පමුණුව රෙදි කඩයක කොරෝනා රෝගීන් 17ක් (CIB) #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 පමුණුව රෙදි කඩයක (CIB) කොරෝනා රෝගීන් 17ක් : කොටුවේ බැංකුවක සේවකයින් 35කටත් කොරෝනා
    http://nethnews.lk/article/85322

    🔴 රෝහල්වල කොරෝනා ආරක්ෂිත ඇදුම්වල හිඟයක් - ප්‍රදේශ කිහිපයකින් කොරෝනා රෝගීන් හමුවේ
    වැඩි විස්තර - http://ow.ly/DC4850EsJvC

    🔴 මේ අතර පිළියන්දල ප්‍රදේශයේදී සිදුකළ PCR පරික්ෂණ 130ක් මගින් කොරෝනා ආසාදිතයින් 31ක් දෙනෙකු හඳුනා ගෙන ඇති බව එම ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.

    ඇරැව්වල, රත්මල්දෙණිය, බෝකුන්දර සහ ගොරකාන යන ප්‍රදේශවල ස්වයං නිරෝධායනය කර තිබු පුද්ගලයින් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. මෙලෙස වාර්තා වූ ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් සොයා අනිද්දා දිනයේදී ඔවුන්ට ද PCR පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කලේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    මුන්ට ඕනි මේක වවන් කන්න, කාලකන්නි, ජන ජීවිතේ යතා තත්වෙට ගන්න කියලා කරයි පම්කක්. තිබ්බ විදිහටම නිරෝදායන ඇඳිරිනීති තිබ්බනම් මේ මොකුත් නෑ, දැන් හරිනෙ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බොරුවට නේ බන් ඔය කඩවල් ඉස්සරහා පොත් වල නම් ගම් විස්තර ලියන්නේ.. :lol::lol: බුරුතු පිටින් නේ එළියේ පෙය්මන්ට් එකේ මිනිස්සු පොර කන්නේ.. මහරගම , පමුණුව පැත්ත දැක්ක නේ..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මුන්ට ඕනි මේක වවන් කන්න, කාලකන්නි, ජන ජීවිතේ යතා තත්වෙට ගන්න කියලා කරයි පම්කක්. තිබ්බ විදිහටම නිරෝදායන ඇඳිරිනීති තිබ්බනම් මේ මොකුත් නෑ, දැන් හරිනෙ
    Tibba widiyata awruddak hira karala tibba nam wena wena prashna walata address karanna wenawa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,109
    113
    Tibba widiyata awruddak hira karala tibba nam wena wena prashna walata address karanna wenawa

    ඵහෙම හිර කරන්න ඕන නෑ ඒත් යම් යම් සීමා පනවන්න තිබ්බා අවුරුදු කාලේ..ඉන්දියාව අද ඔහොම වුනෙත් සීමා ලිහිල් කරපු නිසා..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,105
    113
    Loading...
    තව සති 4 කින් 6 කින් විතර හැම තැනින්ම අහුවෙලා ෆක් වෙනකොට ඉන්දියාව වගේ වෙයි මෙහෙත්. හැබැයි දැන් රජයෙන් කිසිම හරි වැඩ පිළිවෙළක් නැහැ. ඉස්සර තිබ්බ ගැම්ම නැහැ කොරෝනා පාලනය කරන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    India 280000 cases now.Highest since 2020

    තව සති 4 කින් 6 කින් විතර හැම තැනින්ම අහුවෙලා ෆක් වෙනකොට ඉන්දියාව වගේ වෙයි මෙහෙත්. හැබැයි දැන් රජයෙන් කිසිම හරි වැඩ පිළිවෙළක් නැහැ. ඉස්සර තිබ්බ ගැම්ම නැහැ කොරෝනා පාලනය කරන්න.
    Indiawe aluth strain elak bn.eka lankawata awama tama fun
    ------ Post added on Apr 20, 2021 at 1:23 PM
     
    • Like
    Reactions: dilann and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,105
    113
    Loading...
    India 280000 cases now.Highest since 2020

    Indiawe aluth strain elak bn.eka lankawata awama tama fun
    ------ Post added on Apr 20, 2021 at 1:23 PM
    India තව තව ෆක් වෙනකොට දෙමළු ටිකක් අනිවා යාපනේ පැත්තට පනී.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    කෑගල්ලේ කාලිට කියලා තව පැණි වඩියක් දාගමුද?