http://nethnews.lk/article/85322
වැඩි විස්තර - http://ow.ly/DC4850EsJvC
ඇරැව්වල, රත්මල්දෙණිය, බෝකුන්දර සහ ගොරකාන යන ප්‍රදේශවල ස්වයං නිරෝධායනය කර තිබු පුද්ගලයින් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. මෙලෙස වාර්තා වූ ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් සොයා අනිද්දා දිනයේදී ඔවුන්ට ද PCR පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කලේ.

