දරුවෙකුට පන්චයුදයක් තැගි දෙන එකේ මොකුත් පිලිවෙතක් තියනවද.ඒක දෙන්න ඕන ලගම නෑයෙක්ද.පන්චයුදයක් හදන්න කීයක් විතර යයිද.දන්න එකෙක් කියපන්.නැයෙක් නොවන කෙනෙකුට දෙන්න හිතන් ඉන්නව .සැක ඇරගන්න ඇහුවෙ.
දරුවෙකුට පන්චයුදයක් තැගි දෙන එකේ මොකුත් පිලිවෙතක් තියනවද.ඒක දෙන්න ඕන ලගම නෑයෙක්ද.පන්චයුදයක් හදන්න කීයක් විතර යයිද.දන්න එකෙක් කියපන්.නැයෙක් නොවන කෙනෙකුට දෙන්න හිතන් ඉන්නව .සැක ඇරගන්න ඇහුවෙ.

එහෙම වත් පිළිවෙත් නම් නැහැ බන් දන්න විදියට ඕකක් දම්මය් කියල ලැබෙන විශේෂ ආරක්ෂාවක් නැහැ .හදල දෙන්නම ඕන නම් පොඩි එකාගේ මුනේ ,බෙල්ලේ ඇනෙන්න නැති වෙන විදියේ ඩිසය්න් 1ක් හදල දීපන්

කොල්ලෙක් නං ඉතිං හතරැස් එකක්, කෙල්ලෙක් නං රවුං එකක් තමා දෙන්නේ....
ගාන වෙනස් වෙනවා....
6000/- තමා සාමාන්‍ය ගාන...

කොල්ලෙක් නං ඉතිං හතරැස් එකක්, කෙල්ලෙක් නං රවුං එකක් තමා දෙන්නේ....
ගාන වෙනස් වෙනවා....
6000/- තමා සාමාන්‍ය ගාන...

මෙන්න අද්දැකීම් ඇති කිඹුල් පියෙක්![]()
යේ.යේ......කිඹුල්ලුත් ඕවා දානවැයි ?![]()

යේ.යේ......
දැන් අපේ පොඩි එකා ඉන්නේ පංචායුද 10ක් විතර දාලා, කණේ කඩුක්කමක් දාලා....
තද තද කියමින්..........![]()