහි නැති අකුණුම හිස මත වැටි‍යන්
    බදුර්දීන් උඹ මැරිලම පල‍යන්



    කලුවට කලුවේ ගෝනි‍ය පොරවන්
    ‍යනවිට පාරේ උඹ මට ඔරවන්
    ගෑණු පිරිමි බව හො‍යන් ඕන නම්
    Plz සුදූ මට මූණ පෙන්නපන්



    රුහිරු දි‍ය දවපු බිමට ‍යලි රිදුනු
    දිනක සැම බැඳුනා.....
    නැගිට වෙමු පවුරු කිසිම දින කවුරු
    වෙන් නොවෙමු කිසිදා.....


    තහනම් කරන්න බුර්කාව...කෑගැහුවා කට කැඩෙනකන්
    එකම රටක ඇ‍යි නීති දෙකක් බන් එක නීති‍යකට වැඩ කරපන්
    මුස්ලිම් ත්‍රස්ත‍යො ලොකුම ධනවතුන් උන්ගෙන් පගාව කන්නෙ ලොකු එවුන්
    දේශපාලනෙන් ‍යුක්ති‍ය ඉටුවෙ‍යි කි‍යල හිතන උන් ලොකුම මෝඩ‍යින්
    තාඩන පීඩන මැද්දෙන් වරමක් ලැබුනොත් සත්ත‍යි උස්සල හැත්තක්

    ISIS තම්බි පැටවු ටික එලවල දානව ආපු දිහාවට
    පපුවට අත ති‍යලා මම කි‍යන්නෙ සමාවෙන්න මගෙ මුස්ලිම් මිතුරනි
    බෞද්ධ උඹ එදා අපිට බනිද්දී මනුස්සකමින් අපි රැක්කා තම්බි



    කොටි‍යව කම්බස් කල අපෙ විරුවෝ ISලාවත් කරපන් දෙ‍යි‍යෝ
    ISIS මෙහෙටම වානා උඹලගෙ රටටම උඹලම පෝඩා



    -Manakkalpitha ft Tharaka Dilshan, Chamath Sangeeth-


     
    • Like
    Reactions: Arthur Curry

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සොයා පිළිසරණක් ලොවෙන් මා
    නොලැබ හව්හරණක්
    භවෙන් භවයේ පතා ආයෙමි
    හිමියනේ ඔබේ
    ඔබේ බුදු වදනක්

    ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
    සොයා යන මං නොදැන මේ අඳුරේ
    යුගෙන් යුගයේ පතා ආයෙමි
    හිමියනේ ඔබේ
    ඔබේ මුදු සිහිලක්

    සොයා පිළිසරණක්...

    මහා කරුණා නුවන් දිය ගැඹරේ
    ගිලී සැනහී නිවා ගිනි සසරේ...
    පහන් වැට සේ සොයා ආයෙමි
    හිමියනේ ඔබේ
    ඔබේ නෙතු කැල්මක්

    සොයා පිළිසරණක්...
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට සිහිනයක් වගේ
    ඒ ඔබගේ ආදරේ
    ඔබ දන්නවාද ඔබට මගේ
    තියෙන ආදරේ...//

    හමුවන්න ආයේ නම්
    හැකිවන්නේ නෑ ඉතින්..//
    අපි දෙන්නා උන්නේ අපි දෙන්නට
    හරිම ආදරෙන්...

    මට සිහිනයක් වගේ ....

    අපි අපෙන් වෙන්වෙලා
    නෙත කඳුළු වෙන්වෙලා..//
    ඒ නෙතග කඳුළු සතුට විදමු
    දිනක එක්වෙලා...

    මට සිහිනයක් වගේ ....

    Singer : Shirley Waijayantha
     
    • Like
    Reactions: Rex921

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොළු වූවා

    ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
    ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
    පිබිදුනි ආශා ගිනිසිළු සේමා

    මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රඳම්
    ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
    චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

    ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
    මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ
    මා හද රහසේ බැඳුනා පහසේ
    ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ
    ගඟ දිය සුළි මැද උනුසුම් සුව ගැවසේ
    ඔබේ රුව ඡායා සැඟවේ පායා....

    මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රඳම්
    ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
    චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
    ඔබේ රුව ඡායා සැඟවේ පායා...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දුකම විඳලා ඔයා හින්දා
    තවම නැහැ මං සතුට ලබලා
    සිතම රිදවා ගියා කියලා
    ඔබට නැහැ මං වෛර කරලා


    කලබල වෙලා පුංචි දේටත්
    රන්ඩු සරුවල් නොකර පෙරදා
    අපි හිටියනම් තේරුම් අරන්
    අදටත් මගේ විතරයි ඔයා

    මතක අතරින් පෙනෙනවා
    ඔබ ගියපු දුර දමා
    එවිට කඳුලක් වැටුනෙ දෙනෙතින්
    ඉන්න බැරි තැන ඉවසා

    කලබල වෙලා.....

    තවම එලෙසින් තියෙනවා
    ඔබට ගැති සිත සදා
    දිනෙක නැවතත් එන්න හැකිනම්
    මගේ සෙවනට පියඹා

    කලබල වෙලා.....
    දුකම විඳලා.....
    කලබල වෙලා.....
     
    • Like
    Reactions: Arthur Curry

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    දහස් ගණන් හීන බලලා...

    දහස් ගණන් හීන බලලා
    ලක්ෂ ගණන් පෙරුම් පුරලා
    කෝටිගණන් හම්බ කරලා
    හිටියට රජවී
    ගත සැපතින් වෙහෙස වෙලා
    හිත සතුටින් වියරු වෙලා..
    සීතල කළ කාමර වල
    ජීවිත උණුසුමක් නැතිව
    කෝටිපතියො දුක් විදිනව
    කාමර ඇතුලේ...

    රුපියල් සුවදට මත්වී
    සුරදූතියො ලං වුණාට
    පාට කරපු දෙතොල් වලින්
    ආදරබස් තෙපලුවාට
    බස විතරයි ආදරෙ නෑ හදවත් ඇතුලේ..
    සීතල කළ කාමර වල
    ජීවිත උණුසුමක් නැතිව
    කෝටිපතියො දුක් විදිනවා
    කාමර ඇතුලේ...

    නෝට්ටු කොල වල දැවටී
    ඕ සද්දෙට ලං වුනාම
    බෙහෙත් බිබී නොකා නොබී
    පෝසත්කම විදෙව්වාට
    හම්බ කරපු සතුටක් නැ
    සේප්පු ඇතුලේ...

    දහස් ගණන් හීන බලලා..
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඉවුරු තලා ගංගා බැස යනවා...

    ඉවුරු තලා ගංගා බැස යනවා
    මහද සලා ඔබ ඉවතට යනවා...

    මන්දර පව්වේ හිම පියසේ
    චන්දන අරණේ මද සිසිලේ...
    සුව නොලබා ගියෙ දෝ කෙසේ
    ඉවුරු තලා ගංගා බැස යනවා
    මහද සලා ඔබ ඉවතට යනවා

    කඩුපුල් නෙලලා පිණි ඉසලා
    රණ්හුය පටලා අමුණාලා...
    සිටියෙම් මා ඔබ එන තුරා
    ඉවුරු තලා ගංගා බැස යනවා
    මහද සලා ඔබ ඉවතට යනවා
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඔබ හමූවූ දිනේ...

    ඔබ හමූවූ දිනේ මා ගොලු වී ගීයේ
    ආදරේ නිසා
    මල්වන් ඔබේ සිනහා මැවේ
    පිලිගන්නකෝ ආදරේ...

    පාලුවේ ගතවෙන හැම මෙහොතක් පාසා
    ඔබේ රැවයි මැවුනේ
    එපා මා දමා යන්න වෙනතක් බලා
    වෙන්වන්නේ නෑමා සාදා
    ඔබ හමූවූ දිනේ...

    සිත සැනසේ මාගේ ඔබ දුටු මොහොතේ
    ඉන්න මා හදේ
    සදා ඔබ පතා ඉන්නවා මා සිතින්
    ලං වන්නකෝ දැන් ඉතින්
    ඔබ හමූවූ දිනේ ...
     
    • Like
    Reactions: ^Buddhika^

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    හද හඬලා සිත බිඳිලා...

    හද හඬලා සිත බිඳිලා
    හද බිඳිලා හඬලා පෙරදා
    ගංගා තෙරේ...
    අප හමු වූ අප තෙපලූ
    අප හමු වූ තෙපලූ වෙන්වූ
    ගං තීරේ මේ...
    මා හැඬවූ මා සැනසූ
    මා තනි වූ ගංගාව මේ...
    හද හඬලා සිත බිඳිලා
    හද බිඳිලා හඬලා
    පෙරදා ගංගා තෙරේ...

    ඇයට පුදකලේ නිමල ආදරෙයි
    ඇය පැතුවේ සුරංගනා ලොවයි
    අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
    හදෙහී සෙනේහේ තමයි...
    ඇයට පුදකලේ නිමල ආදරෙයි
    ඇය පැතුවේ සුරංගනා ලොවයි
    අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
    මාගේ සෙනේහේ තමයි...
    හද හඬලා සිත බිඳිලා
    හද බිඳිලා හඬලා පෙරදා
    ගංගා තෙරේ...

    කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
    මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
    පැවසූ කතාවන් සැනසූ ලතාවන්
    මාගේ හදෙහී තියේ...
    කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
    මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
    පැවසූ කතාවන් සැනසූ ලතාවන්
    හද වේදනාවන් ගෙනේ...
    හද හඬලා සිත බිඳිලා...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    අමනාප වෙන්න හොඳ නෑ ඇත්තමයි ප්‍රේමිය...

    අමනාප වෙන්න හොඳ නෑ ඇත්තමයි ප්‍රේමිය
    සොඳුරු මුවට අඳුරු වළාවක් ඇවිත් අද
    ඔය දෑසේ කඳුලැල් මුතු වාගේ බැබලී
    වැගිරෙන්න ලං ලංව තිබුනාට යුග නෙත් අගින්...
    සනසාලා ඔය දෑත පා මා පිළිගන්න ඉතින්
    වරදක් කළේ නෑ කරන්නෑ හීනෙන්වත් ඉතින්...

    ගී නාදේ මගේ ඇසුවාම
    මත් කෙවිලියන් එන්නේ නැතිවාද
    කවදා හෝ දඟපාන
    ගී කෙවිලියන් එක්ක රැඟුවාද
    සුරංගනාවිය ඔයා මගේ පන අමරස දෙන මී බිඳ නුබ
    බොරදිය බොන්නේ නෑ මම මී බදුනට ආසයි තව...

    සැක සංකා එපා කිසිදාක
    පීදෙන්න ඔය ආදරේ මල් මැදින්
    අපි වින්ද ආදරේ මිහිර
    විඳිමු තුටින් මියෙන තාක්කල් ඉතින්
    හදාගන්න හිත දකින්න මගේ හිත
    උතුරා ගලනා සෙනෙහස
    ආදරයේ දෙවිදුව මම හැමදාමත් ඔබගේ ළඟ...

    අමනාප වෙන්න හොඳ නෑ ඇත්තමයි ප්‍රේමිය...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සිත හෙමිහිට හදාගන්න රත්තරන් මට...

    සිත හෙමිහිට හදාගන්න රත්තරන් මට
    සිහිනෙන්වත් එන්න එපා සුවඳ අරගෙන
    සමරු පොතේ දඟ කෙරුවත් අපේ මතකය
    හදාගන්න මට දෙන්න මගේ හදවත...

    අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ
    කුලුදුලේම පෙම් බැන්දේ මම ඔබටයි රහසේ
    කියා ගන්න බැරිවූවාට සිතේ ආදරේ
    සිහිනෙන්වත් ඔයා ලගින් නෑ වෙන්වූයේ...

    යහළු යෙහෙලියන් සමගින් අපි පාසල් පාරේ
    ඇවිද ගියපු මග පාලුයි අපි අද නෑනේ
    කියාගන්න බැරි වුවට හිතේ ආදරේ
    සිතින් නේද අපි දෙන්නා ලංවී ආදරේ කලේ...
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ලිහිනියෙකු සේ සිඳු මතින් පාවී...

    ලිහිනියෙකු සේ සිඳු මතින් පාවී
    අහසට නැගී ඉහල ඉගිලෙමි
    දුර පාවෙනා වලාවේ කිමිදිලා
    ඉගිලී යමි ආකාසේ හිමතුරා..
    ඔබ නිසා සුළඟ වී...
    ඔබ මගේ ලඟ නිසා...

    නිම්හිම් නැති සිහිනයක් දකිමී
    රෑ සඳ පහන් මංසලේ නැවතී
    තරු මාවතේ දිගන්තේ සැරිසරා
    ඉගිළී යමි ආකාසේ හිමතුරා..
    ඔබ නිසා සුළඟ වී...
    ඔබ මගේ ලඟ නිසා...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා...

    වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා
    මතකයිද කීවා මගෙමයි කියා
    හිත නොරිදවා වරදක් පිළිගත්ත නම් එදා
    අපි ඉන්නෙ තාමත් අපගේ වෙලා
    තේරුම් ගියා නම් ඇති පණ මගේ
    නෑ වැ‍රැද්දක් වී කියා මගෙ අතේ
    ඉන්න සතුටින් මගේ ආයුෂත් ගෙන ළදේ...

    ඔබට ආදරේ කෙරුව කාළයේ
    හැම මතක හිත දවනවා
    අහිමි වූ ඔයා එන්නෙ නෑ කියා
    වැටහෙද්දි දුක හිතෙනවා..
    පන්තියේ යාළුවෝ ඉඳහිටත් මුණ ගැහිලා
    ඔයා කෝ අහනවා මගෙන්...

    ඔබගේ ළඟ ‍රැදී ගෙවුණු ජීවිතේ
    පණ සේම මට වටිනවා
    ඔහුගේ ලෝකයේ පැතුව ආදරේ
    හිමිවෙන්න සුභ පතනවා..
    පන්තියේ යාළුවෝ ඉඳහිටත් මුණ ගැහිලා
    ඔයා කෝ අහනවා මගෙන්...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මල සරසාගෙන මල් නැලවෙනකොට...

    මල සරසාගෙන
    මල් නැලවෙනකොට
    ඒ මල දු‍ටුවේ මලයි
    හිමිකාරයා මමයි
    ඒ මගේ මලයි...

    මල වටකරගෙන
    මල් හිනැහෙනවිට
    ඒ ළඟ හිටියේ මමයි
    හිමිකාරයා මමයි
    ඒ මගේ මලයි...

    පියගැට මුදුනින්
    පි‍ටුපා යනකොට
    ආපහු හැරී බලා
    හිනැහුනේ මටයි
    හිමිකාරයා මමයි
    ඒ මගේ මලයි...

    උඩ මහ මළුවෙන්
    වැඳගෙන එනවිට
    යන්නට ඉඩ හැරලා
    අත වැනුවෙ මටයි
    හිමිකාරයා මමයි
    ඒ මගේ මලයි...

    තර‍ඟෙට අපි උරුම හරුමකම් කීවට
    කැලේ පිපෙන්නෙ එක මලද යාළු...
    කැලේ පිපෙන මල් වල පැණි බොන බඹරු
    වැටවල් බඳින්නේ නෑ යාළු...
    පිපුන මලක සුවඳට ඉස්සරහින් යන්නේ
    අපි වගේ සුළං ‍රැල්ලක් යාළු...
    ගිම්හානය දුරු කරන්න වැස්සෙන් මිසක්
    පින්නෙන් පිහිටක් නෑ යාළු...

    මගේ මලයි
    හිමිකාරයා මමයි
    ඒ මගේ මලයි...

     
    • Like
    Reactions: Rex921