පබයා_පෑල_සිටුවයි_හම්බයා_කෑලෑ කපයි

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පබයා_පෑල_සිටුවයි_හම්බයා_කෑලෑ කපයි

    මහ දවල් එලිපිට විල්පත්තුව සුද්ද කරන බදුර්දීන් ඌරාට විරුද්දව වචනයක් කතා කරන්න ඈට දෙකක් නෑති වද පබයා ලෝකෙට පේන්න පෑල හිටවනවා හිටං!

    944089_10153801588911327_7027487713696957162_n.jpg


    1005516_979738835432877_1292583170696074334_n.jpg


    rishard-badurdeen.jpg
     
    • Like
    Reactions: fundude

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උඹලගේ මහින්දමනේ 2012 චන්දෙ කාලේ බදුර්දීන්ට විල්පත්තුව ලියල දුන්නේ. ඕන නම් සාක්ෂි තියෙනවා.

    Billboards.jpg


    z_p07-Wilpattu0.jpg
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    උඹලගේ මහින්දමනේ 2012 චන්දෙ කාලේ බදුර්දීන්ට විල්පත්තුව ලියල දුන්නේ. ඕන නම් සාක්ෂි තියෙනවා.

    Billboards.jpg


    z_p07-Wilpattu0.jpg

    දැන් මහින්දයා ගෙදර ගිහින් අවුරුද්දයි, පඹයා ඇවිත් අවුරුද්දයි..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් මහින්දයා ගෙදර ගිහින් අවුරුද්දයි, පඹයා ඇවිත් අවුරුද්දයි..

    උබ ඉඩමක් කාටහරි ලියලා දුන්නහම ඒක නිකන්ම ආපහු ගන්න පුළුවන්ද?වැරදි කරපු එකා පැත්තක ඉද්දි පබයෙක්ව අල්ලගෙන.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    * 2012 වසරේදී ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් විල්පත්තුව වනාන්තරයෙන් අක්කර 2580ක් එළිකර ඉඩම් බෙදාදීම සිදු කළා
    * විල්පත්තුව අභය භූමිය ප්‍රදේශයේ ඉඩම් බෙදාදීම සහ එළි කිරීම ආරම්භ වූයේ 2012 වසරේදී
    * මේ සියලු ඉඩම් පවරාදීම් සහ ඉදිකිරීම් කටයුතු සිදු කෙළේ ඉකුත් ආණ්ඩුවෙන්
    * ඒ කාලේ පැවැති තත්ත්වය අනුව ඒ පිළිබඳ කතා කරන්න අපට හැකියාවක් තිබුණේ නැහැ.



    විල්පත්තුවේ ඉඩම් බෙදා දීමේදී පරිසර ආඥා පනත උල්ලංඝනය කරලා



    ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

    විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට කැලෑ කැපීම් සහ ඉඩම් එළිකිරීම සම්බන්ධව නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව ඊට අදාළ වාර්තාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කිරීමට පියවර ගත් බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කරයි.
    මෙහි ඉඩම් පවරාදීම හා කැලෑ එළිකිරීම ජනපති නියමයෙන් මේ වන විට තහනම් කර ඇති බව පැවැසූ හෙතෙම ඉදිරි සති දෙක ඇතුළත මේ පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් සිදු කර නීති විරෝධී කටයුතු සිදුවී තිබේද යන්න සොයා බලා ඒවා නිවැරැදි කර ගැනීමට කටයුතු කරන බවද පැවැසීය.


    මේ සියලු ඉඩම් පවරාදීම් සහ ඉදිකිරීම් කටයුතු සිදු කෙළේ ඉකුත් ආණ්ඩුවෙන් බවත් වත්මන් ආණ්ඩුව යටතේ මේ ප්‍රදේශයේ කිසිදු ඉඩමක් පවරා දී නැති බවත් හෙතෙම කීය.
    ලේකම්වරයා මේ අදහස් පළ කෙළේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට කැලෑ කැපීම් සහ එළි කිරීම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පරිසර රාජ්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් පරිසර අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
    පරිසර රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතා පැවැසුවේ විල්පත්තුව අභය භූමිය ප්‍රදේශයේ ඉඩම් බෙදාදීම සහ එළි කිරීම ආරම්භ වූයේ 2012 වසරේදී නැවැත පදිංචි කිරීමත් සමඟින් බවයි.



    මෙහිදී අදහස් දැක්වූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් අනුර හතුරුසිංහ මහතා
    2012 ජූලි 04 වැනි දින පැවැති රැස්වීමකින් අනතුරුව මුස්ලිම් ජනයා නැවැත පදිංචි කිරීම සඳහා වන සංරක්‍ෂණ භාරයෙන් ඉඩම් අවශ්‍ය බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ සඳහා ලබාදිය යුතු ඉඩම් ප්‍රමාණය අප දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන සිටියත් අපගේ අනුදැනුමකින් තොරව නැවැත පදිංචි කිරීම් කරගෙන ගියා. ඒ කාලේ පැවැති තත්ත්වය අනුව ඒ පිළිබඳ කතා කරන්න අපට හැකියාවක් තිබුණේ නැහැ.


    ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් විල්පත්තුව වනාන්තරයෙන් අක්කර 2580ක් එළිකර ඉඩම් බෙදාදීම සිදු කළා. මන්නාරම් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03ක් වන මඩු, මුසලි, මාන්තෙයි බටහිර යන ප්‍රදේශවල පළමු අදියර යටතේ ඉඩම් බෙදා දුන්නා. 'මුසලි'වලින් අක්කර 280ක් මාන්තෙයි බටහිරින් අක්කර 300ක් මඩු රක්‍ෂිතයෙන් අක්කර 500ක් පළමු අදියර ලෙසත් මරිච්චකට්ටු සිලාවතුර ප්‍රදේශයෙන් අක්කර 770ක් සහ පිච්චායිවන්තියාකුලම්වලින් අක්කර 650ක්, පෙරියමඩුවලින් අක්කර 350ක් ලබා දුන්නා. මේ ඉඩම් ලබාදීමට පෙර 2012.10.15 වන විට මේ ප්‍රදේශවල අනවසර එළි කිරීම් සිදු වුණා. එහෙයින් මුලින්ම අපි අක්කර 1080ක් නිදහස් කිරීමට තීරණය කළා. පසුව තමා ඉතිරි අක්කර ප්‍රමාණත් නිදහස් කළේ. මෙහිදී පරිසර ආඥා පනත උල්ලංඝනය වෙලා තිබෙනවා කියලා අප පිළිගන්නවා. පරිසර පනතට අනුව මෙවැනි ඉඩම් බෙදා දීමේදී අක්කර 100ට වැඩිනම් ඒ සම්බන්ධව පරිසර තක්සේරු වාර්තාවක් සිදු කළ යුතුයි. ඒ වාගේම අදාළ භූමියේ දැව සියල්ලම රාජ්‍ය දැව සංස්ථාවට පවරා දිය යුතුයි. එහෙත් මේ පදිංචි කිරීම් කඩිනමින් කළ යුතු හෙයින් ඒ සියල්ල නොතකා හරිමින් මේ ඉඩම් පවරාදීම කිරීමට සිදු වුණා.


    වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ එච්.ඩී. රත්නායක මහතා
    මෙහිදී කියාසිටියේ විල්පත්තු අභ්‍යභූමිය තුළ කිසිදු එළි කිරීමක් හෝ ඉඩම් බෙදාදීමක් සිදුවී නැති බවයි. අලුතින් පදිංචිවන ස්ථානවලින් තම දෙපාර්තමේන්තුවට වැදගත් වන්නේ අලි මංකඩ ප්‍රදේශයක්ද එහි තිබීම නිසයි. අලි සංක්‍රමණයට මෙය ගැටලුවක්. එහෙයින් අලි මංකඩ 02ක් මේ ප්‍රදේශ තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නවා.
    මෙහි තිබෙන දැන්වීම් පුවරුව, අභය භූමිය තුළ අනවසර වැලි ගොඩදැමීම්වලින් ජනතාව ඉවත් කිරීමටයි යොදා තිබුණේ. එහෙයින් වනාන්තර භූමියට මෙපිටින් එම පුවරුව තබා තිබෙනවා. ඒ අසල ඉදිකිරීම් කළාට එය වනාන්තර භූමියට අදාළ ප්‍රදේශයේ නෙවෙයි.


    මන්නාරම් දිසාපති එම්.වයි.එස්. දේශප්‍රිය මහතා
    පසුගිය ආණ්ඩුව විසින් නීත්‍යනුකූලව තමයි මේ ඉඩම් පවරාදීම් සිදු කළේ. මේ අයට 2012දී විතර ඉඩම් බෙදාදීම සිදු කළාට 2013 - 2014 අග වන විට තමයි ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඔවුන්ට ලැබුණේ. ඒ අය පදිංචි වීම්වලට ආවම තමයි මේ ප්‍රශ්නය මතුවුණේ.


    මේ ඉඩම් බෙදාදීමේදී පාරිසරික තක්සේරු වාර්තාව ලබා නොගැනීම බෙදාදුන් ඉඩම්වලට අදාළ දැව රාජ්‍ය දැව සංස්ථාවට ලබා නොදීම සහ පාරම්පරික පදිංචිව සිටි පිරිස් බවට නිවැරැදි ලෙස තහවුරු කිරීමක් නොකර ඉඩම් ලබාදීම යන කරුණුවලට අනුව මේ ඉඩම් බෙදාදීම නීත්‍යනුකූලභාවය පිළිබඳ මතුවන ගැටලු ගැන මෙහිදී මාධ්‍යවේදීන් නිලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේදී ඒ පිළිබඳ පූර්ව පරීක්‍ෂණයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බව ඔවුහු සඳහන් කළහ.
    ඡායාරූපය -
    විමුක්ති ඇඹුල්දෙණිය


    - http://mawbima.lk/86-86109-news-detail.html
     
    Last edited:
    Oct 31, 2012
    535
    31
    0
    1. පඹයා කියු සැනින් ඔබට මතක් වන්නේ කවුද?
    2. හොරා කිවු සැනින් ඔබට සිහි වන්නේ කවුද?
    3. පොන්නයා කිවු සැනින් ඔබට මතක් වන්නේ කවුද?
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    උඹලගේ මහින්දමනේ 2012 චන්දෙ කාලේ බදුර්දීන්ට විල්පත්තුව ලියල දුන්නේ. ඕන නම් සාක්ෂි තියෙනවා.

    Billboards.jpg


    z_p07-Wilpattu0.jpg

    mahinda karapu waradda sirisenata hadanna baida bang...:confused::confused::confused: ane manda bang... sinhalayata desapalanaya hinda kela wena dawasanam wadi athaka naha wage.. (kela wala tiyenne akulolama yanna mama kiyanne...)
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    944089_10153801588911327_7027487713696957162_n.jpg


    1005516_979738835432877_1292583170696074334_n.jpg



    පහත් වෙන්න කම්මැලි කමට පඩිපෙලකුත් හදාගෙන නේද හිටං
    :P
    :D
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    උඹලගේ මහින්දමනේ 2012 චන්දෙ කාලේ බදුර්දීන්ට විල්පත්තුව ලියල දුන්නේ. ඕන නම් සාක්ෂි තියෙනවා.

    Billboards.jpg


    z_p07-Wilpattu0.jpg


    ඒව නවත්තන්න ඕන නිසානේ බන් අරූ එලවල මූ බලයට ගෙනාවෙ.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උඹලගේ මහින්දමනේ 2012 චන්දෙ කාලේ බදුර්දීන්ට විල්පත්තුව ලියල දුන්නේ. ඕන නම් සාක්ෂි තියෙනවා.

    Billboards.jpg


    z_p07-Wilpattu0.jpg

    මොකා කරත් කෑලෙ කපන එකනම් වෑරදී නමුත් මෙ බොර්ඩ් එකෙ නම් වරදක් තියනව වගෙ කොන්ඩච්චි පල්ලෙකුලි උලියන්කුලම් කියන්නෙ පරන ගම් කොන්ඩච්චි වල රජයෙ කජු වත්තකුත් තිබුනා.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උඹලගේ මහින්දමනේ 2012 චන්දෙ කාලේ බදුර්දීන්ට විල්පත්තුව ලියල දුන්නේ. ඕන නම් සාක්ෂි තියෙනවා.
    ඉතින් පොන්නයො උබලාගේ මහලොකු ආන්ඩුවට පුලුවන්නේ ඕවා නවත්තන්න.. වෙනසක් කරන්න නේද උබලා චන්දෙ දුන්නේ? ඈයි නවත්තන්නේ නෑත්තේ පබයටයි පොන්නයාටයි කොන්ද පන නෑද්ද? ආහ් අමතක උනා .. උන්ට ඊට වඩා ලොකු වෑඩ තියෙනවානේ.. බ්‍රෙසියර් වල කොලිටි චෙක් කරන්න වගේ. :lol:
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    පඹයෙක් ජනාධිපති වෙලා, නපුන්සකයෙක් අගමැති වුනාම රටකට යන කල දසාව ඔහොම තමයි. :(:(:(:(:(:(:(:(
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63


    UNP ලොල්ලෝ කියන්නේ මහින්ද අවසර දුන්න නම් මහින්දම නවත්තන්න ඕනේ කියලා.

    nice logic
     

    Mrjack

    Banned
    Feb 3, 2016
    26
    3
    0
    මහ දවල් එලිපිට විල්පත්තුව සුද්ද කරන බදුර්දීන් ඌරාට විරුද්දව වචනයක් කතා කරන්න ඈට දෙකක් නෑති වද පබයා ලෝකෙට පේන්න පෑල හිටවනවා හිටං!
    12651265_1009823225760095_3020372517039837398_n.jpg
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    දැන් මහින්දයා ගෙදර ගිහින් අවුරුද්දයි, පඹයා ඇවිත් අවුරුද්දයි..
     

    Mrjack

    Banned
    Feb 3, 2016
    26
    3
    0
    මහ දවල් එලිපිට විල්පත්තුව සුද්ද කරන බදුර්දීන් ඌරාට විරුද්දව වචනයක් කතා කරන්න ඈට දෙකක් නෑති වද පබයා ලෝකෙට පේන්න පෑල හිටවනවා හිටං!
    12651265_1009823225760095_3020372517039837398_n.jpg
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl: