පන්චායුදයක්.

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දරුවෙකුට පන්චයුදයක් තැගි දෙන එකේ මොකුත් පිලිවෙතක් තියනවද.ඒක දෙන්න ඕන ලගම නෑයෙක්ද.පන්චයුදයක් හදන්න කීයක් විතර යයිද.දන්න එකෙක් කියපන්.නැයෙක් නොවන කෙනෙකුට දෙන්න හිතන් ඉන්නව .සැක ඇරගන්න ඇහුවෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    දරුවෙකුට පන්චයුදයක් තැගි දෙන එකේ මොකුත් පිලිවෙතක් තියනවද.ඒක දෙන්න ඕන ලගම නෑයෙක්ද.පන්චයුදයක් හදන්න කීයක් විතර යයිද.දන්න එකෙක් කියපන්.නැයෙක් නොවන කෙනෙකුට දෙන්න හිතන් ඉන්නව .සැක ඇරගන්න ඇහුවෙ.

    පරණ කෙල්ලගේ අලුත බැඳපු මිනිහගේ දරුවාට ද? :lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොකුත් විස්තරයක් දන්න එකෙක් ඉන්නවනම් සප් කක් දීපන්.සිරාවට ඇහුවෙ නොදන්න නිසා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    එහෙම වත් පිළිවෙත් නම් නැහැ බන් දන්න විදියට ඕකක් දම්මය් කියල ලැබෙන විශේෂ ආරක්ෂාවක් නැහැ .හදල දෙන්නම ඕන නම් පොඩි එකාගේ මුනේ ,බෙල්ලේ ඇනෙන්න නැති වෙන විදියේ ඩිසය්න් 1ක් හදල දීපන්
     
    • Like
    Reactions: hita makuna

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එහෙම වත් පිළිවෙත් නම් නැහැ බන් දන්න විදියට ඕකක් දම්මය් කියල ලැබෙන විශේෂ ආරක්ෂාවක් නැහැ .හදල දෙන්නම ඕන නම් පොඩි එකාගේ මුනේ ,බෙල්ලේ ඇනෙන්න නැති වෙන විදියේ ඩිසය්න් 1ක් හදල දීපන්

    එහෙමද බන්.ඔව් විස්වාස තමයි.ඔවු බන් ශාර්ප් නැති ටිකක් ගනට රවුමට හදවන්න ඕන.ස්තුති මචන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පංචායුදේ දෙන්නෙ අම්මයි තාත්තයි නේ බං ? අනේ මන්ද පංචායුදේ දාන්න මාල නං දෙනව දැකල තියෙනව පංචායුද නං දෙනව දැකල නෑ :no: :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලෙක් නං ඉතිං හතරැස් එකක්, කෙල්ලෙක් නං රවුං එකක් තමා දෙන්නේ....
    ගාන වෙනස් වෙනවා....
    6000/- තමා සාමාන්‍ය ගාන...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    කොල්ලෙක් නං ඉතිං හතරැස් එකක්, කෙල්ලෙක් නං රවුං එකක් තමා දෙන්නේ....
    ගාන වෙනස් වෙනවා....
    6000/- තමා සාමාන්‍ය ගාන...

    මෙන්න අද්දැකීම් ඇති කිඹුල් පියෙක් :P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කොල්ලෙක් නං ඉතිං හතරැස් එකක්, කෙල්ලෙක් නං රවුං එකක් තමා දෙන්නේ....
    ගාන වෙනස් වෙනවා....
    6000/- තමා සාමාන්‍ය ගාන...

    කිඹුල්ලුත් ඕවා දානවැයි ? :shocked::shocked::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න අද්දැකීම් ඇති කිඹුල් පියෙක් :P

    කිඹුල්ලුත් ඕවා දානවැයි ? :shocked::shocked::eek:
    යේ.යේ......
    දැන් අපේ පොඩි එකා ඉන්නේ පංචායුද 10ක් විතර දාලා, කණේ කඩුක්කමක් දාලා....
    තද තද කියමින්..........:love:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    යේ.යේ......
    දැන් අපේ පොඩි එකා ඉන්නේ පංචායුද 10ක් විතර දාලා, කණේ කඩුක්කමක් දාලා....
    තද තද කියමින්..........:love:

    තාම තන තන කීවෙ නැද්ද? :lol: