නැහැ බන් මෙහෙම වෙන්න බැරිද
බයිසිකලේ මහා පාරට දානකොට දකුණු පැත්තේන් අල පාලුවා මුව වැදගෙන යන්න ඇති
මොකද ඒ අතුරු පාර කොටයි... එක කොට නිසා බයිසිකලේට ගොඩක් වේගයකින් එන්න බැහැ...
ජීප් එක කෙල ගෙන එන්න ඇති....
අනික අයි අලපලුවා පැනල ගියේ , අයි ඩ්‍රයිව මරු කරේ ? කොහොමඩ් ඈප ලැබුනේ හැප්පිච්ච ළමය දැඩි සත්කාර ඒකකයේ ඉන්න කොට
ඒවා හරිද ?
ඔව්. මෙහෙම දෙයක් වුනා නම් ඒ කියන්නෙ මොකෙක් හරි දේශපාලුවෙක් අත ගහල තියෙනව කියල හිතන්න පුළුවන්. තුවාලකාරයෝ ඉන්නව නම් ඔච්චර ඉක්මනින් ඇප ලැබෙන්නෙ නෑ.ah wenasa sapayi ne![]()
පොඩි පොඩි අසනීප තියෙනවා.. ඒත් කලින් පාලනයේ භයානක අසනීපත් මම පෞද්ගලිකවම අත්දැකපු නිසා දැනට සැපයි.. 
ඇයි බංඋඹත් ගොඩ බැස්සේ නෙදර්ලන්තෙට......
machan deshapalane newei metana balanna oni waradda ban.kisima minihekta galawimak thiyenna ba waraddak kala nam mama nam kiyanne.waradi kala nam onama kenek daduwam widinna oni mama amathi mantri kiyala berenna puluwan nam mokatada ban nithiyak.
asayiඑක්ටා වැඩේ ඇරෙන්න අනිත් ඒවා නම් තාම සැපයි...පොඩි පොඩි අසනීප තියෙනවා.. ඒත් කලින් පාලනයේ භයානක අසනීපත් මම පෞද්ගලිකවම අත්දැකපු නිසා දැනට සැපයි..
![]()

ඔව්. මෙහෙම දෙයක් වුනා නම් ඒ කියන්නෙ මොකෙක් හරි දේශපාලුවෙක් අත ගහල තියෙනව කියල හිතන්න පුළුවන්. තුවාලකාරයෝ ඉන්නව නම් ඔච්චර ඉක්මනින් ඇප ලැබෙන්නෙ නෑ.
asayi![]()
මෙන්න මේ ලංකාවට වරෙන් ඕවා අතෑරලා... මෙහේ මොකක් හරි ආදායමක් හදාගනින්... 
thawa sathi dekakin lnkwe mahan ada ticket damma u/d 72 kd ganana aduyi isaranam me kale 60kd yanneමොකෝ වෙන්නේ...?මෙන්න මේ ලංකාවට වරෙන් ඕවා අතෑරලා... මෙහේ මොකක් හරි ආදායමක් හදාගනින්...
![]()

තොපේ ලමයෙක් යට උනානම් බලන්න තිබ්බා , හරියට විස්තරේ දන්නෙත් නැතුව චම්පිකගේ බෙට්ට ලෙවකන්න ඇවිත්
මමත් මේකේ ඉන්න උන්ට හැමදාම කියන්නේ මචං වැරැද්ද වැරැද්දක් විදියට දැකපල්ලා කියලා.....
මොකා කලත් වැරැද්ද වැරැද්ද ම තමා....
වැඩේ තියෙන්නේ මේකේ ඉන්න සමහරක් ට මහින්ද පඩයක් ඇරියත් සුවදයි, රනිල් ඇරියොත් තමා ගද.....තවත් සමහරක් ට රනිල් පඩයක් ඇරියොත් සුවදයි, මහින්ද ගේ පාලපතව්වෙන් එකෙක් ඇරියොත් දහ දුරා ගදයි.....
මම කියන්නේ මහින්ද ඇරියත්, රනිල් ඇරියත් පඩේ ගදයි කියලා....
හරියටම හරි. පක්ශෙ ගැන තියෙන භක්තියෙන් දශමයක් රට ගැන තිබුන නම් මේ රට අද මීට වඩ ඉස්සරහට ගන්න තිබුන. එන පාලකය මොකා වුනත් වැඩක් ගන්න නම් කරන හරි දේට සහය දීලා කරවලා, වැරදි දේ පෙන්නලා දීල නවත්තන්න ඕනෙ. අපෙ උන්දැලා හොඳ නරක බලන්නෙ තමන්ගෙ පක්ශෙට හරි පවුද්ගලිකව තමන්ට හරි වාසි වෙනවද නැද්ද කියන එක මතයි. රටට මොනව වුනත් ගානක් නෑ. රටට කෙළවලා තමන්ට ගොඩයාමක් නෑ කියන එක මුන්ට කවද තෙරෙයිද මන්දා. ඕක දනන් හින්ද තමයි ආණ්ඩු කරන එකාලා උන්ගේ වරදක් පෙන්නුවහම ඊට කලින් එකාත් එහෙම කලාය කියල මාරු වෙන්නෙ. උන්ගෙ පස්සෙ යන අන්දබාලයො ටික හැමදාම අරුන්ගෙ කුනු හෝද හෝද උන්ටම ආවඩනව. 
thawa sathi dekakin lnkwe mahan ada ticket damma u/d 72 kd ganana aduyi isaranam me kale 60kd yanne![]()
උඹ එන්නේ peak time එකක.. අනිවා ටිකට් ගාන වැඩි වෙනවා... 
චම්පිකයා වැරදි වුනත් බං මේක ලංකාවනේ... කවද්ද කියපං ලංකාවේ දේශපාලුවෙක් වැරදිකාරෙයෙක් වුනේ..? අර සුද්දි මරපු එකා නම් හිරේ ගියා British government එකේ බලේ නිසා.. එච්චරම තමයි...