පන්තියේ සර් කියන කතා...
ඕගොල්ලො හැමෝම රොටරි එකේ පOති ගිහින් තියනවා නේද?????
දවසක් මේ රොටරි එකේ පOතියක මරු වැඩක් උනා....
මෙන්න මේකයි උනෙ....
පOතියක උගන්නන සර් කෙනෙක් දවසක් පOතියට එනකොට මිනිහගේ කලිසමේ සිපර් එක වහන්න අමතක වෙලා.....බාගෙට වහලා තියෙන්නේ.......ටික වෙලාවක් උගන්න උගන්න ඉන්නකොට පOතියේ ඉස්සරහා පේලියේ ඉන්න ගෑණූ ළමයි ටිකකට වැඩේ මීටර් උනා....
මේ ගෑණූ ළමයි ටික කටවල් වහගෙන හෙමීට හිනාවෙනවා සර්ගේ සිපර් එක දිහා බල බල...සර් උගන්නන අතරේ සර්ට මේ හිනාවෙන එක ඇහුනා.....සර්ට මළ පැන්නා හිනා වෙන හින්දා...
සර්ට මළ පැනලා එක පාරටම මෙහෙම කිව්වා..."මොකද හිනා වෙන්නේ???දානව ඔක්කොම එළියට"
රී පෝස්ට් නම් සොරී...
නැත්තම් ඉතින් සලකලා යන්න......