ow awu allala enneඑල එල... අවුරුද්දත් අල්ලලම එනවද...උඹ එන්නේ peak time එකක.. අනිවා ටිකට් ගාන වැඩි වෙනවා...
![]()
labana mase wadi wenne 
ow awu allala enneඑල එල... අවුරුද්දත් අල්ලලම එනවද...උඹ එන්නේ peak time එකක.. අනිවා ටිකට් ගාන වැඩි වෙනවා...
![]()
labana mase wadi wenne 
පවු බන් මේ යහපාලනෙට කඩේ යන ගොන් නාම්බෝ...බයික් එක 1000cc උන එක තමයි වැරැද්ද. උගේ යාලුවොටික ජීප් එක පස්සෙන් එලවාගෙන ගිහින් අල්ලපු එක ගැන කතාවක් වත් නෑ.
වැරැද්ද කාගේ උනත් ලෙඩා හොස්පිට්ල් ඉද්දි කොහොමද බන් එලෝපු එකා ඇප ගන්නේ![]()
ඔව් මචන්. මේ සීන් එක නිසා මේ කතාවෙ මොකක් හරි මෙව්ව එකක් තියෙනව කියල සාධාරන සැකයක් මතුවෙනව.uba niyma mongal banaye balapn monawada kiyanne mokakda adahas wenne kiyala
champikata dos kiynna ona ekata vira wanshata baninne![]()
උඹ මෙහෙම හිතපන් 1000cc බයික් වලින් සෙට් එකක් පාරේ යනවා. උඹේ කැබ් එකේ එකෙක් හප්පනවා. පිටිපස්සෙන් හැපෙන්න නම් මෙහෙම වෙන්න එපැයි. නැත්තන් ගිහ්න් රිවස් එකෙන් හප්පන්න වෙනවා හයියෙන්. වටේ ඉන්නේ තවත් කොල්ලො සෙට් එකක්. රියදුරෙක් හැටියට කරනන් පුළුවන් හොඳමේ දෙ මොකද්ද වාහනේ පොලිසියට පැදගෙන යන එක. නැත්තන් කන්න වෙන්නේ. වැලිකඩ පොලිසියේ වාහනේ තියෙනවා ඕනේ නම් ගිහින් බලපන්.
weera wansha kiyanne anunge goo hodana ekaane.. u kiyana ewa kawuda wishwaasa karanne.. mun eka deka karala kiyanne.. hora passport kaaraya..

යහපලනනෙන් ඕව වෙනස් වෙනව කියල නේද බලේ ගත්තෙ? දැන් ලිස්සල යන්න දෙන්නෙ ඇයි?
මොකා ආවත් කරන්නේ තමන්ගේ වාසියට වැඩ කරගන්න එක... ලංකාවේ ප්‍රමාදර්ශී දේශපාලන චරිත නෑ.. මොකෝ ඔය දැන් ඉන්න දේශපාලුවෝ ඔක්කොම අහසින් පාත් වුන උන් නෙමෙයිනේ.. එයාලගේ කලින් කෙලින් කෙරුවාවලුත් මිනිස්සු දන්නවනේ... 
යහපාලනේ නෙමෙයි මොන පාලනේ තිබ්බත් මේ සිරි ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නෑ... ඉතිං කොල්ලා වැරදි කාරයා වෙනවා.. රියදුරු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් වෙනවා... උඹලා අපි පන දාගෙන මේකේ කොමෙන්ට් කොටනවා... 

කොහෙන් හැප්පුනත්, කවුරු හැප්පුවත්, අනතුරක් වුනා නම් නවත්තන්න ඕනෙ. ඒක පොලිසියට වාර්තා කරන්න ඕන. ඒක තමා නීතිය.

ehema nha ban ape rate panala giya eka thamyi virayaaow awu allala ennelabana mase wadi wenne
![]()

මිස්ටර් සොන්න වංශ කටින්ද නැත්නම් පුකෙන් ද කතා කරන්නේ. සොන්න වංශ ගෙ බිරිඳ ගැබිණි කාන්තාවක් තම ජීප් රථයේ හප්පව යටකර මරා පලා ගිය කතාව අමතක ද ? ලොල් ඕයි.
ow wenna athi apita ara huru wela dan me mase wadi wenawa me mase wenakota adu wenawa kiyana ekaඑහම මාසෙටම කියල වැඩි වෙන්නේ නෑ බං.. එයාර්ලයින් වල දැන් බලනවා පීක් ටයිම්ස් මොනවද කියලා.. ඊට පස්සෙ උන් බුකින් යන රේට් එක චෙක් කරලා ගාන බැලන්ස් කරනවා.. මොකද්ද එයාලයින් එක..? සිරි ලංකන්ද...![]()






meka mama wena thread ekakata damma.ekama copy kala meketh ekama kiyanna oni nisa.ow wenna athi apita ara huru wela dan me mase wadi wenawa me mase wenakota adu wenawa kiyana eka
ow ow air lanka thamyi
මිහින් එකත් දුවන්නේ ඕකෙන්නෙ... 
ඒ කතා මිනිස්සු විස්වාස කරා නම් මහින්දට ලක්ශ 58 ක් හම්බවෙන්නේ නැහැනේ...මොකා ආවත් කරන්නේ තමන්ගේ වාසියට වැඩ කරගන්න එක... ලංකාවේ ප්‍රමාදර්ශී දේශපාලන චරිත නෑ.. මොකෝ ඔය දැන් ඉන්න දේශපාලුවෝ ඔක්කොම අහසින් පාත් වුන උන් නෙමෙයිනේ.. එයාලගේ කලින් කෙලින් කෙරුවාවලුත් මිනිස්සු දන්නවනේ...
ඇක්සිඩන්ට් එක කතා කරොත් , ඉදිරියට යන වාහනයක අග කොටසේ වෙනත් වාහනයක් හැපුනොත් අනිවාර්යෙන් වැරදිකාරයා වෙන්නේ අනිත් වාහනය එලවපු කෙනා.. මෙතන ඒ කෙනා ලංකාවේ ධාවනයට තහනම් 1000 cc මෝටර්බයිසිකලයක් පැදලා තියෙන්නෙ... ඉතිං ඒ කොල්ලා තමයි වැරදි..
වාහනේ එලෙව්වෙ චම්පිකද නැද්ද කියන එක නම් ඉතිං ඔප්පු කරගන්න විදිහක් නෑ.. චම්පික එලෙව්වත් කවදාවත් පොර පොලිසියට බාර වෙන්නේ නෑ මමයි එලෙව්වෙ කියලා...යහපාලනේ නෙමෙයි මොන පාලනේ තිබ්බත් මේ සිරි ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නෑ... ඉතිං කොල්ලා වැරදි කාරයා වෙනවා.. රියදුරු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් වෙනවා... උඹලා අපි පන දාගෙන මේකේ කොමෙන්ට් කොටනවා...
![]()
