පනපිටින් ගිනි තියල

  • Sep 8, 2014
    490
    47
    28
    පනපිටින් ගිනි තියල

    ගෝතමාලාවේ මැර කල්ලියක් ටැක්සි රියදුරෙක් ඝාතනයකර ඔහුගේ මුදල්ද කොල්ල කා පලාගොස් තිබෙනවා.
    කෙසේ නමුත් එම මැර කල්ලියට සම්බන්ද 16 හැවිරිදි තරුනියකට පලා යාමට නොහැකිවීම නිසා මහ මග සිටි පිරිසක් ඇයව අල්ලාගෙන පහරදී අනතුරුව ගිනි තබනව . එම අවස්තාවේ ලබා ගත් සන්ස්කරනය නොකල වීඩියෝව​

    • Like
    Reactions: labu gediya

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආයුධ පෙන්නන්න එක්ක ගිහිං මාංචු පිටිං ඇලකට දාන එක හෝ වෙඩි තියල දාන එක මීට වඩා මානුෂිකයි නේද සිඞ්හලු :dull: :dull: :dull: :dull:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ආයුධ පෙන්නන්න එක්ක ගිහිං මාංචු පිටිං ඇලකට දාන එක හෝ වෙඩි තියල දාන එක මීට වඩා මානුෂිකයි නේද සිඞ්හලු :dull: :dull: :dull: :dull:

    :yes::yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    යකෝ පව් බන් ...කොල්ලකාරයෙක් නෙවෙයි මොකෙක් උනත් මෙහෙම කරන්න හොදද ..!
    ඔය record කරපු ඔක්කොම මේ මිනීමැරුමට සම්බන්ධයි ...දැන් මිනිස්සු කරන්නේ මොකක් හරි උනාම එක record කරන එකනේ..නැතිව කරදරයක් උන කෙනාට උදව් කරන එක නෙවෙයි
     
    • Like
    Reactions: arsehole-froce
  • Sep 8, 2014
    490
    47
    28
    යකෝ පව් බන් ...කොල්ලකාරයෙක් නෙවෙයි මොකෙක් උනත් මෙහෙම කරන්න හොදද ..!
    ඔය record කරපු ඔක්කොම මේ මිනීමැරුමට සම්බන්ධයි ...දැන් මිනිස්සු කරන්නේ මොකක් හරි උනාම එක record කරන එකනේ..නැතිව කරදරයක් උන කෙනාට උදව් කරන එක නෙවෙයි

    මේකනෙ බන් ඕක වීඩියෝ කරපු එකා කෙල්ලව බේර ගන්න ගියානන් උටත් වෙන්නෙ ඔය ටිකම තමයි, පේන් නැද්ද උන්ට ගානක්වත් නැති හැටි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකි අහිංසක එකියක් නෙමෙයි.. මොකක් හරි කල්ලියක සාමාජිකාවක්.. මේකි ඩ්‍රයිවර් කෙනෙක් මරලා තියෙනවා අවුරුදු පනස් ගාණකද හැට ගාණකද.. හැබැයි මෙහෙම දඬුවම් දෙන එක නම් අනුමත කරන්න බෑ.. ලංකාව වගේ නීතියක් නැති රටක්..
     
    • Like
    Reactions: Hapuwa

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මානුෂිකයි ? :shocked: :shocked: :shocked:

    මේ අවුරුදු 16ක පොඩි කෙල්ලෙක් බන්. ඔය වයසේදී වැරදි මිනිස්සු ආශ්‍රයට වැටුනම ඔහොම තමා. මරන් නැතුව හිරේ දාල හරි හදල ගන්න තිබුන. අවුරුදු 25ක 30ක එකෙක්නම් ඔහොම වද දීල මැරුවට කමක් නැ. එහෙනම් මමත් කැමතියි අත පය හතර වෙන් වෙන්න කපල බඩ පළල පෙට්‍රල් වක්කරල ගිනි තියන්න. මරන්න ඕනෙමනම් මුන්ට තිබ්බ එක පාර මරන්න වද නොදී. පව් පොඩි එකා :(
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මේ අවුරුදු 16ක පොඩි කෙල්ලෙක් බන්. ඔය වයසේදී වැරදි මිනිස්සු ආශ්‍රයට වැටුනම ඔහොම තමා. මරන් නැතුව හිරේ දාල හරි හදල ගන්න තිබුන. අවුරුදු 25ක 30ක එකෙක්නම් ඔහොම වද දීල මැරුවට කමක් නැ. එහෙනම් මමත් කැමතියි අත පය හතර වෙන් වෙන්න කපල බඩ පළල පෙට්‍රල් වක්කරල ගිනි තියන්න. මරන්න ඕනෙමනම් මුන්ට තිබ්බ එක පාර මරන්න වද නොදී. පව් පොඩි එකා :(

    thota pissuda huththo?
    kisima manussayek mehema marana eka harida?
    :eek: