පනික්කියා_ගූ_කාපන්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    champika.jpg

    බැරි දේවල් නොකර ඔන්න පුරුදු දේටම සෙට් වුනා

    :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආ සිරිලංකන් දැන් වෙච්ච පාඩු ටික මකාගන්න හදන්නේ... ඒක නිසා පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරනවා... :yes: මිහින් එකත් දුවන්නේ ඕකෙන්නෙ... :baffled:

    t 5 k damma :rofl: ape rajage namath raka ganna onane:rofl:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    :no::no: ehema nha ban ape rate panala giya eka thamyi virayaa

    වැඩක් නෑ මචන් කියලා. පුදුම වහල් මානසිකත්වයකින් මේ මිනිස්සු ලෝකෙ දකින්නෙ. තමන්ගේ අයිතීන් පාවලා දෙනවා කිසිම හිරිකිතක් නැතුව.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    MY3 and Ranil

    Ranil th ehema neda giye ban ,,, 14 wathawak paradilaa MY3 kiyana haraka pite nagala giya

    අප්පට බොල... යකෝ උඹ අරූව 'බෝල්ඩ් අවුට්' කරලම දැම්ම නේ. :D
     
    • Like
    Reactions: toiya

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැඩක් නෑ මචන් කියලා. පුදුම වහල් මානසිකත්වයකින් මේ මිනිස්සු ලෝකෙ දකින්නෙ. තමන්ගේ අයිතීන් පාවලා දෙනවා කිසිම හිරිකිතක් නැතුව.

    happa gaththada happunada kiyana eka neme methana wadagath oka api hariyatama nodanna nisa eth panala giya eka waradak kiyala penawane onama kenekuta
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ රටේ, රට ගැන හිතන දේශපාලකයො නැත්තං ඒකෙ වැරැද්ද කාගෙද? රැවටෙන, ඇන්දෙන, පටු අදහස් තියෙන චන්දදායකයගෙ නේද? ඔච්චර අඩු සාක්ශරතාවක් තියෙන ඉංදියාවෙ දුප්පත් මිනිස්සුන්ට තමන්ගෙ රට ගැන හිතලා, රටට ආදරේ කරන කලාම්, මෝඩි, නරන්ද්‍ර සිං වගේ නායකයො පත්කරගන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? මම හිතන්නෙ ඒක අපේ මිනිස්සුන්ගෙ තියෙන ආත්මාර්ථකාමී ගතිය නිසා කියලයි.

    වැරැද්ද කාගෙද කියලා අපිට නිගමනය කරන්න බෑ. 1000cc බයික් එකකින් ඇවිත් ජීප් එකේ පිටිපස්සෙ හැප්පුව එකට ඒ කොල්ල වැරදිකරු වෙයි.

    ඒ වගේම ඒ අනතුර වාර්තා නොකර, පළා යෑමට තැත් කිරීම වැරැද්දක්. ඊලඟට ඒ අනතුර වුනේ ප.ච. රණවක මහතා අතින් නම් ඒක ඊටත් වඩ ලොකු වරදක්. මොකද රජයේ වගකිවයුතු ඇමතිවරයෙක් අතින් අර කියපු වැරදි සිදුවීම. ඊලඟට එහෙම වුනා නම්, තමන්ගේ බේරීමට වෙන කෙනෙකු වැරදිකරු කරන්න හදුපු එකත් අපරාදයක් (එහෙම කලා නම්).

    ඔය වැරදි වලින් තමන්ගෙ දේශපාලන බළතල පාවිච්චි කරලා නිදහස් වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ගැන ඇත්ත දන්නව නම්, ඊලඟ චන්දෙදි අර කොල්ලට කිසියම් සාදාරනයක් කරන්න පුළුවන් අපේ චන්දය මොලේ ඇතුව පාවිච්චි කලොත්. ඒක නිසා මේ කොමෙන්ට් කිසිම අපතේ යාමක් නෑ. මිනිස්සු ඇත්ත දැනගන්න තරමට දූශිත දේශපාලකයන්ට කෙළම වෙලා යනව. :frown:

    කතාවක් තියෙනවා මිනිස්සුන්ගෙ හැටියට තමයි පාලකයෝ පත්වෙන්නේ කියලා.. ඉතිං මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප වල හැටියට රට මෙහෙමවත් තියෙන එක ගැන සන්තෝස වෙන්න ඕනේ.. අපේ රටේ කොහෙද බං රටට ආදරයක් තියෙන මිනිස්සු ඉන්නේ..? මේ ඉන්ටෙර්නෙට් එකේ කමෙන්ට් කොටන උන් ගැන නෙමෙයි මම අහන්නෙ.. සාමාන්ය බහුතරය ගැන.. හැම එකාටම ඕනේ තමන්ට වැඩක් කරගන්න.. හැම එකාප දේශපාලුවන්ට කඩේ යන්නේ මොකටද..? රස්සාවක් ගන්න.. පර්මිට් එකක් ගන්න.. කඩ කාමරයක් ගන්න.. අඩුගානේ කොන්ත්‍රාත් එකක් හරි ගන්න තමයි.. එක්කෝ කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු කියාගෙන තමන්ගෙ දේශපාලුවා කරන මොන අලුඟුත්තේරු වැඩේ වුනත් සධාරණිකරන කරන එක.. උඹ කියන එක ඇත්ත.. අපේ රටේ මිනිස්සු තරම් කුහක ආත්මාර්තකාමි උන් නම් මම දැකලා නෑ...

    මේ ගැන තාම කවුරුත් ඇත්ත දන්නේ නෑ.. මොකද වුනේ කියන එක ගැන පැහැදිලි කිරීමක් හරියට නෑ.. විමල් වීරවංස මේ කතා කියන්වා වගේ ඒ දවස් වල නාමල් රාජපක්ශත් මනුස්සයෙක්ව හප්පලා මැරුවා කියලාරංජන් කිව්වනේ.. අන්තිමට ඒකටත් වෙච්ච දෙයක් නැති වුනානේ... උඹලා අපි අතින් මෙහෙම දෙයක් වුනොත් අපි කූඩුවේ.. සල්ලිකාරයෙක් හෝ දේශපාලුවෙක් අතින් වුනොත් ඌ නිදහස්.. ඔන්න ඕකයි මේ රටේ තත්වේ..

    භාරත ලක්ශ්මන් මැරුව වෙලාවේ ඒ සිද්දිය මොබයිල් ෆෝන් වලින් රෙකෝඩ් කරපු රෙකෝඩින් වලට වුන දේ තාම කවුරුත් දන්නේ නෑ.. :D
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    happa gaththada happunada kiyana eka neme methana wadagath oka api hariyatama nodanna nisa eth panala giya eka waradak kiyala penawane onama kenekuta

    කොච්චර කිව්වද මචන් ඒක. මෙතන දැන් වැරද්ද කියල කෑ ගහන්නෙ විමල් වීරවංසගෙ කතාවයි, බයික් එක 1000CC එකයි, පස්සෙන් හැපිච්ච එකයි. හොඳ වෙලාවට ඒ කොල්ලගෙ යාලුවො එතන හිටිය ඌව හොස්පිට්ල් වත් ගෙනියන්න. නැත්තන් පාර අයිනෙම මැරිල යනවනේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කතාවක් තියෙනවා මිනිස්සුන්ගෙ හැටියට තමයි පාලකයෝ පත්වෙන්නේ කියලා.. ඉතිං මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප වල හැටියට රට මෙහෙමවත් තියෙන එක ගැන සන්තෝස වෙන්න ඕනේ.. අපේ රටේ කොහෙද බං රටට ආදරයක් තියෙන මිනිස්සු ඉන්නේ..? මේ ඉන්ටෙර්නෙට් එකේ කමෙන්ට් කොටන උන් ගැන නෙමෙයි මම අහන්නෙ.. සාමාන්ය බහුතරය ගැන.. හැම එකාටම ඕනේ තමන්ට වැඩක් කරගන්න.. හැම එකාප දේශපාලුවන්ට කඩේ යන්නේ මොකටද..? රස්සාවක් ගන්න.. පර්මිට් එකක් ගන්න.. කඩ කාමරයක් ගන්න.. අඩුගානේ කොන්ත්‍රාත් එකක් හරි ගන්න තමයි.. එක්කෝ කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු කියාගෙන තමන්ගෙ දේශපාලුවා කරන මොන අලුඟුත්තේරු වැඩේ වුනත් සධාරණිකරන කරන එක.. උඹ කියන එක ඇත්ත.. අපේ රටේ මිනිස්සු තරම් කුහක ආත්මාර්තකාමි උන් නම් මම දැකලා නෑ...

    මේ ගැන තාම කවුරුත් ඇත්ත දන්නේ නෑ.. මොකද වුනේ කියන එක ගැන පැහැදිලි කිරීමක් හරියට නෑ.. විමල් වීරවංස මේ කතා කියන්වා වගේ ඒ දවස් වල නාමල් රාජපක්ශත් මනුස්සයෙක්ව හප්පලා මැරුවා කියලාරංජන් කිව්වනේ.. අන්තිමට ඒකටත් වෙච්ච දෙයක් නැති වුනානේ... උඹලා අපි අතින් මෙහෙම දෙයක් වුනොත් අපි කූඩුවේ.. සල්ලිකාරයෙක් හෝ දේශපාලුවෙක් අතින් වුනොත් ඌ නිදහස්.. ඔන්න ඕකයි මේ රටේ තත්වේ..

    භාරත ලක්ශ්මන් මැරුව වෙලාවේ ඒ සිද්දිය මොබයිල් ෆෝන් වලින් රෙකෝඩ් කරපු රෙකෝඩින් වලට වුන දේ තාම කවුරුත් දන්නේ නෑ.. :D
    යථං රජා තථං ප්‍රජා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    උඹ මෙහෙම හිතපන් 1000cc බයික් වලින් සෙට් එකක් පාරේ යනවා. උඹේ කැබ් එකේ එකෙක් හප්පනවා. පිටිපස්සෙන් හැපෙන්න නම් මෙහෙම වෙන්න එපැයි. නැත්තන් ගිහ්න් රිවස් එකෙන් හප්පන්න වෙනවා හයියෙන්. වටේ ඉන්නේ තවත් කොල්ලො සෙට් එකක්. රියදුරෙක් හැටියට කරනන් පුළුවන් හොඳමේ දෙ මොකද්ද වාහනේ පොලිසියට පැදගෙන යන එක. නැත්තන් කන්න වෙන්නේ. වැලිකඩ පොලිසියේ වාහනේ තියෙනවා ඕනේ නම් ගිහින් බලපන්.

    ගිහින් වාහනේ අල්ලගත්තම පචයා ඇතුලේ හිටියනම්, උ පචයා කියලා පිලිගත්තනම් පොලිසියට යනකොට උ වෙනස් උනේ කොහොමද? අනික පචයා ඒ ගමන් පොලිසි ගිහින් නෑ. පස්සේ වාහනේ ඇවිත් තියෙන්නේ වෙන එකෙක් එක්ක.

    උබ කියන්නේ මේ කොල්ලෝ ටික පොලිසියට බොරු කිව්වා කියලද? 1000cc එක නෙවිනේ මෙතන ප්‍රශ්නේ. හැපුනම නවත්තන්නේ නැතුව ගිය එකනේ.උබට එකවත් තේරෙන්නේ නෑ නේ.

    12802873_1728384074064140_3267715672465599808_n.jpg

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කතාවක් තියෙනවා මිනිස්සුන්ගෙ හැටියට තමයි පාලකයෝ පත්වෙන්නේ කියලා.. ඉතිං මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප වල හැටියට රට මෙහෙමවත් තියෙන එක ගැන සන්තෝස වෙන්න ඕනේ.. අපේ රටේ කොහෙද බං රටට ආදරයක් තියෙන මිනිස්සු ඉන්නේ..? මේ ඉන්ටෙර්නෙට් එකේ කමෙන්ට් කොටන උන් ගැන නෙමෙයි මම අහන්නෙ.. සාමාන්ය බහුතරය ගැන.. හැම එකාටම ඕනේ තමන්ට වැඩක් කරගන්න.. හැම එකාප දේශපාලුවන්ට කඩේ යන්නේ මොකටද..? රස්සාවක් ගන්න.. පර්මිට් එකක් ගන්න.. කඩ කාමරයක් ගන්න.. අඩුගානේ කොන්ත්‍රාත් එකක් හරි ගන්න තමයි.. එක්කෝ කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු කියාගෙන තමන්ගෙ දේශපාලුවා කරන මොන අලුඟුත්තේරු වැඩේ වුනත් සධාරණිකරන කරන එක.. උඹ කියන එක ඇත්ත.. අපේ රටේ මිනිස්සු තරම් කුහක ආත්මාර්තකාමි උන් නම් මම දැකලා නෑ...

    මේ ගැන තාම කවුරුත් ඇත්ත දන්නේ නෑ.. මොකද වුනේ කියන එක ගැන පැහැදිලි කිරීමක් හරියට නෑ.. විමල් වීරවංස මේ කතා කියන්වා වගේ ඒ දවස් වල නාමල් රාජපක්ශත් මනුස්සයෙක්ව හප්පලා මැරුවා කියලාරංජන් කිව්වනේ.. අන්තිමට ඒකටත් වෙච්ච දෙයක් නැති වුනානේ... උඹලා අපි අතින් මෙහෙම දෙයක් වුනොත් අපි කූඩුවේ.. සල්ලිකාරයෙක් හෝ දේශපාලුවෙක් අතින් වුනොත් ඌ නිදහස්.. ඔන්න ඕකයි මේ රටේ තත්වේ..

    භාරත ලක්ශ්මන් මැරුව වෙලාවේ ඒ සිද්දිය මොබයිල් ෆෝන් වලින් රෙකෝඩ් කරපු රෙකෝඩින් වලට වුන දේ තාම කවුරුත් දන්නේ නෑ.. :D

    උඹ කියන දේ හරි. පිලිගන්නව දැන තත්වෙ ඔහොමයි කියල.
    නරකද ට්‍රයි එකක දුන්නොත් ඕක වෙනස් කරන්න. උතසාහයෙන් තොර ජයග්‍රහනයක් නෑනෙ. ට්‍රයි කරල බලමු.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අනේද කියන්නෙ? මමත් ඕකුන්ට වැඩ කලා. පක්ශෙ පිහිටවනකොට තිබිච්චි එක අරමුණක් වත් අද රකින්නෙ නෑ. තමන්ගෙ වාසියට රට බිල්ලට දෙන ලයින් එකක් අද තියෙන්න. :(

    කියලා වැඩක් නෑ . . . එදා කියපුවයි අද කියන කරන එවයි අද ඉන්න තැනයි බැලුවම මුන්ගේ පාවා දීම ගැන කියන්න වචන නෑ. . . රනිල් උපතේ සිටම ද්‍රෝහියෙකි දුකක් නෑ . . . මුං වගේ ජාතිකත්ව හම පොරව ගත්ත වෘකයින්ට අපිත් ඒකාලෙ අහු උනානෙ කියල හිතන කොට මාරම දුකයි.
     
    • Like
    Reactions: deepwater

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගිහින් වාහනේ අල්ලගත්තම පචයා ඇතුලේ හිටියනම්, උ පචයා කියලා පිලිගත්තනම් පොලිසියට යනකොට උ වෙනස් උනේ කොහොමද? අනික පචයා ඒ ගමන් පොලිසි ගිහින් නෑ. පස්සේ වාහනේ ඇවිත් තියෙන්නේ වෙන එකෙක් එක්ක.

    උබ කියන්නේ මේ කොල්ලෝ ටික පොලිසියට බොරු කිව්වා කියලද? 1000cc එක නෙවිනේ මෙතන ප්‍රශ්නේ. හැපුනම නවත්තන්නේ නැතුව ගිය එකනේ.උබට එකවත් තේරෙන්නේ නෑ නේ.

    12802873_1728384074064140_3267715672465599808_n.jpg

    කවුද බන් කිව්වේ පනික්කියයි උගේ ලන්කාසි නිව්ස් එකයි.කවුද බන් කිව්වේ පනික්කියයි උගේ ලන්කාසි නිව්ස් එකයි. ඕව මොනාද බන් ඉස්සර ලැම්බෝගිනියක් හැප්පුන ගමන් තුවාල කාරයාව රෝහලට ගෙනියන්න කලින් STF එක දාල ලැම්බෝගිනිය උස්සපු රටක්නේ මේක.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කියලා වැඩක් නෑ . . . එදා කියපුවයි අද කියන කරන එවයි අද ඉන්න තැනයි බැලුවම මුන්ගේ පාවා දීම ගැන කියන්න වචන නෑ. . . රනිල් උපතේ සිටම ද්‍රෝහියෙකි දුකක් නෑ . . . මුං වගේ ජාතිකත්ව හම පොරව ගත්ත වෘකයින්ට අපිත් ඒකාලෙ අහු උනානෙ කියල හිතන කොට මාරම දුකයි.

    :yes: ඔව් මචන්. මොනව වුනත් රනිල් කවදත් එක වගේ ප්‍රතිපත්තියක හිටිය (මේ ලඟදි තමයි ඔය සත්තුන්ගෙ නම් කියල කෑගහන සෙල්ලමක් පටන් ගත්තේ). නමුත් හෙළ උරුමය කියල මේගොල්ලො කලේ රට පාවා දීල සිංහලයගෙ කරපිටින් උන්ට ඕන තැනට ගිය එකයි. මුන් නම් නියම අවස්ථාවාදියෝ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කවුද බන් කිව්වේ පනික්කියයි උගේ ලන්කාසි නිව්ස් එකයි.කවුද බන් කිව්වේ පනික්කියයි උගේ ලන්කාසි නිව්ස් එකයි. ඕව මොනාද බන් ඉස්සර ලැම්බෝගිනියක් හැප්පුන ගමන් තුවාල කාරයාව රෝහලට ගෙනියන්න කලින් STF එක දාල ලැම්බෝගිනිය උස්සපු රටක්නේ මේක.

    ඉස්සර එකේ වැරැද්ද නිසා නේ ඒකට කෑ ගහල පෙරලුවේ. දැන් එකේ වැරදි ගැන, මොකෝ කියන්නෙ?

    ඇයි බං ඉස්සර එවම කියල දැන් එකේ වැරදි වහන්න සුදු හුණු ගාන්නේ? :confused:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ඉස්සර එකේ වැරැද්ද නිසා නේ ඒකට කෑ ගහල පෙරලුවේ. දැන් එකේ වැරදි ගැන, මොකෝ කියන්නෙ?

    ඇයි බං ඉස්සර එවම කියල දැන් එකේ වැරදි වහන්න සුදු හුණු ගාන්නේ? :confused:

    එතකොට ඕකුන් කියන්නේ "උනුත් එකයි මුනුත් එකයි" කියලා . වැඩක් නෑ බන් කතාකරලා . දැන් ඔය පොන්සියා කියන්නේ කොල්ලෝ ටික පොලිසියට ගිහින් කියලා තියෙන්නේ බොරු , පචයා වාහනේ නොනවත්වා ධාවනය කරපු එක හරි කියලා.
     
    • Like
    Reactions: Pissu_Matta

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    කවුද බන් කිව්වේ පනික්කියයි උගේ ලන්කාසි නිව්ස් එකයි.කවුද බන් කිව්වේ පනික්කියයි උගේ ලන්කාසි නිව්ස් එකයි. ඕව මොනාද බන් ඉස්සර ලැම්බෝගිනියක් හැප්පුන ගමන් තුවාල කාරයාව රෝහලට ගෙනියන්න කලින් STF එක දාල ලැම්බෝගිනිය උස්සපු රටක්නේ මේක.

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    එතකොට ඕකුන් කියන්නේ "උනුත් එකයි මුනුත් එකයි" කියලා . වැඩක් නෑ බන් කතාකරලා . දැන් ඔය පොන්සියා කියන්නේ කොල්ලෝ ටික පොලිසියට ගිහින් කියලා තියෙන්නේ බොරු , පචයා වාහනේ නොනවත්වා ධාවනය කරපු එක හරි කියලා.

    :yes: හයියෝ. ඕව තමා අපේ රටෙ පක්ශ බදාගත්තු චන්දදායකයන්ගේ ලොජික්. රටට අබ සරනයි.