පන්ති ගියේ නැහැ, කවුද හරි????

gontababa

Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    පන්ති ගියේ නැහැ, කවුද හරි????

    උසස් පෙල පංති කරන සර්ලා ---:lol::lol:

    "මෙවරත් දිවයිනේ ප්‍රථමයා අපෙන්."

    දිවයිනේ ප්‍රථමයන් ---

    "අපි කිසිම අමතර පන්තියකට ගියේ නැහැ, ඉස්කෝලේ කරපු ටික එදිනෙදා බැලුවා."

    දැන් කවුද හරි?????

    ( අපහාසයට නෙවෙයි,, දිවයිනේ ප්‍රථමයන්ට වගේම සමත් හැමෝටම සුභ පතනවා, සුබ අනාගතයක් )
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    If you are fairly intelligent you don't need tuition classes. Many schools, possibly other than the ones in Colombo, probably do not do a proper job of teaching. Also it's true that the majority of the students do need extra classes depending on their abilities.
    If you happen to see the school students on the roads during the weekends, quite often I wonder why there are schools in the first instance .:oo:
    In fact I mentioned to some teachers that the Government should close down the schools and rent them to tuition masters.:rofl:

    Also the parents always try to send their kids to a better school. Cannot blame them. Their outlook is that everyone should be turned into an Engineer or a doctor.
    If I write about the current education standards in SL, probably I will have to write a book.

    So I will stop with the following.. It's called the Golden Rule of Afghan Education. -
    "No amount of poor schooling can spoil a good child"
    This is the bottomline.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    මම නම් දැක්ක pattern එක තමා ඔය ළමයි ගේ family වල
    • අම්ම හරි තාත්ත හරි teacher කෙනෙක්
    • අම්ම හරි තාත්ත හරි විදුහල්පති කෙනෙක්
    • අම්ම හරි තාත්ත හරි රජයේ අමතයන්සයක වැඩ කරන කෙනෙක්
    • දුව/පුතා ඒ පළාතේ ප්‍රදාන පාසලක විශේෂ ගුරුවරක් ගාව class යනවා (ඒවා ප්‍රසිද්ද මාද්‍යී වල කියන්නේ නැ) O/L A/L දෙකම ඕක දැක්ක

    ඒවා දන්න කීප දෙනයි , ඔක්කොම දැන ගතහොත් , ඔක්කොලම හොදට pass වෙන්න නිසා :dull::(

    උසස් පෙල පංති කරන සර්ලා ---:lol::lol:

    "මෙවරත් දිවයිනේ ප්‍රථමයා අපෙන්."

    දිවයිනේ ප්‍රථමයන් ---

    "අපි කිසිම අමතර පන්තියකට ගියේ නැහැ, ඉස්කෝලේ කරපු ටික එදිනෙදා බැලුවා."

    දැන් කවුද හරි?????

    ( අපහාසයට නෙවෙයි,, දිවයිනේ ප්‍රථමයන්ට වගේම සමත් හැමෝටම සුභ පතනවා, සුබ අනාගතයක් )
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    A/L Maths , Accounting දෙකටම ඕක හරි යන්නේ නැ

    If you are fairly intelligent you don't need tuition classes. Many schools, possibly other than the ones in Colombo, probably do not do a proper job of teaching. Also it's true that the majority of the students do need extra classes depending on their abilities.
    If you happen to see the school students on the roads during the weekends, quite often I wonder why there are schools in the first instance .:oo:
    In fact I mentioned to some teachers that the Government should close down the schools and rent them to tuition masters.:rofl:

    Also the parents always try to send their kids to a better school. Cannot blame them. Their outlook is that everyone should be turned into an Engineer or a doctor.
    If I write about the current education standards in SL, probably I will have to write a book.

    So I will stop with the following.. It's called the Golden Rule of Afghan Education. -
    "No amount of poor schooling can spoil a good child"
    This is the bottomline.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලකුණු අරන් හොඳට පාස් වුන වුන් සෑහෙන දෙනෙක් කියන්නෙ පට්ටපල් බොරු. හේතුව උන් හදන්නෙ උන් සෑහෙන මීටර්, මෙලෝ වැඩක් කරන්නෙ නැතුව පාස් වුනා වගේ කියල උන්වම උඩ තියාගන්න.

    ඔය බහුතරය ගෙදරට ගෙන්නලා individual හරි ගෲප් ක්ලාස් හරි කරගත්ත අය. දවස ගානෙ පාඩම් කරලා පේපර් වලට උත්තර ලියලා ගුරුවරු ලවා ඒව බලවගෙන, ක්ලාස් වල කරන්නත් කලින් හොයාගත්ත හොඳ තියරි නෝට් ගෙවල් වලදි බලාගෙන අසීමිතව කැපකිරීම් කරලා ගොඩ ගිය අය. නිකන් මේ සිල්ලරට 3A pass ගන්න බෑ. :lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    A/L Maths , Accounting දෙකටම ඕක හරි යන්නේ නැ

    Sorry:sorry:. I disagree with you on the first. I have not done accountancy and cannot comment.
    Yes Bio probably needs some extra work because of you have to read texts. That doesn't necessarily mean tuition.

    Maths is totally different. All these problems we now face in teaching & learning maths is due to the donkey of an education minister named Baduddin Mohamed, in the Sirimavo cabinet who ruined the curriculum. This is the idiot who introduced NCGE. We never recovered from that disaster. Too long a story to pen here, probably ask your parents.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Sri lankan education system is so fucked up.
    imo it's the biggest ongoing scam in Sri Lanka
    We promote "Free Education" & then gift so much money to tution teachers to get a "good" grade to enter a "good" uni to get a "good" job.
    Which is so fucking hillarious but sad. Danno danithi
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ලකුණු අරන් හොඳට පාස් වුන වුන් සෑහෙන දෙනෙක් කියන්නෙ පට්ටපල් බොරු. හේතුව උන් හදන්නෙ උන් සෑහෙන මීටර්, මෙලෝ වැඩක් කරන්නෙ නැතුව පාස් වුනා වගේ කියල උන්වම උඩ තියාගන්න.

    ඔය බහුතරය ගෙදරට ගෙන්නලා individual හරි ගෲප් ක්ලාස් හරි කරගත්ත අය. දවස ගානෙ පාඩම් කරලා පේපර් වලට උත්තර ලියලා ගුරුවරු ලවා ඒව බලවගෙන, ක්ලාස් වල කරන්නත් කලින් හොයාගත්ත හොඳ තියරි නෝට් ගෙවල් වලදි බලාගෙන අසීමිතව කැපකිරීම් කරලා ගොඩ ගිය අය. නිකන් මේ සිල්ලරට 3A pass ගන්න බෑ. :lol:

    100% TRUE MACHN
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ලකුණු අරන් හොඳට පාස් වුන වුන් සෑහෙන දෙනෙක් කියන්නෙ පට්ටපල් බොරු. හේතුව උන් හදන්නෙ උන් සෑහෙන මීටර්, මෙලෝ වැඩක් කරන්නෙ නැතුව පාස් වුනා වගේ කියල උන්වම උඩ තියාගන්න.

    ඔය බහුතරය ගෙදරට ගෙන්නලා individual හරි ගෲප් ක්ලාස් හරි කරගත්ත අය. දවස ගානෙ පාඩම් කරලා පේපර් වලට උත්තර ලියලා ගුරුවරු ලවා ඒව බලවගෙන, ක්ලාස් වල කරන්නත් කලින් හොයාගත්ත හොඳ තියරි නෝට් ගෙවල් වලදි බලාගෙන අසීමිතව කැපකිරීම් කරලා ගොඩ ගිය අය. නිකන් මේ සිල්ලරට 3A pass ගන්න බෑ. :lol:

    :rofl: ow meka attha..mma danna kellekuth ohoma hitiya...

    Ahuwama kiyanne padam kare na, dawasama film baluwa owa kiyala..habai nikan mokak hari kiwwath ewath pana dagena kata padam karana size eke..:rofl:

    Meter eka thiyenawa hodatama..natttham hodatama pass wenna ba..eth uba kiwwa wage un kamathi na pana dagena kata padam karala wada karala lakunu gattha kiyanna mokada bahuthare ehema mahansi wena un nemei nisa :yes:

    Un ekka ekata inna un wage kiyala pennanna scene ekak thiyenne ethana