පනික්කියා_ගූ_කාපන්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පනික්කියා කියන එක පැත්තක තියපං කෝ.....
    ඇමතිතුමා කරපු වැඩේ හරි ද කියපං ඉස්සෙල්ලා ම.....නවත්තන්නෙ නැතුව ගිහින් මාට්ටු වුනාම වෙන එකෙක්ව දානවා......
    එතුමා ඔය විදියට කලේ නැත්තං පනික්කියා උඩ පනින්නේ නෑ නේහ්......

    මමත් කැම්පස් ඉන්දෙද්දී වැඩ කලේ සිහල උරුමයට....
    නොදකිං කියල හිතෙනව දැන් නං......
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    රජයේ ප්‍රභල ඇමතිවරයෙක් MSD එක නැතුව තනියම ගිහින් යටලරකා . බයික් එක රේසින් රේටඩ් 1000 cc හිමින් ඇවිල්ලා. යටකරගෙන ගිහින් ලූ. හැබැයි කැබ් එකේ පිටිපස්ස ඩැමේජ් ඔව් මට මොංගල් බන්.

    ඔය අලා පලුවා උදේ පාන්දර බඩුවක් ගහන්න යන්න ඇති... ඇන්ටියා ගේ ගැනී ඉස්සුවද දන්නේ නෙනේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    lol amathila thaniyen yanne naha kiyalda kiyanne?

    ඔක්කොම හරි අසාමන්‍යි නේ. තනියෙන් ගිය ප්‍රබහල ඇමති. හිමින් ආපු 1000 cc රේසින් රේටඩ් බයික් . රිවස් ගියර් එකෙන් ගිහින් හැප්පිම මරු විහිළු බන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය අලා පලුවා උදේ පාන්දර බඩුවක් ගහන්න යන්න ඇති... ඇන්ටියා ගේ ගැනී ඉස්සුවද දන්නේ නෙනේ

    මට කියල දීපන්කෝ රිවස් ගියර් එකෙන් ගිහින් , හිමින් යන 1000cc රේසින් රේටඩ් බයික් එකක් යට කරන හැටි.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රජයේ ප්‍රභල ඇමතිවරයෙක් MSD එක නැතුව තනියම ගිහින් යටලරකා . බයික් එක රේසින් රේටඩ් 1000 cc හිමින් ඇවිල්ලා. යටකරගෙන ගිහින් ලූ. හැබැයි කැබ් එකේ පිටිපස්ස ඩැමේජ් ඔව් මට මොංගල් බන්.

    ඔච්චර කේන්තිගන්න එපා බන්... උඹ චම්පික ලොක්කට ආදරෙයි කියල පේනව, එත් විමලෙ කියන්නෙ මාධ්‍ය ප්‍රකාශක වත් තීන්දු දෙන මහේස්ත්‍රාත් වත් නෙවෙයිනේ.. උගේ කතාවෙ හරි වැරදි බලනවට වඩා පා.ච. ඇමතිතුමා කොරපු දේ හොඳ නරක බලපන්.... වැරදීමකින් සිද්ධවුනු දෙයක් කියමු ඊට පස්සෙ කොරපුව හරිද.. තනිකරම හිරුනිකා පර්ට් 2 වෙද්දි, පාක්ශිකයො සුදු හුණු ගානව කියල මට හිතෙන්නෙ,කොහෙ හරි බඩුවක් ගහන්න ගිහින් එන ගමන් වෙන්න ඇති පිස්සු කෙලින්න ඇත්තෙඕව මොනවද ඉස්සර පස් වලින් පුරවපු නිසා පස්දුන් කෝරලය කියල නම හැදුන කියල කියපු පඬිවරුත් හිටිය රටක් මේක.
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    පනික්කියා කියන එක පැත්තක තියපං කෝ.....
    ඇමතිතුමා කරපු වැඩේ හරි ද කියපං ඉස්සෙල්ලා ම.....නවත්තන්නෙ නැතුව ගිහින් මාට්ටු වුනාම වෙන එකෙක්ව දානවා......
    එතුමා ඔය විදියට කලේ නැත්තං පනික්කියා උඩ පනින්නේ නෑ නේහ්......

    මමත් කැම්පස් ඉන්දෙද්දී වැඩ කලේ සිහල උරුමයට....
    නොදකිං කියල හිතෙනව දැන් නං......

    අනේද කියන්නෙ? මමත් ඕකුන්ට වැඩ කලා. පක්ශෙ පිහිටවනකොට තිබිච්චි එක අරමුණක් වත් අද රකින්නෙ නෑ. තමන්ගෙ වාසියට රට බිල්ලට දෙන ලයින් එකක් අද තියෙන්න. :(
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මිස්ටර් සොන්න වංශ කටින්ද නැත්නම් පුකෙන් ද කතා කරන්නේ. සොන්න වංශ ගෙ බිරිඳ ගැබිණි කාන්තාවක් තම ජීප් රථයේ හප්පව යටකර මරා පලා ගිය කතාව අමතක ද ? ලොල් ඕයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ගූ විමලා කියන එව විශ්වාස කරන්න පුළුවන්ද ? කටට ආපු බොරු කියන මෝඩයෙක්

    අනික කවදාවත් ඇමැති කෙනෙක් වාහන පදින්නේ නෑ. දැන් බැලින්නම් චම්පික කිසිම MSD ආරක්ෂාවක් නැතුව ගමන් යන කෙනෙක්. හපොයි බයි මොලේ තරම
    චම්පික තනියම වාහනේ ගෙනියන කෙනෙක්......
    පේද්ගලිකව දනිමි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔච්චර කේන්තිගන්න එපා බන්... උඹ චම්පික ලොක්කට ආදරෙයි කියල පේනව, එත් විමලෙ කියන්නෙ මාධ්‍ය ප්‍රකාශක වත් තීන්දු දෙන මහේස්ත්‍රාත් වත් නෙවෙයිනේ.. උගේ කතාවෙ හරි වැරදි බලනවට වඩා පා.ච. ඇමතිතුමා කොරපු දේ හොඳ නරක බලපන්.... වැරදීමකින් සිද්ධවුනු දෙයක් කියමු ඊට පස්සෙ කොරපුව හරිද.. තනිකරම හිරුනිකා පර්ට් 2 වෙද්දි, පාක්ශිකයො සුදු හුණු ගානව කියල මට හිතෙන්නෙ,කොහෙ හරි බඩුවක් ගහන්න ගිහින් එන ගමන් වෙන්න ඇති පිස්සු කෙලින්න ඇත්තෙඕව මොනවද ඉස්සර පස් වලින් පුරවපු නිසා පස්දුන් කෝරලය කියල නම හැදුන කියල කියපු පඬිවරුත් හිටිය රටක් මේක.

    e padiwarayata ponnaya kiyala banna ekek me dan ekage pyiye kate da gena kiynawa rata hadana ugathalu:rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පනික්කියා කියන එක පැත්තක තියපං කෝ.....
    ඇමතිතුමා කරපු වැඩේ හරි ද කියපං ඉස්සෙල්ලා ම.....නවත්තන්නෙ නැතුව ගිහින් මාට්ටු වුනාම වෙන එකෙක්ව දානවා......
    එතුමා ඔය විදියට කලේ නැත්තං පනික්කියා උඩ පනින්නේ නෑ නේහ්......

    මමත් කැම්පස් ඉන්දෙද්දී වැඩ කලේ සිහල උරුමයට....
    නොදකිං කියල හිතෙනව දැන් නං......

    ඔවා නිකන් කතානේ. පැනලා ගියාලු මුන් ඇල්ලුවලු. මේව හතර බිරි කතා. විමලා නිකන් උඩ පනින එකෙක් එක එක වෙලාවට චූන් වෙලා , මතක නැද්ද 2014 ජුලි වල මහින්දගේ අණ්ඩුවට බැන්නා ෆයිල් පෙන්නපු ගමන් සරෙන්ඩර්. ඊට පස්සේ පලයන් සිරිසේන කියපු එකා පුස් පැටියා වගේ අතිගරු ජනාධිපති. මුන් දේශපාලන විහිළු කාරයෝ බන්. එදා ගොඨාගේ උෂ්ණේ පිට පොලිසියට පාට් දාපු විමල් අද කථාකරනවා නිතිය ගැන. මේව හතර බිරි කතා පමණි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේද කියන්නෙ? මමත් ඕකුන්ට වැඩ කලා. පක්ශෙ පිහිටවනකොට තිබිච්චි එක අරමුණක් වත් අද රකින්නෙ නෑ. තමන්ගෙ වාසියට රට බිල්ලට දෙන ලයින් එකක් අද තියෙන්න. :(
    මමත් මේකේ ඉන්න උන්ට හැමදාම කියන්නේ මචං වැරැද්ද වැරැද්දක් විදියට දැකපල්ලා කියලා.....
    මොකා කලත් වැරැද්ද වැරැද්ද ම තමා....
    වැඩේ තියෙන්නේ මේකේ ඉන්න සමහරක් ට මහින්ද පඩයක් ඇරියත් සුවදයි, රනිල් ඇරියොත් තමා ගද.....තවත් සමහරක් ට රනිල් පඩයක් ඇරියොත් සුවදයි, මහින්ද ගේ පාලපතව්වෙන් එකෙක් ඇරියොත් දහ දුරා ගදයි.....

    මම කියන්නේ මහින්ද ඇරියත්, රනිල් ඇරියත් පඩේ ගදයි කියලා....
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    11083662_10152850649917989_1806317182934895552_n.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔච්චර කේන්තිගන්න එපා බන්... උඹ චම්පික ලොක්කට ආදරෙයි කියල පේනව, එත් විමලෙ කියන්නෙ මාධ්‍ය ප්‍රකාශක වත් තීන්දු දෙන මහේස්ත්‍රාත් වත් නෙවෙයිනේ.. උගේ කතාවෙ හරි වැරදි බලනවට වඩා පා.ච. ඇමතිතුමා කොරපු දේ හොඳ නරක බලපන්.... වැරදීමකින් සිද්ධවුනු දෙයක් කියමු ඊට පස්සෙ කොරපුව හරිද.. තනිකරම හිරුනිකා පර්ට් 2 වෙද්දි, පාක්ශිකයො සුදු හුණු ගානව කියල මට හිතෙන්නෙ,කොහෙ හරි බඩුවක් ගහන්න ගිහින් එන ගමන් වෙන්න ඇති පිස්සු කෙලින්න ඇත්තෙඕව මොනවද ඉස්සර පස් වලින් පුරවපු නිසා පස්දුන් කෝරලය කියල නම හැදුන කියල කියපු පඬිවරුත් හිටිය රටක් මේක.

    ඔව් ඔව් පපුවට ගහගෙන දළදා හමුදුරුවෝ ඉස්සරහ රේස් පැදපු උන් ඉන්න රටේ පස් යොදුන් කොරළ ගැන කවර කතාද ?
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඌරුදලින් මොන ගජමුතු අරගන්නද මං!!!

    ඔය ගූ විමලා කියන එව විශ්වාස කරන්න පුළුවන්ද ? කටට ආපු බොරු කියන මෝඩයෙක්

    අනික කවදාවත් ඇමැති කෙනෙක් වාහන පදින්නේ නෑ. දැන් බැලින්නම් චම්පික කිසිම MSD ආරක්ෂාවක් නැතුව ගමන් යන කෙනෙක්. හපොයි බයි මොලේ තරම

    ඌරුදලින් මොන ගජමුතු අරගන්නද මං!!! :P:P:P:P

    සහෝ...ඔය සාටක පප්පට කඩේයන උන්ගෙන් reference ඉල්ලන්න එපා ...!! මැටි බයියන්ට යමක් පිළිගන්න හේතු ඕනේ නෑ... එකනේ පර්සි මහේන්ද්‍රන් අ.10 බලේ හිටියේ :yes::yes::yes:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    වැරැද්ද කාගේ උනත් ලෙඩා හොස්පිට්ල් ඉද්දි කොහොමද බන් එලෝපු එකා ඇප ගන්නේ :confused::confused:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    විමල් කියන්නේ මහින්දගේ තවත් රූකඩයක් විතරයි. මහින්ද මූව ප්‍රයෝජනෙට අරගෙන මිනිසුන්ගෙන් එක දාගනනව. මෙදා පාරත් මේ වගේ රූකඩ නාටකයක් බලාගන් පුළුවන් වෙයි.

    mahinda-rajapaksa-wimal-weerawansa-2010-7-10-8-16-13.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔවා නිකන් කතානේ. පැනලා ගියාලු මුන් ඇල්ලුවලු. මේව හතර බිරි කතා. විමලා නිකන් උඩ පනින එකෙක් එක එක වෙලාවට චූන් වෙලා , මතක නැද්ද 2014 ජුලි වල මහින්දගේ අණ්ඩුවට බැන්නා ෆයිල් පෙන්නපු ගමන් සරෙන්ඩර්. ඊට පස්සේ පලයන් සිරිසේන කියපු එකා පුස් පැටියා වගේ අතිගරු ජනාධිපති. මුන් දේශපාලන විහිළු කාරයෝ බන්. එදා ගොඨාගේ උෂ්ණේ පිට පොලිසියට පාට් දාපු විමල් අද කථාකරනවා නිතිය ගැන. මේව හතර බිරි කතා පමණි.
    මචං වාහනයක් හප්පලා මාරු වුනාම පස්සෙන් එළවලා අල්ලගෙන තියෙන්නේ චම්පිකව විතරක් නෙවෙයි.....
    විමල් කියන්නේ සුදු චරිතයක් නෙවෙයි...නමුත් ඌ සුදු නොවුන පලියට ඌ කියන හැම දේ ම වැරදියි කියන්න බෑ....
    මේකෙදී ගරු ඇමතිතුමා වැරදියි.....ඒක විමල් කිව්වත් නැතත් වැරදියි.......

    උගේ අර අතිගරු ජනාදිපති කෑල්ල ගැන නං ඉතිං මට කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති වුනායින් පස්සේ මම ඔහු ගැන සදහන් කලත් ගරු අගමැතිතුමා කියල තමා ලියන්නේ......
    මට එතුමා සදග දේශපාලන ප්‍රශ්න තියෙන්න පුළුවන්..නමුත් ඔහු මගේ රටේ අගමැති. ඒ නිසා මම ඒ ගරුත්වය දීල කතා කරන්න ඕන.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    චම්පිකයව කන්න එපැයි යකෝ... රිවස් එකට ජීප් එක එලෙව්වා මදිවට මදුරුවා බයික් එකක් පැදපු එකෙක්වත් හප්පලනේ... :angry::angry: